නාගදීප විහාරාධිපති හිමියන්ගෙන් චෝදනාවක්
Posted on October 19th, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
ඕනෑම පාවාදීමක් සිදුකර බලය රැකගැනීම සඳහා වත්මන් රජය සූදානමින් සිටින බව නාගදීප විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමි පවසනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ පලාලි ගුවන් තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී අතැමුන් සිංහල බසින් ජාතික ගීය ගැයීමට විරුද්ධවීම හේතුවෙන් ජාතික ගීය වාදනය කිරීම පමණක් සිදුකළ බවයි.