ඔබේ අනුමැතියත් අවශ්‍යයි…..!
Posted on July 10th, 2019

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (සමායෝජක),

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද? යන කාරණය ජනමතවිචාරණයකට යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීමට නීතිඥවරුන් ඇතුලු බොහෝ පිරිස් අත්සන් කරමින් ඇත. 

ඉලක්කය අත්සන් 10,000 ක ප්‍රමාණයකි. 

මෙම ඉල්ලීමට ඔබගේ අනුමැතියත් අවශ්‍යයි. 

අත්සන් කිරීම සදහා විමසන්න 

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (සමායෝජක),

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහන, 

අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ.(10524)

දුරකථන 0342256066, 0342256067, 0712063394.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress