ඓතිහාසික කුරුන්ධි විහාර පරිශළකය් ආර්ෂාාව තහවරු කර ගැනම
Posted on October 26th, 2022
  • ගයන් ද කමල් කල්කම් – ‘ස්පර්’ සංවිධානය, වි්ෂකටෝරියා, ඕස්කේ ලියාව.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාතi විදුර වික්ර්මනායක මැතිතුමා,
135, අනගාරික ධර්මපාල මාවත, කකාළඹ 07
ගරු මැතිතුමනි,
ඓතිහාසික කුරුන්ධි විහාර පරිශළකය් ආර්ෂාාව තහවරු කර ගැනම
වසර 27කට වැඩි කාලය්ෂ ශ්රීෂ ලංකාකේ පළතිූපපය ඉහළ නැංවීමට, ක ෞමික අඛණ්ඩතාවය ආර්ෂාා කිරීමට සහ අපකග් ආර්ෂාක හමුදාවන්ට සහ යුද්ධකයන් පීඩාවට පත් දුප්පතුන්ට උපකාර කිරීමට සැමවිටම පියවර ගන්නා කද්ශකපළ්මී ශ්රීෂ ලාoකිකයින්කගන් සැදුම්ලත් ‘ස්පර්’ නමින් හදුන්වන අප සoවිධානය, ඓතිහාසික කුරුන්ධි විහාර පරිශළය කවත මෑතක සිට අන්තවාදී කද්ශපාලනික කපලඹවීම් මත යම් පළචණ්ඩකාරී කණ්ඩායම් නමති විකරෝධී කලස මැදිහත්වීකම් කහ්තුකවන් විහාරස්ථානකය් සංර්ෂාණ කටයුතු අඩාල වී ඇති අයුරු ගැන සලකා බලා, පහත සඳහන්කර ඇති කරුණු පිළිබඳව ඔබකග් කාරුණික අවධාණය කයාමු කිරීමට කැමැත්කතමු.

  1. කුරුන්ධි විහාර පරිශළය ඓතිහාසික හා පුරාවිදiාත්මක වශකයන් වැදගත් ස්ථානය්ෂ කලස පුරාවිදiා කදපාර්තකම්න්තුව විසින් තහවුරු කර තිබීම. 2. පුරාවිදiා කදපාර්තකම්න්තුව විසින් කරන ලද පළකාශය නමතිමය ආයතන මගින් අනුමතකර, පරිශළය සංර්ෂාණය කිරීමට උනන්දුව්ෂ ද්ෂවන පාර්ශ්වයන්ට නමතිමය ආර්ෂාාව සැපයමම.
  2. පුරාවිදiා කදපාර්තකම්න්තුකේ එම පළකාශය පිළිබඳව පළාත් පාලන ආයතන, කපාලිසිය සහ පළකද්ශකය් ආර්ෂාක ආයතන නිසි කස් දැනුවත් කිරීම.
  3. සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර සංර්ෂාණ කටයුතු සම්බන්ධව වැඩ කටයුතු කරකගන යාමට ආර්ෂාිත පරිසරය්ෂ සකස් කිරීම.
    අපකග් ජාතිකය් අනනiතාවයට සෘජුවම බලපාන සාධක කලස කබෞධ දර්ශනය සහ සිංහල ාාාව පිළිගැනමකම් වැදගත්කම පිළිබඳවත්, අකප් ජාතික වටිනාකම්වලට අතිකර්කව, අකප් සංස්කෘතික උරුමයන් සංර්ෂාණය කළ යුතු බවට ඔබ එකඟවනු ඇතැයි අපට සැකය්ෂ නැත.
    කද්ශකපළ්මී ශ්රීෂ ලාංකිකයන්කග් කගෞරවාදරයට පාතළ වූ කද්ශපාලනඥයකු කලස, අනතුරට ල්ෂව ඇති ශ්රීෂ ලංකාකේ ජාතියට සහ අනාගත පරපුරට අහිමි වන අපකග් ඓතිහාසික ස්ථාන ආර්ෂාා කර ගැනමමට ඔබ දායක වනු ඇතැයි අපි විශ්වාස කරමු
    ස්තුතියි!
    ගයන් ද කමල් කල්කම් – ‘ස්පර්’ සංවිධානය, වි්ෂකටෝරියා, ඕස්කේ ලියාව.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress