වික්ටර් රත්නායකට දෙවියන් වහන්සේ යලි කටහඬ දීමේ ප්‍රාතිහාර්ය හා මාධ්‍යය මඟින් අති ශෝක්තියෙන් එය හුවා දක්වන ඉවැන්ජෙලිකල් කල්ලි
Thursday, January 28th, 2021පාලිත ආරියරත්න වික්ටර් රත්නායක මහතා සහ ඔහුගේ බිරිඳ යාච්ඤා මෙහයට සහභාගී වී ඇති අයුරු දක්වෙන පින්තුර කැබැල්ල අද වනවිට අන්‍යාගමික මාරයා නැවත හිස ඔසවමින් සිටි, අන්‍යාගමික කරණය දැන් දැන් අයෙත් නාඩගමක් බවට පත්වී තිබේ. ටයි කොට් ඇඳගත් පාස්ටර් වරු මේ නීති විරෝධී අන්‍යාගමික කරණයේ යේදී සිටි. ලංකාවේ සිටින ප්‍රසිද්ධ මින්සුන් මෙන්නම අප්‍රසිද්ධ පුද්ගලයන් සොයා ගොස් […]
More >