ජනපති ඝාතන කුමන්ත්‍රණයට පොලිස්පතිත් සම්බන්ධයි – නාමල් කුමාරගෙන් තවත් හෙළිදරව්වක්
Posted on December 5th, 2018

Lanka Lead News

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයට පොලිස්පතිවරයාද සම්බන්ධ බව දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා තවත් හෙළිදරව්වක් සිදු කරමින් පවසයි.

ඔහු මේම හෙළිදරව්ව සිදුකරනු ලැබුවේ අද (05) අම්පාර ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

https://www.facebook.com/LankaLeadNews/videos/1833010286821116/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress