මේ මොහොතේ ජනතාවට අවශ්‍ය අන්දන ආණ්ඩුවක් නෙවෙයි – සජිත් (වීඩියෝ)
Posted on January 5th, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

ජනතාවට මේ මොහොතේ අවශ්‍ය ජනතාව අන්දන විකල්පයක් නොව රටට වැඩ කරන ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පසුගියදා කින්නියා ප්‍රදේශයේ පාරු අනතුර සිදු වු ස්ථානය නීරික්ෂණයට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා.

මෙහිදී ජීවිත අටක් අහිමි කරමින් පසුගියදා කින්නියා ප්‍රදේශයේ සිදු වු පාරු අනතුර සිදු වු ස්ථානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා.

එහිදි කින්නියා පාලම් අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ සහ අනතුරට ලක්වූ පවුල් සඳහා මූල්‍ය ආධාර ලබා දීමක් ද විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

One Response to “මේ මොහොතේ ජනතාවට අවශ්‍ය අන්දන ආණ්ඩුවක් නෙවෙයි – සජිත් (වීඩියෝ)”

  1. Ratanapala Says:

    He has gone to make political capital out of an unfortunate incident. Can he name a few bridges he has helped construct? He is a despicapable politician who is trying to profit from incidents of this nature.

    We all know that the raft incident was one of illegal transportation of people by an individual or individuals for money making.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress