බුද්ධ ශාසන කටයුතු අමාත්‍යංශයක් දැන් නෑ – ඇමැති සුනිල් කියයි..
Posted on July 19th, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

වර්තමාන රජය අමාත්‍යංශ විසි ගණනකට සීමා කිරීම නිසා බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍යංශයක් දැන් නොමැති බවත්, සංස්කෘතික අමාත්‍යංශය යටතේ සියල්ල පවතින බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා පවසයි.

වීඩියෝව නරඹන්න..

https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2FLankaLeadNews%2Fvideos%2F643086464781066%2F&show_text=false&width=219&t=0

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress