Author Archive for Dr Ruwan M Jayatunge M.D.
Saturday, October 23rd, 2021
වෛද්‍ය රුවන් එම් ජයතුංග මේජර් කමල් ශ්‍රී මනතුංග උතුරු යුද පෙරමුණු වල සොල්දාදුවන් විසින් ලියන ලද කුරුටු ගී එකතු කොට ඒවා අනාගත පරපුර සඳහා සංරක්‍ෂණය කල නිලධාරියෙකි. ඔහු මට කොලඹ යුද හමුදා රෝහලේදී 2004 වැනි කාලයක හමු විය. යුද ආතතියට ලක් වෙමින් සතුරු වෙඩි ප්‍රහාර මධ්‍යයේ සේවය කල සොල්දාදුවන් තම දුක , තනිකම සහ හිතේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, October 18th, 2021
විශේසඥ වෛද්‍ය ආර්.එන්.ජී රාජපක්‍ෂ වෛද්‍ය විද්‍යාවේ විවිධ ක්ෂේත්‍ර ගැන පලපුරුද්ද ,හැකියාව සහ අත්දැකීම් ඇති වෛද්‍යවරුන් අදදින සොයාගැනීම විරලය. මන්ද මූලික උපාධිය ලැබූ විගස නගරය ආශ්‍රිතව රැඳී සිටිමින්, යම් විශේෂ ක්ෂේත්‍රයකට සීමාවී එතැන් පටන් විශේෂඥ දැනුම ලබා ගෙන ඉක්මණින්ම වෘත්තිය තත්වයකට එළඹීමට බොහෝ වෛද්‍යවරුන් උත්සාහ කිරීම නිසාය. වෛද්‍ය රුවන් ජයතුංග ගැන මා තුල ඇති ආකල්පය ඊට […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, October 12th, 2021
Dr Ruwan M Jayatunge M.D. Sirima Nicole, I hear your voice with an awesome melody You speak to my heart, directly with a sparkling charm I am stunned; seeing your beauty and your magical voice Your songs narrate vivid stories about life and love Often, I listen to your part of me” and found all of you […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »
Friday, October 1st, 2021
Dr Ruwan M Jayatunge M.D. ඊලාම් යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී කායික තුවාල ලද සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමට ඉතා දක්‍ෂ ශල්‍ය විද්‍ය විශේසඥයන් ගේ සහාය යුද හමුදාවට ලැබුණි. එහෙත් යුද්දය නිසා මානසිකව තුවාල වූ සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමට සංග්‍රාම මනෝ විද්‍යාව පිලිබඳ දැණුම ඇති වෛද්‍යවරු සිටියේ අතලොස්සකි. ඒ අතරින් විශේසඥ මනෝ වෛද්‍ය ඩී. පී. ඩී විජේසිංහ මහතා ප්‍රමුඛයෙකි. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, September 7th, 2021
Ruwan M Jayatunge M.D. A significant number of Sri Lankan soldiers sustained head injuries during the Eelam War that lasted from 1983 to 2009. These head injuries mainly occurred due to gunshot wounds, mortar blast injuries, grenade explosions and artillery blasts. Traumatic Brain Injuries increased High morbidity and mortality rates among the Sri Lankan combatants. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, September 4th, 2021
වෛද්‍ය රුවන් එම් ජයතුංග වෙළබඩගේ සර් යන්නට ගොසිනි. එහෙත් වෙළබඩගේ සර් පිලිබඳ මතකය තවමත් මිළින වී නොමැත. නැුම් ගුරුවරයෙකු ලෙස වෙළබඩගේ සර් නාලන්දාවට එන්නේ 1967 දීය. සුදු ජාතික ඇඳුම ඇඳ ,කැරළි සහිත කළු කොන්ඩයකින් යුත් වෙළබඩගේ සර් සිසු පරම්පරා කීපයකටම උගන්වා තිබේ. ඒ කාලයේ ප්‍රාථමික අංශයේ රැස්වීම තිබුනේ වර්තමානයේ පිහිනුම් තටාකය තිබෙන ස්ථානයට ආසන්නවය. ධර්ම […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, August 8th, 2021
වෛද්‍ය රුවන් එම් ජයතුංග යුනිවර්ස් හෙවත් ලෝක ධාතුව තුල චක්‍රාවාට නොහොත් ගැලැක්සීස් බිලියන 125 (1.25×1011) පමණ තිබෙනවා. සත්‍ය අගය මීට වඩා වැඩි වෙන්නටත් පුලුවන්. මෙහි විශ්කම්භය ආලෝක වර්ශ බිලියන 93 පමණ. අපට පෙනෙන ලෝක ධාතුව එනම් ඔබ්සවර්බල් යුනිවර්ස් එකට වඩා තත්‍ය ලෝක ධාතුව අති විශාලයි. අපට පෙනෙන ලෝක ධාතුව ෆුට් බෝලයක සයිස් එකක් නම් තත්‍ය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, August 3rd, 2021
වෛද්‍ය රුවන් එම් ජයතුංග 1971 කැරැලිකරුවන් සොයා ගිය ගමනේදි මට තවත් විශේෂිත පුද්ගලයෙකු හමු විය. අද ඔහු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපෘති කළමනාකරුවෙකි. පහත දැක්වෙන්නේ පියදාස මදරසිංහ මහතාගේ කථාවයි. මගේ පියා ගොවියෙක්. අපේ පවුලේ සහෝදර සහෝදරියෝ 9 දෙනෙක් ඉන්නවා. මම තමයි පවුලේ බාලයා උනේ. පාසල් කාලයේ සිටම මම ඉගෙන ගැනීමට දක්ෂයි. කවදාවත් 3 වැනියාගෙන් පහල […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, July 7th, 2021
වෛද්‍ය රුවන් එම් ජයතුංග ඇමරිකානු මාධ්‍යවේදියෙකු, නවකතාකරුවෙකු, කෙටිකතා රචකයෙකු වන අර්නස්ට් හෙමිංවේ ගේ නිර්මාණ 20 වන සියවසේ ප්‍රබන්ධ කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළ අතර පසුකාලීන පරම්පරාවන්ගේ ප්‍රසාදය දිනා ගත්තේය. ඔහුගේ කෘති පළමුවන ලෝක සංග්‍රාමය, ස්පාඤ්ඤය සිවිල් යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය පිළිබඳ ඔහුගේ පුළුල් අත්දැකීම් වලින් සමන්විතය. හෙමිංවේ 1954 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගත්තේය. ඔහුගේ බොහෝ කෘති […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, June 16th, 2021
වෛද්‍ය රුවන් එම් ජයතුංග යුද හමුදා රෝහලේ සේවය කරන කාලයේදී කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළුන් සහ නිලධාරීන් කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා මා වෙත යොමු කල බව කිව යුතුය. කමාන්ඩෝ රෙජිමේන්තුවේ එක් නිලධාරියෙකුට මම වසර ගනනාවක් ප්‍රතිකාර කලෙමි. ඔහු පැරෂූට් පිම්මකදී වැරදීමක් සිදු වීමෙන් බිම වැටී ඔහුගේ මොලය තුවාල (TBI – Trumatic Brain Injury) වී තිබුණි. ඔහු තුල […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, May 20th, 2021
–වෛද්‍ය රුවන් එම් ජයතුංග ඔරුවල බන්දු යනු සුවිශේෂී හැකියාවන් තිබු ලේඛකයෙකි. ඔහුට විදේශීය බස හැසිරවීමේ දක්ෂතාවය තිබුනේය. විදේශයන්හි ජිවත් වීම නිසා ඔහුගේ ජිවන අත්දැකීම් විශාල වපසරියකට අයත් විය. එම අත්දැකීම් මෙන්ම ඔහු තුල තිබු විදේශ සංස්කෘතීන් අවබෝධ කර ගැනීම සහ එම සංස්කෘතියනට අයත් මිනිසුන්ගේ සිතුම් පැතුම් ග්‍රහණය කර ගැනීමේ හැකියාව මත මෙතෙක් කිසිම සිංහල ලේබකයෙකු […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, April 19th, 2021
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග අරුන් සිද්ධාර්ත් කියන්නේ කවුද ? දේශපාලකයෙක්ද නැතිනම් සෝෂල් ඇක්ටිවිස්ට් කෙනෙක්ද ? “මම සෝෂල් ඇක්ටිවිස්ට් කෙනෙක් දේශපාලන අරමුණක් සහිතව. මම විශ්වාස කරනවා අපි හැමෝම දේශපාලනය කල යුතුයි කියලා. නැතිනම් සිදුවන්නේ ප්ලේටෝ කී පරිදි අඥාණ පාදඩයන් ගේ පාළනයට අපිව නතු වෙනවා. ඒ නිසා අපි ඔක්කොම දේශපාලනය විඤාණයක් ඇති කර ගත යුතුයි. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, April 7th, 2021
වෛද්‍ය රුවන් එම් ජයතුංග වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා මුලින්ම මට හමු වන්නේ 2000 වසරේදී නිර්වින්දන වෛද්‍යවරයෙකු(Anesthetist) ලෙස පත්වීම ලැබ හලාවත මූලික රෝහලට ගිය විටදීය. එවකට එතුමා හලාවත මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා විය. හලාවත මූලික රෝහලේ නිර්වින්දන අංශයේ විශේසඥ වෛද්‍යවරයෙකු නොසිටි අතර නිර්වින්දන වෛද්‍යවරු වූ සභාරත්නම් , ඉන්ද්‍රාණි ධනපාල , ශ්‍රියානි ප්‍රනාන්දු , පද්මරාජ් , ඊවා […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, February 17th, 2021
වෛද්‍ය රුවන් එම් ජයතුංග පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ( Post-traumatic stress disorder -PTSD) යනු ක්ලමථ සහ ක්‍ෂිතිමය කම්පන සහගත අත්දැකීමකින් පසුව ආරම්භ වන කාංසා අක්‍රමතාවයකි. මෙම ක්ලමථය ජනනය කරන ක්‍ෂිතිමය සිදුවීම් ස්වාභාවික විපතක්, බරපතල අනතුරක්, ත්‍රස්ත ක්‍රියාවක්, සංග්‍රාමික අත් දැකීමක්, ස්ත්‍රී දූෂණයක් හෝ තර්ජනාත්මක මරණයට නිරාවරණය වීමක් , මරණීය රෝගී තත්වයකට මුහුණ දීමක් විය හැකිය. සරලව දක්වන්නේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, February 12th, 2021
Dr Ruwan M Jayatunge M.D. මා විසින් ලියන ලද ” Essays on Psychology ” පොතේ මනෝ විද්‍යා මාතෘකා ගනනාවක් පිලිබඳව ලිපි අඩංගුයි. මෙම පොත සඳහා මනෝ වෛද්‍ය මහාචාර්‍ය දයා සෝමසුන්දරම් , මනෝ වෛද්‍ය උපාලි පීරිස් , මනෝ වෛද්‍ය ලෝරන්ට් කරීලා (ප්‍රංශය) , මනෝ වෛද්‍ය රාමි ලලීල් ( ලෙබනනය) , ආචාර්‍ය ඇමී වචෝල්ට්ස් (ඇමරිකාව) , අචාර්‍ය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, February 2nd, 2021
Dr. Newton Jayawardane MBBS MS FRCS(Eng) – Consultant Surgeon It is a great privilege to read Dr. Ruwan M Jayatunga’s book-වෛද්‍යවරයෙකුගේ සිහි සටහන්. It gave me enormous pleasure on reading this. There is no doubt he has been very honest in writing the facts. The simple straightforward language he used increases the appetite for reading. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, January 26th, 2021
වෛද්‍ය රුවන්. එම් ජයතුංග වෛද්‍ය W.G ගුණවර්ධන මහතා මට මුලින්ම හමු වූයේ 1989 වසරේදීය. එවකට වෛද්‍ය සිසුවෙකු වූ මා හට වෛද්‍ය අජිත් දංගෙදර යටතේ දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ (කළුබෝවිල රෝහල) ස්ථාපනයක් ලබා ගැනීම පිණිස ඔහු උපකාරී විය. එවකට වෛද්‍ය W.G ගුණවර්ධන මහතා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා විය. ඉන් පසු 1993 දී වෛද්‍ය උපාධිය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, January 26th, 2021
By Dr. Ruwan M Jayatunge M.D The concept of Post Combat Depression (PCD) is not new. There are many historical records to provide that combatants manifested depressive symptoms after the war. The feeling of guilt and despair plays a major role in post-combat depression. For instance, King Dutugamunu went into a depressive type of reaction […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, January 19th, 2021
