Author Archive for Dr Ruwan M Jayatunge M.D.
Friday, July 31st, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් 20 වන සියවසේ වඩාත්ම වැදගත් කතුවරුන්ගෙන් කෙනෙකු ලෙස සැලකේ. ඔහු ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ ප්‍රමුඛ ලේඛකයෙකි. සර්වන්ටෙස්ගෙන් පසු ස්පාඤ්ඤ ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ලේඛකයා ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ලෙස සැලකේ. ඔහුගේ කීර්තිය දකුණු ඇමරිකාවෙන් හා පුළුල් හිස්පැනික් ලෝකයෙන් ඔබ්බට ගියේය. 1982 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය ප්‍රදානය කිරීමත් සමඟ ඔහුගේ කීර්ති නාමය තහවුරු විය. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, July 25th, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද විශ්ව සාහිත්‍යයේ පැතිකඩක් කෘතිය ඇසුරෙනි ගුස්ටාව් ෆ්ලෝබර්ට් විසින් 1856 දී ප්‍රකාශයට පත් කරන ලද මදාම් බෝවරි නවකතාව දහනව වන ශතවර්ෂයේ වඩාත්ම බලගතු ප්‍රංශ නවකතාව විය. මදාම් බෝවරි ලිවීමට ඔහුට වසර හයක් ගත විය. නවකතාව පිටවූ පසු එහි කාමමිථ්‍යාචාරය නිරූපණය කිරීම මගින් ආගමික සංවේදීතාවන්ට හානියක් සිදු වූ බව පවසමින් ෆ්ලෝබර්ට්ට […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, July 23rd, 2020
Ruwan M Jayatunge M.D. Combatants Affected by the Prolonged War The 30 year armed conflict in Sri Lanka has produced a new generation of veterans at risk for the chronic mental health problems that resulted following prolonged exposure to the war. Over 200,000 members of the Sri Lanka armed forces and police had been […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, July 22nd, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග ග්‍රාමසේවක එන විට හේමපාල හිටියේ බුලත් කොරටුවේ ය. උදයම බුලත් වැල්වලට සාත්තු කිරීම දිනචරියාවේ අංගයක් කරගෙන සිටි හේමපාල ග්‍රාමසේවකගේ හදිසි පැමිණීම අපේක්ෂා නොකළේය. ග්‍රාමසේවකගේ මුහුණේ ඇති බැරෑරුම්කම දුටු ඔහුගේ සිතට අසුබ සිතිවිලි ගලා ආවේය. “ග්‍රාමසේවක මහත්තයා, මොකද උදේ පාන්දරම? “හේමපාල මුහුණින් වැගිරෙන දහඩිය ඇඟිලි දෙකෙන් සූරා දමමින් මේස් බැනියමේ පිස දමමින් ඇසීය. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, July 16th, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග චිනුවා අචෙබේ අප්‍රිකාවේ බලගතු ලේඛකයෙකි. ඔහු අප්‍රිකානු සාහිත්‍යයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට වෙහෙස ගත්තේය. නූතන අප්‍රිකානු සාහිත්‍යය නිර්වචනය කිරීමේදී ඔහුගේ බලපෑම ප්‍රබලය. අචෙබේ ගේ නිර්මාණ ලෝක සාහිත්‍යයට ස්ථාවර හා කේන්ද්‍රීය දායකත්වයක් සපයයි. හාවඩ් විශ්ව විද්‍යාලයේ දාර්ශනික කේ. ඇන්තනි අප්පියා පවසන පරිදි චිනුවා අචෙබේ “අප්‍රිකානු සාහිත්‍යයේ ආරම්භක පියාය. චිනුවා අචෙබේ 1930 නොවැම්බර් 16 වැනිදා නයිජීරියාවේදී උපත […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, July 13th, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග ජපන් නවකතාකරුවෙකු හා කෙටිකතා රචකයෙකු වන යසුනාරි කවබත නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ ප්‍රථම ජපන් ජාතික ලේඛකයා විය. ඔහු 20 වන සියවසේ ජපානයේ සාහිත්‍ය-නූතනවාදී ව්‍යාපාරයේ නායකයෙකි. ඔහුගේ කෘති පැරණි ජපානයේ සුන්දරත්වය නූතනවාදී ප්‍රවණතා සමඟ ඒකාබද්ධ වූ අතර ඔහුගේ ගද්‍ය යථාර්ථවාදී දර්ශන සමඟ මුසු විය. ඔහු සිය ලේඛන ක්‍රමය ජපානයේ සාම්ප්‍රදායික කාව්‍යයන් වන […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, July 7th, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග පබ්ලියස් වර්ජිලියස් මාරෝ නොහොත් වර්ජිල් ඔගස්ටාන් යුගයේ පුරාණ රෝම කවියෙකි. ඔහු උපත ලැබුවේ ක්‍රි.පූ. 70 දී උතුරු ඉතාලියේ බව කියවේ. වර්ජිල්ව තමන් ගේ ශ්‍රේෂ්ඨතම කවියා ලෙස රෝමවරුන් විසින් සලකනු ලැබීය. රෝම සාහිත්‍යය ආරම්භ වූයේ ක්‍රි.පූ. 3 වන සියවසේ අග භාගයේදී ප්ලූටස්, ටෙරන්ස් සහ එන්නියස් වැනි විකට නාට්‍ය රචකයන් බිහි වීමත් සමඟ ය. රෝම කාව්‍යයන්ගේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, June 25th, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග මහා කවි හෝමර් විසින් රචිත ඉලියඩ් (The Iliad) හා ඔඩිසි (The Odyssey) නම් වූ වීර කාව්‍ය දෙක ලෝකයේ මෙතෙක් පළ වූ කාව්‍යයන් අතරින් උත්තරීතර කාව්‍යයන් වෙති. මෙම කාව්‍යන් දෙක මයිසීනියානු සංස්කෘතියේ නිෂ්පාදනයකි. ඉලියඩ් සහ ඔඩිසි සාම්ප්‍රදායිකව ක්‍රි.පූ 8 වන සියවසේ අගභාගයේ හෝ 7 වන සියවසේ මුල් භාගයට අයත් වේ. බටහිර සාහිත්‍යයේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, June 23rd, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග ෆියෝඩර් මිහයිලොවිච් දොස්තයෙව්ස්කි විශ්වීය ගෞරවයට පාත්‍ර වූවකි. නවකතාකරුවෙකු, මාධ්‍යවේදියෙකු හා කෙටිකතා රචකයෙකු වන දොස්තොයෙව්ස්කිගේ කෘති රුසියානු ජාතිකයින් අතර පමණක් නොව, ලෝක සාහිත්‍යය තුළ ද ප්‍රචලිතය. දොස්තයෙව්ස්කි මනෝවිද්‍යාත්මක යථාර්ථවාදය කෙරෙහි උනන්දුවක් දැක්වීය. දොස්තයෙව්ස්කි යථාර්ථවාදී මනෝවිද්‍යාත්මක නවකතාවේ පුරෝගාමියාය. දොස්තයෙව්ස්කි ගේ නවකතා මානව මනෝ විද්‍යාව ගවේෂණය කරන අතර විවිධ දාර්ශනික හා ආගමික තේමාවන් සමඟ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, June 14th, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග විලියම් ෂේක්ස්පියර් ලොව ශ්‍රේෂ්ඨතම නාට්‍යකරුවා ලෙස සැලකේ. ඔහු බ්‍රිතාන්‍යය නාට්‍ය කලාවේ එලිසබෙතන් සහ ජේකොබ් යුගයන් නියෝජනය කලේය. ෂේක්ස්පියර්ගේ සෑම නාට්‍යයකම තේමාවන් විශ්වීය වන අතර කාලයත් සමඟ අර්ථය නැති නොවේ. නව විවෘතභාවය සහ මානවවාදය ෂේක්ස්පියර්ගේ නාට්‍යවලින් පිළිබිඹු වේ. ඔහුගේ නාට්‍ය අද ඉතා ජනප්‍රිය වී ඇති අතර ලොව පුරා විවිධ සංස්කෘතික හා දේශපාලන […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, June 11th, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග ජෙෆ්රි චෞසර් මධ්‍යකාලීන යුගයේ ශ්‍රේෂ්ඨතම තම ඉංග්‍රීසි කවියා ලෙස සැලකේ. ඔහු “ඉංග්‍රීසි සාහිත්‍යයේ පියා” ලෙසටද හැඳින් වේ. ඔහු තම කාලයේ ලේඛකයන්ට පොදු වූ ලතින් හෝ ප්‍රංශ භාෂාවට පටහැනිව තම ස්වභාෂා ඉංග්‍රීසියෙන් ලියූ ලේඛකයෙකි. ඉංග්‍රීසි කාව්‍යයන්ට එළිසමය හඳුන්වා දීමේ ගෞරවය ඔහුට හිමි වේ.චෞසර් සමහර විට ඉංග්‍රීසි ස්වභාෂා සම්ප්‍රදායේ ප්‍රභවය ලෙස සැලකේ. ජෙෆ්රි […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, June 5th, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග පුනරුදයේ පුරෝගාමියෙකු වූ ඩන්ටේ අලිගියරි උපත ලැබුවේ 1265 දී ෆ්ලොරන්ස් ජනරජයේ ෆ්ලෝරන්ස්හි ය. ඔහු මධ්‍යතන යුගයේ ඉතාලි කවියෙකු හා දාර්ශනිකයෙකු විය. ඩන්ටේ මධ්‍යකාලීන ලෝකයේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක් වන බොලොග්නා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. ඩන්ටේ , පෙට්‍රාර්ච් සහ ජියෝවානි බොකාසියෝ ‘ඉතාලි සාහිත්‍යයේ ඔටුනු තුන’ ලෙස ජනප්‍රියව හඳුන්වනු ලැබේ. පුනරුදයේ (Renaissance- පුනරුදය යුරෝපීය ඉතිහාසයේ මධ්‍යතන […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, June 2nd, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග අයර්ලන්ත කවියෙකු නාට්‍ය රචකයෙකු , හා විශිෂ්ට සම්භාව්‍යවාදියෙකු වූ ඔස්කාර් වයිල්ඩ් 19 වන සියවසේ අගභාගයේදී එංගලන්තයේ සෞන්දර්යාත්මක ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු විය. ඔහු වික්ටෝරියානු ලන්ඩනයේ වඩාත්ම සාර්ථක නාට්‍ය රචකයාය. ඔහු ජීවත් වූ සමාජයට ඔහුව තේරුම් ගැනීමට නොහැකි වූවද ඔස්කාර් වයිල්ඩ් බැරෑරුම් චින්තකයෙකු විය.ඔස්කාර් වයිල්ඩ් හට ජාත්‍යන්තර සංස්කෘතික බලපෑමක් තිබූ අතර ඔහු දහනව වන ශතවර්ෂයේ අගභාගයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, May 30th, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග 1936 දී තරුණ ඇට්ලන්ටා පුවත්පත් කතුවරියක් ඇගේ පළමු නවකතාව ප්‍රකාශයට පත් කලාය. එම පොත ක්‍ෂණික සාර්ථකත්වයක් ලැබීය. මෙම පොත තවමත් ඇමරිකාවේ වැඩියෙන්ම අලෙවි වන නවකතාව ලෙස පවතී. එය ස්කාර්ලට් ඔහාරාගේ කතාව රැගත් ගෝන් විත් ද වින්ඩ් නවකතාවයි. එය දශකයක් නිර්වචනය කළ නවකතාව විය. මෙම නවකතාව දකුණේ සහ පොදුවේ එක්සත් ජනපදය ගැන […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, May 27th, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංගවිශේෂ ස්තූතිය; විශේසඥ ප්‍රජා වෛද්‍ය ප්‍රසාද් රණවීර මැලේරියාව යනු පරපෝෂිතයෙකු විසින් ඇති කරන රෝගයකි. පරපෝෂිතයා ආසාදිත ගැහැණු ඇනොෆිලස් මදුරුවන්ගේ දෂ්ට කිරීම් මගින් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන මැලේරියාව තර්ජනාත්මක රෝගයකි. සෑම වසරකම දළ වශයෙන් මිලියන 210 ක ජනතාවක් මැලේරියාව ආසාදනය වන අතර 440,000 ක් පමණ දෙනා මෙම රෝගයෙන් මිය යති. සෞම්‍ය දේශගුණික තත්ත්වයන් තුළ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 3 Comments »
Tuesday, May 12th, 2020
(වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද The Human Mind ලිපියේ පරිවර්තනයකි ) මිනිසුන් වශයෙන් අප ජීවත් වන්නේ අපගේ මනසෙහිය. මනස විවිධාකාරයෙන් අර්ථ දක්වා ඇත්තේ කෙනෙකුගේ සිතුවිලි හා හැඟීම් වලට වගකිව යුතු දේ, තර්කානුකූල බුද්ධිය හා සවිඥාණිකත්වයේ (consciousness) අංගය, සියලු අවිඥාණික සංජානන ඇතුළුව සිතුවිලි, සංජානනය, මතකය, චිත්තවේගයන්, කැමැත්ත සහ පරිකල්පනය යන සංකලනයන් ලෙස අර්ථ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, May 10th, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග (මාගේ The Concept of Nirvana from a Psychological Point of View ලිපිය මගින් පරිවර්තනය කලෙමි. එය පහත දැක්වේ. එහි යම් පරිවර්තන දෝෂ තිබිය හැකිය ගැටළුවක් වෙයි නම් ඔරිජිනල් ලිපිය බලන්න) නිර්වාණය පිළිබඳ සංකල්පය වසර 2500 කට වඩා පැරණි බෞද්ධ චින්තනයේ ප්‍රතිලයකි. සියවස් ගණනාවක් පුරා විවිධ විද්වතුන් සහ දාර්ශනිකයන් ඔවුන්ගේ සීමිත දැනුම උපයෝගී […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, May 9th, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග මීමැස්මොරය නිසා යුද හමුදා සෙබලෙකු දඹුල්ලේදී බිම ඇද වැටී මිය යාම නිසා මීමැස්මොරය හෙවත් අපස්මාරය පිලිබඳව කථිකාවක් ඇති වුණා. දඹුල්ල බස් නැවතුම්පොළ අසළ දී හදිසියේ ඇදවැටී