භාණ්ඩාගාර මංකොල්ලයට, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති වගවීම රටට පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතුයි
Sunday, April 26th, 2026ෆී ලෝයර්ස් සංවිධානය දැන් ලංකාව ‘තාක්ෂණිකව ණය පැහැර හැරි රාජ්‍යයකි’ (technical default) පරිගණක මුල්‍ය අපරාධ, හැකින්, ස්කෑම් ගැන ජනතාව දැනුමත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව, රටේ භාණ්ඩාගාරය තමන් යටතේ තිබූ ‘රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව’ විසින් ආරම්භ කර, නඩත්තු කළ ‘ඕස්ට්‍රෙිලියානු ණය ගිණුම්’ හි සිදුව ඇති අක්‍රමිකතාවය පිළිබඳ රටටත්, පාර්ලිමේන්තුවටත් සත්‍යය හෙළි කළ යුතුව ඇතැයි ‘ෆී […]
More >