වෛද්‍ය රුවන් එම් ජයතුංග මීට දින කීපයකට පෙර මම හිටපු එෆ්. බී. අයි (Federal Bureau of Investigation) නිලධාරියෙකු වූ ගැරී නොස්නර් (Gary Noesner) සමග වේකෝ වැටලීම (Waco Siege) පිලිබඳව කතා කලෙමි. ගැරී නොස්නර් එෆ්. බී. අයි හි විමර්ශකයෙකු, උපදේශකයෙකු සහ සාකච්ඡාකරුවෙකු ලෙස වසර 30 ක කාලයක් සේවය කලේය. ඔහු එෆ්. බී. අයි හි අර්බුද සාකච්ඡා […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, December 24th, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග නිකොලායි වැසිලීවිච් ගොගොල් රුසියානු යථාර්ථවාද සාහිත්‍යයේ ප්‍රමුඛ චරිතයක් විය. එසේම ඔහු නූතන රුසියානු කෙටිකතාවේ පුරෝගාමියෙකු ද විය. ගොගොල් රුසියානු සාහිත්‍යය තුළ යථාර්ථවාදයේ අඩිතාලම දැමීය. එම නිසා සාහිත්‍ය විචාරක බෙලින්ස්කි ගොගොල්ව පළමු රුසියානු භාෂා යථාර්ථවාදී ලේඛකයා ලෙස නම් කලේය. සෝවියට් සංගමය තුළ ඔහු රුසියානු යථාර්ථවාදයේ පියා ලෙස සලකනු ලැබීය. බටහිර රටවල ඔහු රුසියානු චාල්ස් ඩිකන්ස් ලෙස සැලකේ. නිකොලායි […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, December 7th, 2020
By Ruwan M Jayatunge M.D. My role in society, or any artist’s or poet’s role, is to try and express what we all feel. Not to tell people how to feel. Not as a preacher, not as a leader, but as a reflection of us all.” John Lennon John Lennon who was an inspirational character […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 3 Comments »
Wednesday, October 21st, 2020
Ruwan M Jayatunge M.D. Cognitive Processing Therapy (CPT) has been recognised as one of the effective methods that can be used to treat PTSD. The Cognitive processing therapy was developed by Dr Patricia Resick – a renowned Psychologist in 1988 and she did a lot of single cases until the first publication on it in […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, October 2nd, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග ජෝශප් කොන්රාඩ් පෝලන්ත ජාතික බ්‍රිතාන්‍ය නවකතාකරුවෙකි. කොන්රාඩ්ගේ කෘති රොමැන්ටික සංකේතවාදය සහ යථාර්ථවාදී හා නූතනවාදී අදහස් මත පදනම් වේ. ඔහුගේ සාහිත්‍ය කෘති චාල්ස් ඩිකන්ස් වැනි ලේඛකයන්ගේ යථාර්ථවාදී සාහිත්‍ය සම්ප්‍රදාය හා නැගී එන නූතනවාදී පාසල් අතර පරතරය පියවයි. බොහෝ විචාරකයින් ඔහුව නූතනවාදයේ පුරෝගාමියෙකු ලෙස හඳුන්වති. දොස්තයෙව්ස්කි මෙන් කොන්රාඩ් මිනිසාගේ සැඟවුණු ආත්මය ගැන උනන්දු විය. ඔහුගේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, September 22nd, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග ප්‍රංශ කවියෙකු, නවකතාකරුවෙකු සහ රොමෑන්ටික ව්‍යාපාරයේ නාට්‍යකරුවෙකු වූ වික්ටර් මාරි හියුගෝ 1802 පෙබරවාරි 26 වන දින ප්‍රංශයේ බෙසානොන් හි උපත ලැබීය. වික්ටර් හියුගෝ උපත ලබන්නේ ප්‍රංශ විප්ලවය විසින් ශක්තිමත් කරන ලද ලෝකයක ය. ඔහුගේ පියා ජෝසප්-ලියෝපෝල්ඩ් හියුගෝ නැපෝලියන්ගේ හමුදාවේ ජෙනරාල්වරයෙකි. ලියෝපෝල්ඩ් හියුගෝ නැපෝලියන් වීරයෙකු ලෙස සැලකූ නිදහස් සිතිවිලි සහිත ජනරජවාදියෙකු විය. හියුගෝගේ මුල් ළමාවිය කැලඹිලි සහිත විය. හියුගෝගේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, September 16th, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග විද්‍යාව ඉගැන්වූ දක්‍ෂ ගුරුවරු තිදෙනෙක් මුණ ගැසීමට සහ ඔවුන් ගෙන් ඉගෙනුම ලැබීමට මට භාග්‍ය ලැබුණි. පිළිවෙලින් ජී .