මියගිය හමුදා සාමාජිකයා ගැන හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසූ පරිදි එම හමුදා සාමාජිකයාට විටින් විට අපස්මාරය රෝගය වැළඳෙන බවට තොරතුරු ලැබුණු බවත් ඔහු එක කඳවුරක […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, April 20th, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග මේ දින වල ෆ්‍රොයිඩ් පිලිබඳ Netflix හි කතා මාලාවක් බලමි. එහි බොහෝ අතිශයෝක්තියන් තිබේ. මනෝ විශ්ලේශණය (Psychoanalysis )පිලිබඳව මා ඉගෙන ගත්තේ නැගෙනෙහිර යුරෝපයේ මහාචාර්‍ය වේව්ස්කයා(1992) , එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලයේ ස්ටීවන් හීත් මෙන්ම කැන්සාස් හි Colmery O’neil Veteran Hospital වෛද්‍ය මහසෙන් ද සිල්වා (වෛද්‍ය මහසෙන් මනෝ විශ්ලේශනය ඉගෙන ගත්තේ ෆ්‍රොයිඩ් ගේ සිසුවෙකු […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, April 4th, 2020
වෛද්‍ය රුවන් එම්. ජයතුංග කොරෝනා වෛරසය (COVID-19 ) සීග්‍රයෙන් ලොව පුරා පැතිර යන මේ කාලයේ මිනිසුන් අතර බිය , ක්ලමථය (stress) , කාංසාව (anxiety) සහ විශාද(depression) තත්වයන් ඇති විය හැකිය. තවද මිනිසුන් අතර සමාජ සබඳතා බිඳී යාම , රැකියා අවස්ථා සීමා වී ආර්ථික ප්‍රශ්න මතුවීම , ගමනාගමනයන් සීමා වීම වැනි තත්ව නිසා මිනිසුන් තුල සාමූහික […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, April 4th, 2020
වෛද්‍ය රුවන් එම්. ජයතුංග වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් 71 කැරැල්ල පිළිබඳව අධ්‍යයනයක් කොට කැරළිකරුවන් සම්මුඛ සාකච්ඡාවලට ලක් කරමින් ඉතිහාසයේ සැඟව පැවති සාධකයන් ඉස්මතු කරමින් ඉතා අගනා සමාජ විද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් වටිනා කෘතියක් පාඨකයාට ලබා දීම ප්‍රශස්ත කරුණක් ලෙස මම දකිමි. – ආචාර්ය ලීල් ගුණසේකර 71 කැරැල්ලේ පුනරුත්ථාපනය පිළිබඳ අතිරේක ලේකම් 71 කැරැල්ලේ ඉතිහාසයෙන් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Saturday, February 15th, 2020
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග 1) ඔබගේ පියා (ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා) සහ ධර්මා ගුණසිංහ මහතා අතර තිබුනේ වසර 50 කට වඩා අධික අවිච්චින්න මිතුදමක්. මේ මිතුදම පිළිබඳව විස්තර කළ හැකිද? මගේ පියා ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා සහ ධර්මා ගුණසිංහ මහතා පළමුවෙන්ම මුණ ගැසුනේ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ නව වන ශ්‍රේණියට රිච්මන්ඩ් විද්‍යාලයේ සිට ගුණසිංහ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, February 6th, 2020
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ රහීම් ( ශ්‍රී කුමාර් කනගරත්නම්) වර්තමානයේ ජීවත් වන්නේ කැනඩාවේය. ඔහු සහ සිංහ රෙජිමේන්තුවේ කැප්ටන් ජයන්ත කොතලාවල (පසුකාලීනව ලුතිනන් කර්නල්) අතර අපූරු මිතුදමක්ද තිබුනේය. රහීම් හෙවත් ශ්‍රී කුමාර් කනගරත්නම් තමන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ගත කල කාලය පිලිබඳව මෙසේ මතකය අවදි කරයි. 1) ඔබ එල්.ටී.ටී.ඊ සංවිධානයේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, January 23rd, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග ධර්ම ගුණසිංහ මහතා මා මුලින්ම දුටුවේ 1973 වසරේදී එක ශ්‍රේණියට ඇතුලත් වූ විටදීය. ආරෝහ පරිණාහ සම්පන්න කඩවසම් පුද්ගලයෙකු වූ එතුමා ගේ පෞරුෂත්වය කැපී පෙනුනේය. 1973 වසරේ මැද කාලයේදී අපගේ පන්තියේ සිටි සරත්නරත්න හෙවත් ටිප්ටොප් පන්තියේ සිටි තවත් සිසුවෙකු වූ සුභසිංහ හෙවත් අලිකණාගේ පෝටෙලෝ බෝතලය හොරෙන් පන්නාගෙන ගෙනැවිත් පානය කලේය. ඔහු […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, January 22nd, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග ධර්ම ගුණසිංහ මහතාව මම මුලින්ම දුටුවේ 1973 වසරේදීය. එකල එතුමා නාලන්දා මහා විද්‍යාලයේ කණිෂ්ඨ අංශයේ විදුහල්පතිවරයා විය. අපගේ එක ඩී පන්තිය තිබුනේ ධර්ම ගුණසිංහ මහතා ගේ කාර්‍යාලයට යාබදවය. එම නිසා ගුණසිංහ මහතා අපි නිතර දෙවේලේ දුටුවෙමු. පසුව ගුණසිංහ මහතා නාලන්දාවේ විදුහල්පතිවරයා විය. සුදු කමිසය සහ කලිසම අඳින තේජාන්විත පෞරුෂයක් තිබූ ධර්ම […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, January 4th, 2020
Ruwan M Jayatunge M.D. Meditation offers a rich and complex field of study (Shapiro et al., 2010). The Western research on meditation largely began in the 1960s (Rao, 1989). Meditation research has come a long way (Loizzo, 2014) and the research on meditation is advancing (Sparby, 2018). According to the US National Library of Medicine, […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, December 31st, 2019
Ruwan M Jayatunge M.D. Bipolar Affective Disorder (BPAD) is a chronic and disabling psychiatric disorder characterized by recurrent episodes of mania/hypomania and depression (Van Dijk et al., 2013). In BPAD psychosocial functioning and quality of life often remain impaired between mood episodes (Ball et al., 2006; Becerra et al., 2013). Bipolar Disorder presents in 1-4% of […]
More >
Posted in Buddhism, Dr Ruwan M Jayatunge M.D., Science | No Comments »
Friday, November 8th, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග ශ්‍යාම් සෙල්වදොරේ ඉගෙනුම ලැබුවේ කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේදී ය. මට ඔහුව කිහිප වතාවක් යෝක් විශ්ව විද්‍යාලයේදී හමුවී තිබේ. ඔහු මට වඩා ජේෂ්ඨ සිසුවෙකු වූ අතර ඔහු අධ්‍යනය ලැබුවේ යෝක් හි කීල් කැම්පස් එකේ වන අතර මා අයත් වූයේ යෝක් හි ග්ලෙන්ඩන් කැම්පස් එකටය. යෝක් විශ්ව විද්‍යාලයේ නොයෙකුත් වැඩසටහන් වලට ශ්‍යාම් ඒමට […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, October 31st, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ සේවය කිරීමට ලැබුනු කාලය මාගේ වෘත්තීය ජීවිතයේ ඉතා එලදායී කාලයක් ලෙස මම සලකමි. 2002 වසරේ සිට 2006 වසර දක්වා යුද හමුදා රෝහලේද 2007 සිට 2009 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිතව මානසික සෞඛ්‍ය වැඩසටහන් වලදීද මම එතුමා සමග වැඩ කලෙමි. මම වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා ගෙන් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, September 21st, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර මිය ගිය බව මා මිත්‍ර සහකාර වෛද්‍ය දිනේජ් චන්ද්‍රසිරි මට පණිවිඩයක් එවා තිබුණි. ඔහුගේ අකල් මරණය සෝකජනකය. මට මුලින්ම චන්දනව මුණ ගැසුනේ මා මීගමුව රෝහලේ නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදී ය. ඒ 1998 විය යුතුය. ඔහු මා යටතේ ඉන්ටර්න් වෛද්‍යවරයෙකු ලෙස ක්‍රියා කලේය. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »