සියළු ව්‍යාපාර කඩා වැටීමට ලක්වෙලා – හිටපු මහබැංකු අධිපති කබ්රාල්”
Posted on October 27th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ඉහළ ව්‍යාපාරිකයාගේ සිට හඳුන්කූරු නිෂ්පාදකයා දක්වා සියළු ව්‍යාපාර අද වන විට කඩා වැටී ඇති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු නව ආණ්ඩුවක් යටතේ ජනතාවගෙන් අය කෙරෙන බදු සියයට 20කින් අඩු කරන බවයි පොළොන්නරුව ප්‍රදේශයේ අද පැවති වියත්මඟ සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔහු කියා සිටියේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress