සිංහල  මළකුණ බුදිනු රිසින් සිංහල ලකුණ සුරා කන්නෝ  4 කොටස
Posted on February 5th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

…..අනාථයන්ට පිහිටවීමට  අව්ශ්යවුයේ නම් එදා එදා පාලකයන් විසින් කලයුතුවුයේ පිහිට පතා ආවත් සතුරා සතුරා බව දන  උන් මරාදැමීමෙන් පමණක් වැලකී  රටින්  පිටවීමට රැකවරණ සලසා උපකාරවීම හෝ  උන්ගේ මංකොල්ලකාරී දුරාචාර පිළිවෙත අතහැර අපගේ දැ යට හා සමයට අවශෝෂණය වන්නට කැමති අ යට පමණක්  මෙහි පදිංචි වීමට අවසර දීමය් .ඉන්දියාවේදී මෙන්ම බොහෝ බෞද්ධ රටවල් වලට කඩාවැදුන  ඉස්ලාමිකයන් විසින්  කල විනාශයන් ගැන අපේඅ  ය හාන්කවිසියක්වත් නොදැන සිටියායය්  විශ්වාසකළ නොහැක  දේශ පාලනයේදී  බෞද්ධ දර්ශනය වැරදි කොනින් අල්ලා  ගැනීම නිසාදෝ අපේ පාලකයෝ තුරන් ලවා අපටම  පහරදෙවා ගත් හ. 1916 දී ගම්පොල මුස්ලිම්  වරු ඉංග්‍රීසින් සමග එකතුවී  බෞද්ධයන්ට පහරදුන්නේ එනිසාය .
                                                           ඔවුන් මෙසේ පදිංචි කිරීමේ තීරණ සමස්ත  බෞද්ධ ජනතාව විසින්ම  අනුමත කලායය් සිතිය නොහැක . අදත් ත්‍රස්ත බෙදුම්වාදීන් සමග සටන් කිරීම  බෞද්ධයන්ට තරම් නොවෙයය්  පවසන්නේ ” සිංහල බුද්ධාගමේ ”සාමාන්‍ය ජනයා නොව  ඉහල තලවල සිටින  පොතේගුරු බෞධ්ධයින්ය .   සෙනරත් හා දෙවන රාජසිංහ වැනි රජවරු  අහකයන නය්  ලන්කරගත්තත්  , වත්හිමි නම් මරක්කල ලේ ඇති මිනිසාට  රජකම ලබා ගැනීමට ඉඩ නොතැබීම සඳහා  ඔහු ඇතුගල මුදුනෙන් පහලට  පෙරලා මරා දැමීමට  සාමාන්‍ය ගිහි පැවිදි දෙපක්ෂයම  එකතුවුයේ  අනාගත ව්‍යසනයක් වලක් වා ලීමටය එදා ඒ මරක්කල බිසවගේ පුතා රජවුයේ නම් අද මෙරට ඇෆ්ගනිස්තානයකි
                                                 මෙහිදී සිදුවී ඇත්තේ කුමක්ද . බෞහ්ධ දර්ශනයේ ගිහිවත හා පැවිදි වත යනුවෙන් දෙකක් ඇත . ගිහියාට පන්සිල් හා අටසිල්ය . පැවිද්දාට කෝටියක් සංවර සීලයය්  ගිහියාට   ලින්ගිකසේවනය  කැපය  පැවිද්දාට අකැපය    දෙ  වත ටම පොදුදේ මෙන්ම බොහෝ වෙනස් දේද ඇත . විශේෂයෙන් ගිහි දේශ පාලනයේදී බෞද්ධ දර්ශනය  යොදා ගත යුතු නියම මාත්‍රාවක් ඇත . . සිරිසගබෝ වත රාජ්‍ය පාල නයට නුසුදුසුය එතුමාට ඉන් එහා උතුම් මාර්ගයක් ඇත . තමන්ගේ බෙල්ල කපා සතුරා අතට දීම  දේශ පාලනයේදී රට දය සමයේ  බෙල්ල කපා සතුරා ට පුජා කිරීමකි  . මහින්ද රාජපක්ෂ   චන්දෙන් පැරදුන වහාම  තම පක්ෂයේ සභාපති කමද  සතුරාට පුජා  කර ඉවත්ව යාම අද  මහා විපතක් වී ඇත . පාරමී දම් පුරමින් අප්‍රමාදව  නිවන් අවබෝධ කර ගැනීමට  කටයුතුකරන සිරි සග බෝ  වැනි  අය  ඇති උතුම් පුද්ගලයෝ වෙති ඒ පුද්ගලයන් අතර     තවමත් පාරමී නැති එහෙත්  දර්ශනයේ උතුම්   බව තේරුම් ගෙන , අනාගතයේදී ඒ සඳහා  පුර්ණ වශයෙන්  යොමුවෙන තුරු , ගිහිගෙය් කම්කටොලු  විසඳා ගනිමින් දැහැමි ජීවිතයක්  ගෙනයාමට උත්සාහ කරන පිරිසක්ද ඇත . ඔවුහු පාරමී ඇති උතුමන් සඳහා මෙන්ම  තමන් සඳහාද  අවශ්‍ය පතිරුප දේශය  රැකගන්නෝ වෙති .” සිංහල බුද්ධාගම ” යන වචනය  භාවිතා වන්නේ ඔවුන්ගේ දර්ශනය ටය . ”එක දවසක් රජකම් කලත් අපායට යන්නට  එයද ප්‍රමාණවත් බව  ”” දන සිටියත්  සිංහල බෞධ්ධරජවරු  රට රක ගැනීම  සඳහා මේ තනතුර භාර ගත්හ  එය ගිහියාට අවශ්ශ්‍යය . දුටුගමුනුරජු මෙවැනි  සිංහල බෞධ්ධයෙකි . විජයබා ,පැරකුම් මෙන්ම වත් හිමි මැ රු අ යද මේ පරපුරේඅ  ය
වෙති  ඔවුහු ජාතිය අවදිකිරීමට අවශ්‍ය වුවිට  රළු පරළු වචනද භාවිතා කරති  ධර්ම පාල තුමා ”ගොන්තඩියා ” වැනි වචන පාවිච්චිකළේය . නලින්ද සිල්වා ජාතිද්රෝහීන්ට සැරෙන් කතා කරන විට හා තමන් සිංහල බෞද්ධයෙක් ලෙස  කතා කරන බව කියන විට  සම හරඅයට   තරහ යන්නේ මේ වෙනස ගැන නොදන්නා නිසාය .  නලින් පෙන්වා දෙන්නේ  සිංහල රට රක ගැනීම සඳහා   ” බෞද්ධ ගිහිවත ඇසුරෙන්  සකස් කර ගත දර්ශනයක් ගැනය . එය සිරිසගබෝ  වැනි උතුමන්ටද  අප්‍රමාදව  තම ගමන යාමට   අවශ්‍ය පරිසරය සකසා දෙන්නකි .
 මතු සබැදේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress