වසන්ත සේනානායක එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපයි
Posted on October 29th, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් ඉදිරියේදී ඔහු දරන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමටත් තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළා.