නැගෙනහිර තෘණ භුමි ඉල්ලීම් වල සුල මුල කුමක්ද ?
Friday, October 16th, 2020සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට මගේ අවධාරනයට යොමුවූ දිවයින පත්‍රයේ උපුටා ගත් ලිපිය : ජාතීන් අනුව ඉඩම් මායිම් වෙන් කිරීම වත්මන් රජයේ මෙන්ම තමාගේ ද ප‍්‍රතිපත්තිය නොවන බව නැෙඟනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ (14 දා* දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හමුවේ අවධාරණය කළාය. සිංහල දමිළ හෝ මුස්ලිම් යනුවෙන් […]
More >