පළාත් පාලන පණතේ විකෘතිය සහ බල අරගලයේ ප්‍රකෘතිය
Thursday, March 1st, 2018මතුගම සෙනෙවිරුවන් සමානුපාතක නියෝජනය හඳුන්වා දෙමින් මැතිවරණ පැවැත්වීමේ ඉතිහාසය අසූව දශකය තුළින් ඇරඹුණකි. ගම්සභා ක්‍රමය වෙනස් කරමින් දෙමළ බෙදුම්වාදීන් සතුටු කිරීමට ගත් උත්සාහයක් ලෙසට දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය ගෙන ආයේ එක්සත් ජාතික පක්ෂයයි. වැඩිකලක් යන්නට මත්තෙන් එයද අසාර්ථක උත්සාහයක් බව තේරුම් ගෙන ග්‍රා මෝද මණ්ඩල ක්‍රමය හඳුන්වා දුනි. පසුව මේ සියළු බලතල එකක් යටතට ගෙන […]
More >