ෆී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22 ක්.
Monday, April 27th, 2026ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න නීතිඥ අතුල ද සිල්වා කැඳවුම්කරු ෆී ලෝයර්ස් සංවිධානය විසින් මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව්කර අද වන විට දින පහක් (5) ගතවී ඇත. මේ අපරාධය සම්බන්ධයෙන් මේ දක්වා අවම වශයෙන් විමර්ශකයින් මහෙස්ත්‍රාත් අධිකරණයකට ‘කරුණු වාර්තා කිරීමක්’ හෝ සිදු කර නැත. වැඩ තහනමට ලක්වී ඇති නිලධාරීන්ගේ සාක්ෂි සටහන් කිරීමක් හෝ විමර්ශකයින් විසින් සිදු කර […]
More >