ගෞතමදාස , පී.ඩී.ඩබ් ජයවර්ධන සහ කේ ආරියසිංහ යන මහතුන් මෙසේ නම් කල හැකිය. කේ. ආරියසිංහ මහතා අපට විද්‍යාව ඉගැන්වූයේ ප්‍රගති විද්‍යායතනයේය. එතුමාගෙන් ඉගෙනුම ලැබූ දහසක් වූ වෛද්‍යවරු ඉන්ජිනේරුවරු සහ විවිධ විශේසඥයෝ අද ලෝකය පුරා […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, September 11th, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග ඇමරිකානු ලේඛකයෙකු, කවියෙකු, සංස්කාරකයෙකු සහ සාහිත්‍ය විචාරකයෙකු වන එඩ්ගර් ඇලන් පෝ ඇමරිකානු සාහිත්‍යයේ රොමෑන්ටිකවාදයේ කේන්ද්‍රීය චරිතයක් ලෙස සැලකේ. ඔහුගේ පරිකල්පනීය කතන්දර හා අභිරහස හා භීෂණය පිළිබඳ කතා නූතන රහස් පරීක්ෂක කතාවට උපත ලබා දුන්නේය. ඔහු සාහිත්‍ය කෘතියක ශෛලිය හා ව්‍යුහයේ බලපෑම කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කළ පළමු විචාරකයින්ගෙන් කෙනෙකි. ඔහු ඇමරිකාවේ පළමු […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, September 10th, 2020
Ruwan M Jayatunge M.D. You don’t need to kill the patient to kill the pain –Dr. Andre Bourque University of Montréal Euthanasia or assisted suicide is a controversial topic that is defined as deliberate intervention undertaken with the express intention of ending a life, to relieve intractable suffering. Today several countries have legalized euthanasia and some view it as […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, September 3rd, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග රබීන්ද්‍රනාත් තාගෝර් ඉන්දියානු සාහිත්‍යයේ හා සංස්කෘතියේ වඩාත්ම බලගතු චරිතයකි. ඔහු ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබූ පළමු ඉන්දීය ලේඛකයන්ගෙන් කෙනෙකි. තාගෝර් කවියෙකු ලෙස හැඳින්වූවද , ඔහු නාට්‍යකරුවෙකු, නවකතාකරුවෙකු, කෙටිකතා රචකයෙකු සහ ප්‍රබන්ධ නොවන ගද්‍ය රචකයෙකු ලෙස සාහිත්‍යයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේය. තාගෝර් ඉන්දියානු සංස්කෘතික පුනරුදයේ ප්‍රමුඛ කාර්‍යභාරයක් ඉටු කලේය. ඔහු දළ වශයෙන් ගීත 2,230 ක් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, August 19th, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග ලියෝ ටෝල්ස්ටෝයි මුළු ලෝකයේම ජනප්‍රියම හා වඩාත්ම කියවන ලද කතුවරයෙකි. එසේම ඔහු විවිධාකාර චරිත ගැඹුරින් විශ්ලේෂණය කළ විශිෂ්ට ලේඛකයෙකි. ටෝල්ස්ටෝයි රුසියානු සාහිත්‍යයේ දැවැන්තයෙකු ලෙස සැලකේ; ඔහුගේ කෘති අතර යුද්ධය සහ සාමය සහ ඇනා කරෙනිනා නවකතා සහ හඩ්ජි මුරාඩ් සහ ද ඩෙත් ඔෆ් අයිවන් ඉලිච් වැනි නවකතා ඇතුළත් වේ. ඔහුගේ “යුද්ධය සහ සාමය” මෙතෙක් ලියන […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, August 10th, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග ෆ්‍රාන්ස් කෆ්කා විසිවන සියවසේ නූතනවාදී ලේඛකයන්ගෙන් කෙනෙකු ලෙස සලකනු ලැබේ. ඔහුගේ සාහිත්‍යය නූතනවාදය විචක්‍ෂණ ලෙස ස්පර්ශ කරයි. මානව වේදනාව අවංකව හා ගැඹුරින් ග්‍රහණය කර ගැනීමට ඔහු සමත් විය. කෆ්කා තමාගේම අවකාශයක් තුල අද්විතීය කේතයන්ගෙන් යුත් සාහිත්‍ය ලෝකයක් නිර්මාණය කලේය. ඔහු තම ලිවීමේ ශෛලිය තුලින් ඉන්ද්‍රජාලික-යථාර්ථවාදයක් නිර්මාණය කලේය. කෆ්කා උපත ලැබුවේ 1883 […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »