පාර්ලිමේන්තු නොපැමිණෙන්නේ නම් ලේකම් සුරියප්පෙරුමට දඩුවම් කළ යුතුය!
Wednesday, April 29th, 2026රජිත් කීර්ති තෙන්නකෝන් මුදල් ලේකම් හර්ෂණ පාර්ලිමේන්තුවට නොපැමිණෙන්නේ නම්, ඔහුට පාර්ලිමේන්තු යාන්ත්‍රණය හරහා දඩුවම් කිරීමට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා ට බලය ඇතැයි හිටපු ආණ්ඩුකාරවර රජිත් කිර්ති තෙන්නකෝන් පවසයි. මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම හෙට දින පාර්ලිමේන්තු මුදල් කමිටුව වෙත නොපැමිණෙන බව ලිඛිතව දන්වා ඇත. ඒ පිළිබඳව ‘ෆී ලෝයර්ස්’ සංවිධානය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන […]
More >