Archive for January 7th, 2020

RANJANGATE SCANDAL – ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිගෙන් සති දෙකක් ඇතුලත ශානි ගැන වාර්තාවක් ඉල්ලයි

Tuesday, January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් වැඩ තහනම් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට ඇති චෝදනා පිළිබඳව සති දෙකක් ඇතුලත විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන්නැයි ජාතික පොලිස් කොමිසම විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

More >

RANJANGATE SCANDAL-ශානි අබේසේකරගේ වැඩ තහනම් – පොලීසිය අපකීර්තියට පත් කළ බවට චෝදනා

Tuesday, January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේ දුරකථන සංවාද මගින් පොලිස් සේවය අපකීර්තියට පත් කිරීමේ චෝදනාව යටතේ මෙම පියවර ගෙන ඇති බවයි. ඒ අනුව ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානය වෙත ස්ථාන මාරු […]

More >

RANJANGATE SCANDAL-රනිල්-රන්ජන් එක්ව මහින්දානන්ද ඝාතන කුමන්ත‍්‍රණයක.. පොලිස්පතිගෙන්ද උපදෙස්.. හඬපටය මෙන්න..

Tuesday, January 7th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස් වත්මන් රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාව පසුගිය රජය සමයේ දී වෙඩි තබා ඝාතනය කිරීමට කරන ලද කුමන්ත්‍රණයක් හෙළිදරව් වී තිබේ. එවකට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා විසින් සිදුකරන ලද දුරකතන සංවාදයකින් මේ බව හෙළිව ඇත. රන්ජන් රාමනායක මහතා එම සංවාදය සිදු කරන්නේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමගයි. අත්වැරදීමකින් ගිනි අවිය පත්තු […]

More >

RANJANGATE SCANDAL – මාව මරන්න රනිල් රන්ජන්ට උපදෙස් දීලා මහින්දානන්ද පාර්ලිමේන්තුව රත්කරමින් සිදුකළ හෙළිදරව්ව

Tuesday, January 7th, 2020

KUBIYO NEWS

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress