බෞද්ධ ජනරජ ප්‍රවාදය – 54 වැනි කොටස- දේපළ හිමිකමට ඥානයක්
Monday, January 24th, 2022ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති වර්තමානයෙහි අප රටෙහි නීති ගැටලු විශාල ප්‍රමාණයක් ඉස්මතු වී ඇත්තේ දේපළ හිමිකම, භුක්තිය, පවරාදීම සහ බදුදීම වැනි කරුණු ආශ්‍රිතව ය. සුරක්ෂිත සහ සැපපහසු ජීවිතයක් ගතකිරීම වෙනුවෙන් ද අනාගත පැවැත්ම තහවුරු කරගැනීම වෙනුවෙන් ද දේපළ හිමිකරගැනීමට සහ ඒවා නිරවුල් ලෙසින් පවත්වාගෙන යෑමට මිනිස්සු යොමුවෙති. මෙ ලෙසින් හිමි කරගන්නා දේපළ ත්‍රිපිටකය තුළ නිධාන” ලෙසින් […]
More >