එජාප රජයක් යටතේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අනිවාර්යෙන් එක් වන බව මුදල් ඇමති කියයි
Posted on August 29th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

එක්සත් ජාතික පක්ෂ ඉදිරි රජයක් යටතේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අනිවාර්යෙන්ම එක් වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

2 Responses to “එජාප රජයක් යටතේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අනිවාර්යෙන් එක් වන බව මුදල් ඇමති කියයි”

  1. dhane Says:

    Do not vote for Sajith Premadasa if he contest for next Presidential Election under whichever the Part. Because Mangala Samaraweera is his biggest supporter and he will become a Minister to implement this agreement with USA
    එක්සත් ජාතික පක්ෂ ඉදිරි රජයක් යටතේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අනිවාර්යෙන්ම එක් වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

  2. jayatissa Says:

    Mangala only cannot make decisions for the government as a bigman. That is why there is a pool of professionals to discuss all the proposal in deep before finalizing. And the other thing he cannot sign the papers for the government on this matter as it is not under you ministry. That is misusing the authority and power as a minister.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress