එජාප පාලන සමයන් තුළ මෙරට ආරක්ෂාවට දැඩි බලපෑමක් – අද්මිරාල් මොහාන් විජේවික්රම
Posted on October 28th, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
එක්සති ජාතික පක්ෂ පාලන සමයන් තුළ මෙරට ආරක්ෂාවට දැඩි බලපෑම් එල්ල වූ බව අද්මිරාල් මොහාන් විජේවික්රම මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළකළේ දෙහිවල පැවති වියත්මග සමුළුවක් අමතමින්.