පහත ඒවායින් කොපමණ සත්‍යයක් ද? How much of the following true?
Posted on July 19th, 2022

Chandre Dharmawardana

මේ රට පාලනය කරන්නේ නූගත් පිරිසක්, හොරු රැලක් කියලා අපේ රටේ තරුණ තරුණියො කැරැල්ලක් ගැහුවා.

Young people agitated claiming that the politicians are uneducated and ignorant.

සෝෂල් මීඩියා වල ප්‍රසිද්ධ, ලියන, පේජ් කරන, වීඩියො හදන පිරිසක් මේ කැරැල්ලට එකතු වුනා.

Social media people joined the agitation group “aragalaya”.

ජනප්‍රියතාවය වැඩි හින්ද ඉබේම මේ තරුණ අරගලයේ ස්වයං පත් වූ නායකත්වය ඔවුන්ට හිමි වුනා.

As the “aragalaya” became popular, the social media people appointed themselves as their leaders.

අවසානයේ කොල්ලො, කෙල්ලො පාරට ඇවිත් පාලකයන් පැන්වූවා.

The lads and lasses led street fights and drove out the ruling politicians.

රටේ තරුණයො අරගලයෙදි ඉල්ලුවේ “උගත්, බුද්ධිමත්, තරුණ නායකයො” පිරිසක්.

The young people had asked for educated and intelligent young nedw leaders.

දැන් මේ අරගලය රටේ තීරණාත්මක බලවේගය වෙලා. ඔවුන් නිල නොලත් විධායකය වෙලා.

Now, because of the Aragalaya they have become decisive power factors, and unappointed executives.

දැන් කොළඹට ආපු දහස් ගානක කොල්ලො, කෙල්ලො පෙන්නලා අර “සෙල්ෆ් ඇපොයින්ටඩ්” නායකයො ටික පාර්ලිමේන්තුවට පිටින් බලයක් ඉල්ලනවා.

The self-appointed leaders are asking for executive powers from an extra-parliamentary position.

මේ වෙද්දි පාර්ලිමේන්තුව, අධිකරණය සියලූම දෙනා ඔවුන්ට බිය නිසා එම ඉල්ලීමට එකඟ වෙනවා.

Because the parliament and the courts are afraid of the Aragala kaarayo, they agree to their demands.

ඒ හින්දා පාර්ලිමේන්තුව සමග ගනුදෙනු කරන්න සහ ඔවුන්ගේ ඉල්ලීම් සන්නිවේදනය කරන්න 25 දෙනෙකුගෙන් යුත් පාලක කමිටුවක් ඔවුන් නම් කරලා.

So they have appointed 25 people to negotiate with parliament and issue their press communications.

මේ කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරියේදි රට පාලනය කරන අයුරු පිළිබඳ උපදෙස් සහ යෝජනා ලබා දීමට නියමිතයි.

They have been accorded a slot to present before parliament suggestions and advise on how to govern the country!

ඔවුන් දැනටමත් පාර්ලිමේන්තුවෙන් කාර්යාලයක් සහ වාහන ඉල්ලලා.

They have already asked for various parliamentary perks like an office and vehicles.

මෙන්න ඒ කමිටුවේ සංයුතිය

The composition of this committee is as follows:

* වසර අටක් තිස්සේ විශ්ව විද්‍යාලයක රිපීට් වෙවී ඔබේ බදු මුදල් විනාශ කරන පුද්ගලයෙක්.

Some one who has wasted your taxes by repeatedly trying to get through university for the last eight years and failing.

* මානසික ව්‍යාධියකින් පෙළෙන, කිහිප වරක්ම සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ, යහපත් මානසික සෞඛ්‍යයක් නොමැති පුද්ගලයෙක්.

A mentally unstable person who has tried to kill himself several times.

* රැකියාවක් නොකරන, මිනිසුන් රවටා ෆේස්බුක් චැරිටි නාමයෙන් සිදු කරන හොරකම් වලින් ජීවත් වන, සාමාන්‍ය පෙළත් අසමත් පුද්ගලයෙක්, හොරෙක්.

Some one who had failed O-levels but exists by charity scams conducted through facebook pages.

* උසස් පෙළ අසමත්, රටක පාලනයට තබා නිවසකට වද්දා නොගත යුතු (හේතුව දනිමි, නමුත් නොලියමි) කාන්තාවක්.

A lady who had failed A levels, and who does not deserve to be allowed to enter even your house (for reasons known to us, but not to be made public), let alone allowed to guide the country.

* රීච් වැඩි ෆේස්බුක් පේජ් එකක් කිරීම එකම සුදුසුකම වූ පුද්ගලයන් කිහිපදෙනෙක්.

Couple of people with a large facebook reach.

* යුටියුබ් හි කොමඩි වීඩියො නිපදවන පුද්ගලයෙක්.

someone who creates comedy strips on U-tube.

* N.G.O සංවිධාන වල සමාජිකයන් කිහිපදෙනෙක්

Anumber of NGO memebers.

* මත් කුඩු ප්‍රවාහනය සම්බන්ධයෙන් සිර දඬුවම් විදි පුද්ගලයෙක්

Some one convicted for drug dealing.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress