බි්‍රතාන්‍යයේ අති විශාල ඉස්ලාමීය ජාත්‍යන්තර සම්මේලනය
Posted on July 24th, 2025

ඒ. අබ්දුල් අසීස් මාධ්‍ය ලේකම්

ලබන ජූලි මස 25 වන දින බි්‍රතාන්‍යයේ ඒල්ටන් නුවර අහ්මදිය්යා මුස්ලිම් සංවිධානයේ ජාත්‍යන්තර සම්මේලනය ආරම්භ වීමට ඇත. ශ්‍රී ලංකාව ඇතුළුව 35,000 කට අධික ජනගහණයක් මෙම තෙදින සම්මේලනයට සහභාගිවීමට ඇත. බි්‍රතාන්‍ය, අප්‍රිකාණු රටවල්හි නායකයන්, විදේශ රාජතාන්ත්‍රිකයන් සහභාගී වීමට නියමිත මෙම සම්මේලනයෙහි නොයෙකුත් මාතෘකා යටතේ අධ්‍යාත්මික දේශනයන් ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සම්මේලනයේ ’ජාත්‍යන්තර ෙඛෙඅත් නැමැති පොරොන්දු ගිවිසුම¶ ප්‍රධාන අංගය ලෙස මෙම සම්මේලනයේ තුන්වැනි දින එනම් 2025 ජූලි මස 27 වන දින ශ්‍රී ලාංකීය වේලාවට අනුව සවස 5.30 ට සජීවිව පැවැත්වීමට නියමිතය. සම්මේලනයේ දේශනයන් ඉංග්‍රීසි, දමිළ, ප්‍රංශ, අරාබි සහ ලොවේ විවිධ භාෂාවන්ගෙන් එසැණින්ම පරිවර්ථනය කරනු ලැබේ.

ඒ. අබ්දුල් අසීස්
මාධ්‍ය ලේකම්
දු.අ. 077 7753440

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress