එක්සත් සාම සන්ධානයේ සහය ගෝඨාභයට
Posted on October 30th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හසාන් අලී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බෂීර් සේගු ඩාවුඩ් නියෝජනය කරන එක්සත් සාම සන්ධානයේ සහය ගෝඨාභය රාජපක්ෂට හිමිව තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress