සාමාන්‍යය සංවර්ධන වැඩවලට එහා ගොස් ආර්ථික වශයෙන් පවුලක් ශක්තිමත් කරන්න විශාල යෝජනා ප්‍රමාණයක් ආණ්ඩුව විසින් නිර්මාණය කර තිබෙනවා
Saturday, January 29th, 2022තිසර සමල් – අනුරාධපුර රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක, කොහොමද මේ රටේ ඉන්න ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගන්වන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ආණ්ඩුව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. සාමාන්‍යය සංවර්ධන වැඩවලට එහා ගොස් ආර්ථික වශයෙන් පවුලක් ශක්තිමත් කරන්න විශාල යෝජනා ප්‍රමාණයක් ආණ්ඩුව විසින් නිර්මාණය කර තිබෙනවා යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ හා සැළසුම් කමිටු රැස්වීම සූර්ය […]
More >