හරිනි ගේ සැබෑ සතුරා කවුද?
Tuesday, July 29th, 2025රජිත් කීර්ති තෙන්නකෝන් කඩාකප්පල් කරන්න එන්න එපා! ජනාධිපතිතුමා කියයි. අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කරන්නට කවුරුවත් එනවාද? එනවා නම් ඒ කවුද? අද ඇති ලොකුම ප්‍රශ්නය මේ කියන කඩාකප්පල්කාරීන් කවුද? යන්නයි. 1980 සිට 2023 දක්වා අධ්‍යාපනඥයින් විසින් යෝජනා කළ බහුතරයක් ‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ’ ක්‍රියාත්මක කළ නොහැකි වූයේ අන්තරය හෝ එහි කාලීන අයිතිකරුවන් වූ ජවිපෙ හෝ පෙරටුගාමීන් නිසාය. […]
More >