ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රට සංවර්ධනය කරන බව ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි
Posted on October 30th, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රට සංවර්ධනය කරා ගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
රුවන්වැල්ල ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් හඟුරන්කෙත ප්‍රදේශයේදීද අද තවත් ජන රැළියක් පැවැත්වුණා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද එම ජන රැළියට එක්වුණා.