සජිත් කළමනාකරණයේ මූලධර්ම නොදන්නා අයෙකු බව ඔහුම තහවුරු කර තිබෙනවා – මන්ත්‍රී සුසිල්”
Posted on October 30th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස කළමනාකරණයේ මූලධර්ම නොදන්නා පුද්ගලයෙකු බවට ඔහු විසින්ම තහවුරු කර ඇති බව, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අසාර්ථක මඩ ප්‍රචාරයකට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress