Author Archive for Dr Ruwan M Jayatunge M.D.
Saturday, February 15th, 2020
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග 1) ඔබගේ පියා (ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා) සහ ධර්මා ගුණසිංහ මහතා අතර තිබුනේ වසර 50 කට වඩා අධික අවිච්චින්න මිතුදමක්. මේ මිතුදම පිළිබඳව විස්තර කළ හැකිද? මගේ පියා ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා සහ ධර්මා ගුණසිංහ මහතා පළමුවෙන්ම මුණ ගැසුනේ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ නව වන ශ්‍රේණියට රිච්මන්ඩ් විද්‍යාලයේ සිට ගුණසිංහ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, February 6th, 2020
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ රහීම් ( ශ්‍රී කුමාර් කනගරත්නම්) වර්තමානයේ ජීවත් වන්නේ කැනඩාවේය. ඔහු සහ සිංහ රෙජිමේන්තුවේ කැප්ටන් ජයන්ත කොතලාවල (පසුකාලීනව ලුතිනන් කර්නල්) අතර අපූරු මිතුදමක්ද තිබුනේය. රහීම් හෙවත් ශ්‍රී කුමාර් කනගරත්නම් තමන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ගත කල කාලය පිලිබඳව මෙසේ මතකය අවදි කරයි. 1) ඔබ එල්.ටී.ටී.ඊ සංවිධානයේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, January 23rd, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග ධර්ම ගුණසිංහ මහතා මා මුලින්ම දුටුවේ 1973 වසරේදී එක ශ්‍රේණියට ඇතුලත් වූ විටදීය. ආරෝහ පරිණාහ සම්පන්න කඩවසම් පුද්ගලයෙකු වූ එතුමා ගේ පෞරුෂත්වය කැපී පෙනුනේය. 1973 වසරේ මැද කාලයේදී අපගේ පන්තියේ සිටි සරත්නරත්න හෙවත් ටිප්ටොප් පන්තියේ සිටි තවත් සිසුවෙකු වූ සුභසිංහ හෙවත් අලිකණාගේ පෝටෙලෝ බෝතලය හොරෙන් පන්නාගෙන ගෙනැවිත් පානය කලේය. ඔහු […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, January 22nd, 2020
වෛද්‍ය රුවන් එම් ජයතුංග ධර්ම ගුණසිංහ මහතාව මම මුලින්ම දුටුවේ 1973 වසරේදීය. එකල එතුමා නාලන්දා මහා විද්‍යාලයේ කණිෂ්ඨ අංශයේ විදුහල්පතිවරයා විය. අපගේ එක ඩී පන්තිය තිබුනේ ධර්ම ගුණසිංහ මහතා ගේ කාර්‍යාලයට යාබදවය. එම නිසා ගුණසිංහ මහතා අපි නිතර දෙවේලේ දුටුවෙමු. පසුව ගුණසිංහ මහතා නාලන්දාවේ විදුහල්පතිවරයා විය. සුදු කමිසය සහ කලිසම අඳින තේජාන්විත පෞරුෂයක් තිබූ ධර්ම […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, January 4th, 2020
Ruwan M Jayatunge M.D. Meditation offers a rich and complex field of study (Shapiro et al., 2010). The Western research on meditation largely began in the 1960s (Rao, 1989). Meditation research has come a long way (Loizzo, 2014) and the research on meditation is advancing (Sparby, 2018). According to the US National Library of Medicine, […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, December 31st, 2019
Ruwan M Jayatunge M.D. Bipolar Affective Disorder (BPAD) is a chronic and disabling psychiatric disorder characterized by recurrent episodes of mania/hypomania and depression (Van Dijk et al., 2013). In BPAD psychosocial functioning and quality of life often remain impaired between mood episodes (Ball et al., 2006; Becerra et al., 2013). Bipolar Disorder presents in 1-4% of […]
More >
Posted in Buddhism, Dr Ruwan M Jayatunge M.D., Science | No Comments »
Friday, November 8th, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග ශ්‍යාම් සෙල්වදොරේ ඉගෙනුම ලැබුවේ කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේදී ය. මට ඔහුව කිහිප වතාවක් යෝක් විශ්ව විද්‍යාලයේදී හමුවී තිබේ. ඔහු මට වඩා ජේෂ්ඨ සිසුවෙකු වූ අතර ඔහු අධ්‍යනය ලැබුවේ යෝක් හි කීල් කැම්පස් එකේ වන අතර මා අයත් වූයේ යෝක් හි ග්ලෙන්ඩන් කැම්පස් එකටය. යෝක් විශ්ව විද්‍යාලයේ නොයෙකුත් වැඩසටහන් වලට ශ්‍යාම් ඒමට […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, October 31st, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ සේවය කිරීමට ලැබුනු කාලය මාගේ වෘත්තීය ජීවිතයේ ඉතා එලදායී කාලයක් ලෙස මම සලකමි. 2002 වසරේ සිට 2006 වසර දක්වා යුද හමුදා රෝහලේද 2007 සිට 2009 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිතව මානසික සෞඛ්‍ය වැඩසටහන් වලදීද මම එතුමා සමග වැඩ කලෙමි. මම වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා ගෙන් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, September 21st, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර මිය ගිය බව මා මිත්‍ර සහකාර වෛද්‍ය දිනේජ් චන්ද්‍රසිරි මට පණිවිඩයක් එවා තිබුණි. ඔහුගේ අකල් මරණය සෝකජනකය. මට මුලින්ම චන්දනව මුණ ගැසුනේ මා මීගමුව රෝහලේ නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදී ය. ඒ 1998 විය යුතුය. ඔහු මා යටතේ ඉන්ටර්න් වෛද්‍යවරයෙකු ලෙස ක්‍රියා කලේය. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, September 20th, 2019
Ruwan M Jayatunge M.D. Post traumatic Embitterment Disorder (PTED) is a newly described reactive disorder. It is a special form of maladjustment reaction proposed by the German Psychiatrist Dr. Michael Linden of the University of Berlin in 2003. PTED was introduced as a new concept for a subgroup of Adjustment Disorders. It can also be described […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, September 12th, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග දීගොඩ කුමාර ගේ චිත්‍ර මෙන්ම ළමා කතා මා කියවා තිබේ. පාසල් කාලයේදී දීගොඩ කුමාර විසින් ලියන ලද මිහිර පත්තරේ පළවූ චිත්‍ර කවියක් මට තවම මතකය. පාසල වෙත මම යන විට කකුල කැඩුනි කළු ගලකට යන්ට බැරුව සිටින කලට ලැබුනා ඉබ්බෙකුගෙ පිහිට එදා කවි කතන්දර චිත්‍ර ඇන් ද දීගොඩ කුමාර විශ්ව ශක්තිය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, June 21st, 2019
Ruwan M Jayatunge MD Sunyata is a Sanskrit word that means emptiness. Emptiness is the true nature of reality. Emptiness is the true nature of things and events. It is the actual nature of all phenomena. It is the absence of any self apart from the mental and physical elements of existence. All phenomena in […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, May 9th, 2019
විශේෂඥ කායික වෛද්‍ය සුනිල් සෙනෙවිරත්න ඈපා වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද වෛද්‍යවරයෙකුගේ සිහි සටහන් නම් කෘතිය පුද්ගලික අත්දැකීම් සමුදායක් මෙන්ම අගනා සමාජ විවරණයක්ද වෙයි. ඔහුගේ අත්දැකීම් පරාසය ඉතා පුළුල් ය. එය අන්තර්ජාතික පථයක් දක්වා විහිදී යයි. ලෝකයේ විවිධ ජාතීන් සමග ඔහු විසින් ගොඩ නගා ගන්නා ලද සබඳතා ජාතීන් අතර තිබිය යුතු සංහිඳියාව පිලිබඳව […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, May 6th, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග හමීඩ් , ෂාරාස් , හිල්මි උඹලා අපේ එල බුවාලා මතකද අපි පිට්ටනියේ ක්‍රිකට් ගැහුවේ එකට වෙසක් එකට දන්සැල් බැස්සේ එකට ලේන් එකේ වලි වලදී එන්ටර් උනේ එකට ඒකාලේ උඹලාට තම්බියෝ කියලා කතා කලෙත් හද පතුලෙන්ම ආපු සෙනෙහසින් අපි අතරේ කිසි වෙනසක් තිබුනේ නෑ කොන කපපු එකට විහිළු කලත් උඹලා අපිත් එක්ක කෝප ගත්තේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, May 4th, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග මීගමුව රෝහලේ මා නාරි හා ප්‍රසව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදී ගර්භිනී මුස්ලිම් මවක් පැමිනියේ කුස තුල සිටින දරුවා දැඟලීමක් නොකරන බව කියමිනි. ඇය පැවසූ අන්දමට පුරා දින තුනක් පමණ දැඟලීම සිදුවී නැත. අප දරුවාගේ හෘධ ස්පන්ධනයට සවන් දීමට පිනාඩය මවගේ කුසට තබා බැළුවෙමු. නමුත් ශබ්දයක් නැත. දරුවාගේ හෘධ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, April 30th, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග ඒබ්‍රහම් තුල මානසික අසමතුලිතභාවයක් තිබුනේය. ඔහුට කටහඞවල් ඇසුණි. ඔහු සිතුවේ දෙවියන් විසින් ඔහුට නියෝග දෙනවා කියාය. වරක් ඒබ්‍රහම්ට තම දරුවා වූ අයිසෙක් කඳු මුදුනට ගෙන ගොස් බිලිදෙන ලෙසට කට හඞ නියෝග කලේය. මෙම ශ්‍රවණ භ්‍රාන්තිය මත ඒබ්‍රහම් තම කුඩා දරුවා වූ අයිසෙක්ව රැගෙන කඳු මුදුනට ගියේය. කන්ද උඩදී ඒබ්‍රහම් තම දරුවාව […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 4 Comments »
Wednesday, April 24th, 2019
Ruwan M Jayatunge M.D. On Easter Sunday Sri Lanka suffered suicide bombers attacks which resulted over 300 deaths. At least 45 children were among those that perished. The Isis has claimed responsibility for these suicide bombings. Thesesuicide bombings are the results of religious fundamentalism. Suicide terrorism is not a modern phenomenon. Suicide attack is an ancient practice with a modern […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Tuesday, April 23rd, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග මොහොමඩ් සහරාන් හෂීම් නුඹගේ දෙවියන් නොඅදහන මිත්‍යාදෘෂ්ටිකයන් පිරිසක් මරාගෙන මැරී යාමට නුඹ සිතුවාද ? ස්වර්ගයට ගොස් කන්‍යාවන් දහසය දෙනෙකුගේ පහස ලබමින් කිරි සහ මීපැණි බීමට නුඹ සිතා සිටියේද ? මධ්‍යකාලීන යුගයේ ආගමික අන්තවාදීන් විසින් ඔටු සම් වල ලියූ ප්‍රලාප ශුද්ධ වූ දේව වාක්‍ය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, April 20th, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග ටිකිරි ලියාට වතුර කළයක් ගෙන එන ලෙස මව කියූ අතර ටිකිරි ලියා මැටි කළයත් ගෙන ලිඳට ගියාය. ලිඳ වට කර කබරගොයෙක් සිටි නිසා ටිකිරි ලියා උගේ බාව මඟ හැර ලිඳ අසලට ගිය නමුදු එතැන සිටි දිය බරියා ටිකිරි ලියා ගේ කකුල කෑවේය. ඒ සමග ටිකිරි ලියා ගේ අතින් කළය බිම වැටී […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, April 18th, 2019
Foreword Ruwan M Jayatunge’s Clinical Meditation is a most ambitious project, providing a broad overview of meditative techniques without sacrificing in-depth analysis. There are several challenges involved in describing the value of meditation in clinical practice. The practice of meditation” encompasses a large and varied field. Much of the published scientific literature is of […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, April 12th, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග අවාසනාවන්ත ගුවන් යානා අණතුරකින් ජෝන් ඩෙන්වර් මිය ගියේ නොමැති නම් ඔහු මේ වන විට තම ජීවිතයේ 70 සැතපුම් කණුව පසු කරන්නේය. එහෙත් 1997 වසරේදී ඔහු මිය ගියේය. ජෝන් ඩෙන්වර් ගේ ගීත අප අසන්නේ 1970 දශකයේ මුල් කාලයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවය හරහාය. 1978 වසරේදී වරක් මමත් ප්‍රියදර්ශන අබේවීර […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, March 20th, 2019
Dr Ruwan M Jayatunge M.D. කලුවා හකුරු දුරයලාගේ නන්දන වඩුතන්තිරි තමන්ව හඳුන්වා ගන්නේ කුල පීඩිතයෙකු ලෙසටය. ළමා කාලයේ සිටම කුල පීඩනය ඔහු අත් දකියි. නන්දන වඩුතන්තිරි පවසන අන්දමට ඔහු ජීවත්වූ ප්‍රදේශයේ ධනවත් සහ කුලවත් අසල්වැසියෝ ඔවුන් ගේ දරුවන් සමග කුඩා නන්දන වඩුතන්තිරි සමග සෙල්ලම් කිරීමට අවසර නොදෙති. එසේම පාසලේදී ද ඔහුව ගුරුවරු මෙන්ම සිසුන් ද […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, March 16th, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග දැන් බලමු ලංකාවේ දොස්තරකම සක්විති පදවියක් වෙන්නේ කොහොමද කියලා. සරණපාල දුප්පත් පවුලක කෙනෙක්. ඔහුගේ පියා වඩුවෙක්. ඔහු කුඩා කාලයේ උණට බෙහෙත් ගන්න දොස්තර ලඟට යනවා. එහිදී ඔහු දකිනවා තම පියා දොස්තර ඉදිරියේ බයාදු කමින් සරණපාල ගේ ලෙඩය ගැන කියන අයුරු. දොස්තර ටයි එකක් දාලා ගාම්භීර විදියට ඉන්නේ. ඒක සරණපාල දකිනවා. තම […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 5 Comments »
Thursday, March 7th, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද POWs of the Eelam War ලිපියේ සිංහල පරිවර්තනය ඊලාම් යුද සමයේ යුද සිරකරුවන් වී (POW) සිටි පිරිස් මේ වන විට මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටළු රාශියකට මුහුණපායි. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ වසර 20 ක් තිස්සේ පැවති ඊලාම් යුද්ධය, ඉන් දිවිගලවාගත් පුද්ගලයන් අතරේ විවිධ මානසික හා කායික සෞඛ්‍ය අපහසුතාවයන් ඇති […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Saturday, March 2nd, 2019
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග 1) ඔබ ගැන පුද්ගලික තොරතුරු ටිකක් කියනවද ? මම ඉපදුනේ 1961 අප්‍රේල් මාසේ 28 මීගමුව රජයේ රෝහලේදී, උපන් ගම කැපුම්ගොඩ, පමුණුගම, පියා පොලිස් නිළධාරියෙක්, මව පාසල් ගුරුවරියක්. පවුලේ මා ඇතුළු එක් සාමාජිකාවක් පමණයි. ඇය මාගේ බාල නංගි. මූලික අධ්‍යාපනය හැදෑරුවේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ. අ.පො.ස. (උ.පෙළ) හැදෑරුවේ කඳාන මැසනඩ් විද්‍යාලයේ. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, February 16th, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග සජිත් ප්‍රේමදාස මා සමග කොලඹ වජිරාරාම දහම් පාසලේ ප්‍රාථමික පන්ති වලදී ඉගෙනුම ලැබුවේය. අපගේ ගුරුවරිය වූයේ ඉඳ්‍රරත්න මහත්මියයි. ඒ කාලයේ සජිත් ඉගෙන ගත්තේ ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලේය. ඔහු නිතරම පන්තියට ඔහුගේ මුද්දර පොත ගෙනා අතර මම කොළ පැහැති ප්ලාස්ටික් කුඩා සොල්දාදුවන් දෙදෙනෙකු ඔහුට දී මුද්දරයක් ඉල්ලාගත්තෙමි. එය අප අතර සිදුවූ මුල්ම […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 4 Comments »
Thursday, February 14th, 2019
Brian Rees MD MPH Colonel (retired) US Army Executive Director, TM for Veterans Director, Operation Warrior Wellness Dr. Jayatunge’s Clinical Meditation is a most ambitious project, providing a broad overview of meditative techniques without sacrificing in-depth analysis. There are several challenges involved in describing the value of meditation in clinical practice. The practice of meditation” encompasses […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, February 7th, 2019
Ruwan M Jayatunge M.D. Over the past 30 years the practice of meditation has become increasingly popular in clinical settings (Dakwar & Levin, 2009). Meditation allows studying the multiple connections between the mind, brain, and body (Braboszcz et al, 2010). Meditation has numerous health benefits (Cramer et al., 2016). It has beneficial effects on brain and body. Meditation is […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, February 7th, 2019
A new Book on Literature and Psychology by Dr Ruwan M Jayatunge Foreword – Between Literature and Psychology Dr. Ruwan M Jayatunge, a Sri Lankan clinician, has written an extraordinary book linking the Western literary canon (Shakespeare, Dante, Goethe, and Tolstoy among others) with psychiatry, showing how great writers are able to portray psychopathology with unique […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, February 3rd, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග නීරෝගී නොවන සමාජයක් සෑමකල්හිම සතුරෙකු හෙවත් අනෙකා සොයා යති. සම්පත් අඩු වීම , දැණුමේ සහ හැකියාවන් සීමා වීම , ආචාර ධර්ම පිලිබඳ දැණුම හීන වීම වැනි කරුණු මෙම තත්වය උග්‍ර කරයි. මේ නිසා සෑම විටම අනෙක් පාර්ශවය සතුරෙකු විට දකියි.සතුරෙකු නොමැති වීම ඔවුනට කාංසාව ගෙන දෙයි. පේරාදෙනිය වෛද්‍ය පීඨය ආරම්භ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »