නැවතුණ සංවර්ධනය ඉදිරියට ගෙන යන බවට ජනපති අපේක්ෂක ගෝඨාභයගෙන් ප්‍රකාශයක්
Posted on October 17th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

පැහැදිලි ආර්ථික සැලස්මක් සමග සෘජු නායකත්වයක් යටතේ 2015 සිට නැවතුනු සංවර්ධනය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ් රඹුක්කන අද පැවති ජනරැලියට එක්වෙමින්.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැගල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්විමට අද ගෝඨාභය රාජපක්ෂ එක් වුණා.

එම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ මහින්දානන්ද අලූත්ගමගේ  ද එක්ව සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress