Author Archive for Dr Ruwan M Jayatunge M.D.
Tuesday, August 7th, 2018
වෛද්‍ය රුවන් එම්. ජයතුංග රාත‍්‍රියේ නිසලතාව බිද දමමින් මෝචරි වත්තට ඇතුළුවූ වාහනය නිසා මුරකරු තමන්ගේ මනෝ ලෝකයේ සිට පියවි ලොවට පැමිණියේය. වාහනය පොලිස් ගිලන් රථයක් බැවින් ඔහු කඩිමුඩියේම නැගිට ගිලන් රථය වෙත ගියේය. එක අතකින් සරමේ ගැටයද අනෙක් අතින් විදුලි පන්දමද ග‍්‍රහණය කරගෙන සිටි මුරකරු රථයේ ඉදිරි අසුනේ සිටි පොලිස් නිලධාරියා දෙස බලා යටහත් පහත්ව […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, August 2nd, 2018
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග 1) සිනමාකරුවෙකුගේ සමාජ වගකීම කුමක්ද ? සිනමාව කියන්නේ රූපය මුලික කරගත් ප්‍රකාශන මාධ්‍යයක්. එය විවිධ අරමුණු වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අතුරින් වඩාත්ම ප්‍රථමික ආකාරය තමයි, විනෝදාස්වාදය සඳහා භාවිතා කිරීම. විනෝදයට අපි කවුරුත් කැමතියි. ඒ නිසාම විනෝදාස්වාදය සපයන සිනමාවට වැඩි ඉල්ලුමක් තියෙනවා. ආර්ථික අතින් විනොදස්වදන සිනමාව ලාභ දායකයි. ඒ නිසා අපට වැඩිපුර වෙළඳපොලේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, July 30th, 2018
වෛද්‍ය රුවන් මංගල ජයතුංග හෙළ කලාවේ මහගෙදර වන ලුම්බිණි රඟහලේ වේදිකාවට මා ගොඩ වන්නේ ළමා නලුවෙකු ලෙසටය. ලුම්බිණි රඟහලට අමතරව ලයනල් වෙන්ට් වේදිකාවේද මම රඟපා තිබේ. ලුම්බිණි රඟහලේ සෝමා කිරිඇල්ල මහත්මියගේ රන් කුකුලයි කථා දෙකයි, පැංචා යන වේදිකා නාට්‍ය වල මම රඟපෑවෙමි. රන් කුකුලයි කථා දෙකයි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟ දක්වන ලද්දේ සාගරිකා ගෝමස් විසිනි. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, July 25th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග ඊලාම් යුද්ධයේ දුර්විපාක සමාජය හඳුනාගන්නා කාලය තෙක් මනෝ විද්‍යාත්මක රෝගාබාධයක් වූ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post-traumatic stress disorder -PTSD) ශ්‍රී ලාංකාවට ආගන්තුක රෝග තත්වයක් විය. වියට්නාම් යුද්ධයෙන් පසුව ඇමරිකානු සමාජය වියට්නාම් සින්ඩ්‍රෝමය හඳුනාගත්තාක් සේ ඊලාම් යුද්ධයෙන් පසුව ශ්‍රී ලාංකික සමාජය පලාලි සින්ඩ්‍රෝමය හෙවත් සංග්‍රාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය හඳුනා ගන්නා ලදි. එහෙත් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, July 23rd, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග ග්‍රාමසේවක එන විට හේමපාල හිටියේ බුලත් කොරටුවේ ය. උදයම බුලත් වැල්වලට සාත්තු කිරීම දිනචරියාවේ අංගයක් කරගෙන සිටි හේමපාල ග්‍රාමසේවකගේ හදිසි පැමිණීම අපේක්ෂා නොකළේය. ග්‍රාමසේවකගේ මුහුණේ ඇති බැරෑරුම්කම දුටු ඔහුගේ සිතට අසුබ සිතිවිලි ගලා ආවේය. “ග්‍රාමසේවක මහත්තයා, මොකද උදේ පාන්දරම? “හේමපාල මුහුණින් වැගිරෙන දහඩිය ඇඟිලි දෙකෙන් සූරා දමමින් මේස් බැනියමේ පිස දමමින් ඇසීය. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Thursday, July 19th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග අපගේ සමාජය සෑමකල්හිම ධනපතියන්ට වෛර කල සමාජයකි. මහන්සියෙන් ව්‍යාපාර කොට මුදල් උපයා තවත් සිය ගනනකට රැකියා ලබා දුන් පුද්ගලයා ලාංකික ප්‍රමිතීන්ට අනුව සූරාකන්නෙකි. අපගේ සමාජය සෑම විටම වන්දනා කලේ ධනයක් උත්පාදනය නොකරන, කර්මාන්ත කෙරෙහි අලස , ව්‍යාපාර කෙරෙහි අගතියෙන් බැලූ සමාජයට එලදායී දෙයක් ලබා නොදුන් එහෙත් විවේචනයේ දක්‍ෂ හිස් මිනිසුන්ටය. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »
Sunday, July 15th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග මෙම අර්බුධය උත්සන්න වෙමින් පවතින විටදී කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්‍ය සුජීව අමරසේන මහතා ගේ මෝටර් රථයට පහරදී අලාභ හාණි කරනු ලැබීය. ඔහුට නොකඩවා මරණීය තර්ජන දුරකථන මාර්ගයෙන් එල්ල කරන ලදි. තවද වේලාහෙට්ටි නම් සිසුවෙක් සුජීව අමරසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් කල බවත් පසුව එය අසාර්ථක […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, July 12th, 2018
වෛද්‍ය රුවන් එම්.ජයතුංග වර්ගවාදීන් නොවූ ඇතැම් සිංහල නවතකාකරුවන්ගේ ප්‍රසිද්ධ නවකතාවලින් දුවිඩ මිනිසුන් කෙරෙහි සිංහල මිනිසුන් තුළ තිබූ නුරුස්සනාභාවය ප්‍රකට වී ඇත. නමුත් ඒවා වැඩි සැලකිල්ලට යොමු වී නැත. ඩබ්ලියු. ඒ සිල්වාගේ කැලෑහඳ” හා ගුණදාස ලියනගේ ලියූ දෝන කමලාවතී” නවකතාවලින් මෙසේ සිංහල මිනිසුන්ගේ සාමූහික අවිඥානය නිරූපණය වී ඇති ආකාරය විචාරකයින්ගේ අවධානයට යොමු නොවූයේ එය එදවස ඒ හැටි අපූරුවක් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 6 Comments »
Tuesday, July 10th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්‍ය සුජීව අමරසේන මහතා විසින් 2002 වසරේ ආරම්භ කරන ලද හෙදියන් සඳහා මවු කිරි දීමේ පාඨමාලාවට කරාපිටිය වෛද්‍ය පීඨයේ සමහර වෛද්‍ය සිසුන් විරෝධය පළ කරන ලදි. මෙම විරෝධතාව වෛද්‍ය පීඨයේ සීමිත සම්පත් යොදාගෙන මුදල් ගෙවන පාඨමාලවක් පැවැත්වීමේ සිට අධ්‍යාපනය පුද්ගලික කරණය කිරීමේ වෑයමක් ලෙසට […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Monday, July 9th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග විමල් වීරවංශගේ මවත් සොහොයුරියත් මානසික රෝගීන් බවත් ඔවුන් දෙදෙනාම අංගොඩ මානසික රෝහලේ නේවාසිකව සිට ප්‍රතිකාර ගෙන තිබෙන බව අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු විවාදයකදී පවසා තිබේ. මෙය කිසිසේත්ම පිළිගතහැකි නොහැකි මානසික රෝගීන්ට අපහාස කරන්නා වූ ප්‍රකාශයකි. විමල් වීරවංශ පිලිබඳ විවේචන තිබේ. එහෙත් මෙවැනි පිළිකුල් දනවන ප්‍රකාශයක් අනුර කුමාර දිසානායකගේ මුවින් පිටවීම නම් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 4 Comments »
Sunday, July 8th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග 2002 වසරේදී කරාපිටිය වෛද්‍ය පීඨයේදී මහාචාර්‍ය සුජීව අමරසේන මහතා විසින් හෙදියන් සඳහා මවු කිරි දීමේ පාඨමාලාවක් ආරම්භ කරන ලදි. මෙම පාඨමාලාවට කරාපිටිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් සමහරක් විරෝධතාවය දැක්වූහ. විරෝධතාව උත්සන්නයේදී වෛද්‍ය සිසුන් පිරිසක් මෙම මවු කිරි දීමේ පාඨමාලාවට සහභාගි වූ හෙද නිලධාරීන්ට පහර දෙන ලදි. මේ අතර ගැබිණි හෙදියක්ද වූවාය. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Friday, July 6th, 2018
කතෘ – වෛද්‍ය රුවන් එම් ජයතුංග ගොඩගේ ප්‍රකාශකයෝ විසිනි වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක් නම් කෘතිය ගොඩගේ ප්‍රකාශකයන් විසින් එළි දක්වා තිබේ. මෙම කෘතිය හරහා වේළුපිල්ලේ ප්‍රභාකරන් තුල තිබූ නායකත්ව සාධක මෙන්ම ඔහු තුල තිබූ සමාජ විරෝධී පෞරුෂ ලක්‍ෂණද පෙන්වා දෙනු ලබයි. ප්‍රභාකරන්ගේ තිස් වසරක යුදමය ක්‍රියාදාමය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Tuesday, July 3rd, 2018
වෛද්‍ය රුවන් එම්. ජයතුංග තම නිවස කරා එන අනාරාධිත අමුත්තන් දුටු පාර්වතිගේ සිත ගැහෙන්නට වූවාය. ඇය සිවරාජ්ට කතා කළේ භීතියෙනි. කුස්සියේ මේසයේ බත් කමින් සිටි සිවරාජ් ද අත නොසෝ දා සාලයට පැමි‚යේ පාර්වතීගේ තැතිගත් කටහඞ ඇහීමෙනි. කඩුල්ල පනින අමුත්තන් දුටු සිවරාජ්ගේ මුහුණේ තැතිගැන්ම සමග කෝපයක්ද ඇති විය. ඉදිරියෙන්ම පැමිණි ‚ අමුත්තා දාසන් බව ඔහු හඳුනාගත්තේය. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, July 2nd, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග උදය ඉඳුනිල් කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ සිසුවෙකු විය. එසේම ඔහු හිටපු බාලදක්‍ෂයෙකි. ජනාධිපති බාලදක්‍ෂ පදක්කම්ලාභියෙකි. ඉඳුනිල් ඉතා හොඳ හැසිරීමක් සහිත වූ ඉගෙනීමේ දක්‍ෂතාවයක් තිබූ සිසුවෙකු විය. බාලදක්‍ෂයෙකු ලෙස ඔහු කුසළතා පෙන්වූ අතර අප සමග බාලදක්‍ෂ කඳවුරු ගනනාවකට සහභාගී විය. මට වසර දෙක තුනකින් ජ්‍යෙෂ්ඨ වූ ඉඳුනිල් සමග මම ගාල්ල රජෙස් කන්ද […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, July 1st, 2018
Dr Ruwan M Jayatunge M.D. O Canada My heart beats for thee The land of beauty and tolerance The nature’s elegant creation Canada is White Canada is Black Canada is Yellow Canada is Brown Canada has the colors of the rainbow
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 8 Comments »
Saturday, June 30th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක් නම් කෘතිය ගොඩගේ ප්‍රකාශකයන් විසින් එළි දක්වා තිබේ. මෙම කෘතිය හරහා වේළුපිල්ලේ ප්‍රභාකරන් තුල තිබූ නායකත්ව සාධක මෙන්ම ඔහු තුල තිබූ සමාජ විරෝධී පෞරුෂ ලක්‍ෂණද පෙන්වා දෙනු ලබයි. මෙම පොත පිලිබඳ අදහස් දක්වන විශේෂඥ මනෝ වෛද්‍ය සරත් පඞුවාවල ප්‍රභාකරන් සාධකයේ සැඟවුනු […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Friday, June 29th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග අපි ඔවුන්ට පඩි ගෙව්වෙමු නවීන වාහන අරන් දුන්නෙමු ඔවුන්ව නඩත්තු කලෙමු ඔවුන් ඔනරබල් ය අපි තව සමහරක්ට කන්නට දුන්නෙමු ඔවුන්ට සැප පහසු ගෙවල් සදා දුන්නෙමු දිව්‍ය ලෝක සැප පතා තුට්ටු දෙක පූජා කලෙමු ඒ අය වෙනරබල් වෙති අප දිවා රැය කඹුරන්නෝ වෙමු තුන්වේල කන්නේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, June 27th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග මාධ්‍යවේදී නන්දන වීරරත්න මහතා විසින් මෑතකදී අනගාරික ධර්මපාලතුමා සමරිසියෙකු බවට උපකල්පනය කිරීමේ සාධක තිබෙන බවට හෙලි කරමින් පවත්වන ලද කතාවක් ශ්‍රවණය කිරීමෙන් පසුව මෙම ලිපිය ලිවීමට අදහස් කලෙමි. නන්දන වීරරත්න මහතා පෙන්වා දෙන ආකාරයට අනගාරික ධර්මපාලතුමා ගේ ලිංගික ජීවිතය පිලිබඳ බ්‍රිතාන්‍ය ඔත්තු සේවය සතුව ලියකියවිලි පවතින අතර තවමත් ඒවා ප්‍රකාශයට පත් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 3 Comments »
Sunday, June 24th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග උඹලා අපි යන්නේ කොයි පාරේ ත්‍රිමා වෙනුර ගිය පාරේ කිය කියා කෑගහගෙන යනකොට උන් මැගිල් , මොනෑෂ් පාරේ යනවා උඹලා අනිවාර්‍යෙන් සෙරෙප්පු දාගෙන චීත්ත ගවුම් ඇඳගෙන එන්න ඕනේ කියලා නීති දානකොට උන් ලීවයිස් ඇඳගෙන යනවා උඹලා පුස්තකාල වලට යන එක තහනම් කරන කොට උන් බ්‍රිටිෂ් කවුන්සිල් යනවා උඹලා ඉංග්‍රීසියෙන් කතා කරන […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 6 Comments »
Thursday, June 21st, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය පිලිබඳව බොහෝ ලිපි පලවී තිබේ. මෙම ඛේදවාචකය ඇරඹෙන්නේ 1988 භීෂණ යුගයත් සමගය. ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු පිරිසක් හමුදා අත් අඩංගුවට පත් වන අතර ඔවුන් පසුව අතුරුදහන් වෙති. මේ දක්වා අතුරුදහන් වූ සිසුන් 48 දෙනාගේ සිරුරු හමුවී නැත. ඔවුන් ගේ සිරුරු සූරියකන්දේ වළලා තිබෙන බවට මුලින් සැක කරන ලදි. එහෙත් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Thursday, June 21st, 2018
by Dr Ruwan M Jayatunge My heart cried When my feet touched Auschwitz Although many years have passed It seems like yesterday I was brought here Along with my family We traveled three nights in a cattle train Fully packed and had no space to move When my little sister asked for water I gave my […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Wednesday, June 20th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකු ලෙස ජී. බී.සේනානායක දක්වන ලද කුසලතාව තවමත් ඇගයීමකට ලක් නොවී ඇතැයි මා සිතමි. ඔහුගේ මේධා, චාරුමුඛවැනි නවකථා ද සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය සේසත් වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ ද දුප්පතුන් නැති ලෝකය, පළිගැනීම වැනි කෙටි කථා සංග්‍රහයන් ද පෙන්වා දෙනුයේ අග්‍ර ගණ්‍යයේ ලේඛකයෙකුගේ ප්‍රතිභාවන්ය. ජී. බී.සේනානායක පවසන පරිදි ඔහුගේ රචනා වලින් හෙලි කරන්නේ චිත්ත තත්වයන්ය. ඔහුගේ කෘතීන් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, June 17th, 2018
Published by Godage International Publishers Foreword Dr Ruwan M Jayatunge has written many books. I have read one, wish I had read more. ‘71 Karella’ was class. Obviously he had done a great service to history in Sri Lanka by placing on record all those who stood up to change the tide in the […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, June 12th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග විශේෂඥ වෛද්‍ය කාමලිකා අබේරත්න HIV ආසාදිත වන්නේ රුධිර පාරවිළනයකදී සිදුවූ අතපසුවීමක් නිසාය. HIV ආසදිත වීමෙන් පසු ඇයගේ වෘත්තීය සගයෝ ඇයව වසංගතයක් සේ බැහැර කරති. වෛද්‍යවරියක වූ කාමලිකා අබේරත්න මිය තම සහෝදර වෛද්‍යවරු වෛද්‍යවරියන් අතින් වෙනස්කම් කිරීමට ලක් වීම ඒඩ්ස් සම්බන්ධව සෞඛ්‍යය වෘත්තිකයන් තුල තිබෙන මුග්ධතාව මෙන්ම ප්‍රාග්විනිශ්චයන් පෙන්වන්නකි. මේ සාවද්‍ය ආකල්ප […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, June 10th, 2018
(වික්ටර් අයිවන් -රාවය පුවත්පත ) මෙම අශීලාචාර කාලයේදී සියලු මිනිසුන් ජීවත් වූයේ අඩු වැඩි වශයෙන් සැකයෙන් හා මරණ බියෙනි. ඔවුන්ට නිතර නිතර දකින්නට හෝ අසන්නට ලැබුණේ මනුෂ්‍ය ඝාතනයන් ගැනය. අතුරුදන්වූ පුද්ගලයන් හා වදහිංසාවන්ට ලක්වූ පුද්ගලයන් ගැනය. හිංසාව හිංසාවට ලක්වන්නන් කෙරෙහි පමණක් නොව හිංසා කරන්නන් කෙරෙහිද බලපායි. ඒ දෙපිරිසම මානසික රෝගීන් බවට පත් කරයි. යුද හමුදාවේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »
Friday, June 8th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග මට හමුවූ ශ්‍රී ලාංකික වෘත්තිකයන් (උගතුන් ) තුල තිබෙන අතිශයින්ම කුහක සහ ඊර්ෂ්‍යා ගති මාගේ අවධානයට ලක්වී තිබේ. අපේ උගතුන් කුහක සහ ඊර්ෂ්‍යා සහිත කුඩුකේඩු මනසකින් ක්‍රියා කරන්නේ මන්ද ? මම එය අධ්‍යනය කරමි. පහත දැක්වෙන්නේ එක් උදාහරණයකි. මෑතකදී ගංජා භාවිතය සහ සෞඛ්‍ය පිලිබඳව මනෝ වෛද්‍ය ආචාර්‍ය මන්ඩේ ඉග්වේ (නයිජීරියාව) , […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Sunday, June 3rd, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග වරක් මහාචාර්‍ය නලීන් ද සිල්වා සැන්දෑවක මහ පාරේ ඇවිදින්නට ගියේය. එසේ ඇවිදින විට ඈතින් හෝන් ගහගෙන එන බෙන්ස් රථයක් දුටුවේය. එම රථය දුටු නලීන් ද සිල්වාට මෙසේ සිතුනේය ” මා ඉදිරියට වාහනයක් පැමිනෙයි. වාහනය යනු බටහිර විද්‍යාව විසින් නිර්මාණය කරන ලද ප්‍රපංචයකි. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවකි. බටහිර විද්‍යාවේ කිසිවක් ඔප්පු කෙරෙන්නේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Wednesday, May 30th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග මානසික රෝගීන් ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන් වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි. ඉතා සුළු කොටසක් ඇරුනු කොට බොහෝ මානසික රෝගීන් ආක්‍රමණකාරී නොවෙති. ලංකාවේ මෙන්ම වෙනත් රට වලද මෙම මිත්‍යාව විශ්වාස කරන්නන් මට හමුවී තිබේ. බොහෝ විට ප්‍රචණ්ඩ ක්‍රියා , […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, May 30th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ A Schizophrenic – Please Don’t Label me – A Request by a Patient නම් කවියේ සිංහල අනුවාදයයි උන්මත්තකයෙකුයැයි මා, හංවඩු නොගසන්න රෝගියෙකුගේ ඉල්ලීමක්…. = = = = = = = = = = = = = = = = = = පටුය මා ලෝකය බෝහෝ පටුය පිරී ඇත එය විවිධ යන්ත්‍රයන්ගෙන් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, May 26th, 2018
Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience Author- Dr Ruwan M Jayatunge Published by Godage International Publishers (Pvt.) Ltd Shell Shock to Palali Syndrome is an impressive endeavour to put together all experiences from different dramatic and tragic situations in war impacted society. This book is for me the monumental example of sufferings all kinds of […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »