69 ලක්ෂයක් ගත් ගෝඨාභයවත් එළෙව්වා නම් 68 ලක්ෂයක් ගත් අනුර එලවන්න මහ වෙලාවක් යන්නේ නෑ..- අරගලයේ මුල්පෙළ සාමාජිකයෝ කියති
Posted on July 24th, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ජනතාව වීදි බසින තත්වයට පත්කරගන්න එපා යැයි ආණ්ඩුවට පවසන බවත්, මහජන අරගලය යනු ජනතා විමුක්ති පෙරමුණ පමණක් මෙහෙයවූ අරගලයක් නොවන බවත් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ජීවන්ත පීරිස් පියතුමා පවසයි.

අරගලයට එක්වූ ජනතාව තවමත් සක්‍රීය බවත්, 69 ලක්ෂයක් ජනතා මනාපය දිනාගත් ගෝඨාභය රාජපක්ෂව ගෙදර යැවුවා නම් 68 ලක්ෂයක් මනාප ගත් මෙම ආණ්ඩුව ගෙදර යැවීමට මහ ලොකු වෙලාවක් ගත නොවන බවත් ඔහු පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress