ශ්‍රිලනිපයට 65යි
Friday, September 2nd, 2016ධර්මන් වික්‍රමරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය(ශ්‍රිලනිප) යනු මෙරට පොදු ජනතාව වෙනුවෙන් බිහිවූ දේශපාලන පක්ෂයකි. ශ්‍රිලනිපය ආරම්භ වූයේ හරියටම මෙයට වසර 65කට පෙර එනම් 1951 සැප්තැම්බර් 2වැනිදා අද වැනි දවසකය. එය කාලයේ තාලයට ගොඩනැගුණු පක්ෂයකි. දශක 7ක දේශපාලන සම්ප්‍රදායකි. යටත් විජිත යුගයේ දේශපාලනයේ සිට ජන සම්මතවාදය දක්වා ගලායන නොනවතින දහරාවකි. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් ශ්‍රිලනිප යනු […]
More >