#COVID-19 අවදානම තුල රා.ප.ච. 02/2021 (vi) චක්‍රලේඛය මගින් රජයේ සේවකයින්ට දී තිබූ සහන අහෝසි කිරීම සම්බන්ධවයි.
Sunday, January 2nd, 2022ලංකා ගුරු සේවා සංගමය. ලේකම්, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, නිදහස් චතුරස්‍රය, කොළඹ 07. ලේකම්තුමනි, #COVID-19 අවදානම තුල රා.ප.ච. 02/2021 (vi) චක්‍රලේඛය මගින් ගර්භනී, වයස අවු. 01 ට අඩු දරුවන් සිටින හා විශේෂ රෝගාබාධවලින් පෙළෙන රජයේ සේවකයින්ට දී තිබූ සහන අහෝසි කිරීම සම්බන්ධවයි. #COVID-19 අවදානම් තත්වයක් යටතේ රාජ්‍ය සේවයට වාර්තා කිරීමේදී […]
More >