Author Archive for Dr Ruwan M Jayatunge M.D.
Wednesday, January 30th, 2019
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය තුලදී සමරිසියන් පීඩාවට පත් වන බව නොරහසකි. මේ නිසා සෞඛ්‍ය සේවය තුල සිටින සමරිසි ප්‍රජාවද , සේවාලාභීන් ද නිරන්තරයෙන්ම වෙනස්කම් වලට භාජනය වෙති. 1994 වසරේදී මා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල හෙවත් කළුබෝවිල රෝහලේ සේවය කල කාලයේදී එම රෝහලේ කම්කරුවෙකු ලෙස සේවය කල සමරිසි පුද්ගලයෙකුගේ චර්‍යාව […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »
Saturday, January 19th, 2019
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග 71 කැරැල්ලත් සමඟ ජෙගනාදන් මහතාගේ නම නිතැතින්ම සඳහන් වෙයි. කැරළිකරුවන් පිළිබඳ පරීක්ෂණ වලදී ඔහු විශේෂ කාර්යයක් කළේය. රහස් පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරියෙකු වූ ජෙගනාදන් මහතාගේ නියම නම බී.ඇන්ටන් ජෙයනාතන් ය. එහෙත් වැඩිදෙනා ඔහුව අමතන්නේ ජෙගනාදන් නමිනි. දැනට කොළඹ පෞද්ගලික ආරක්ෂක සමාගමක් පත්වාගෙන යන ජෙගනාදන් මහතා දක්ෂ රහස් පරීක්ෂකවරයෙකි. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, January 16th, 2019
Ruwan M Jayatunge M.D. The word ‘conciousness’ is derived from Latin, having its roots in conscio formed by the coalescence of cum meaning ‘with’ and scio meaning ‘know’ (Sousa, 2013). Consciousness has been one of the most important and tantalizing issues ever since the origin of philosophy and medicine (Facco et al., 2017). The understanding of consciousness has been one of […]
More >
Posted in Buddhism, Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »
Sunday, January 13th, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග ජවිපෙ නායකයාව සිටි රෝහණ විජේවීර (පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර) විසින් පුද්ගලිකව කිසිදු මිනිසෙකු මරා දමා නොමැත. එහෙත් ඔහු විසින් මිනිසුන් බොහෝ දෙනෙකු මරා දැමීම සඳහා නියෝග දුන්නේය. තමන් විශ්වාස කරන දේශපාලන න්‍යාය අනුව මිනිසුන් ඝාතනය කිරීමට විජේවීර පෙළඹුනේ මන්ද ? උත්ප්‍රාසය නම් ඔහු පොල් පොට් මෙන් අසංවේදී මිනිසෙකු නොවීමයි. රෝහණ විජේවීර තම පවුලේ සාමාජිකයන්ට […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 4 Comments »
Thursday, January 10th, 2019
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග එරාජ් කොහොමද ? හොඳින් ඉන්නවා මාව මතකද ? මම නාලන්දේ රුවන් මොකද මතක නැත්තේ මොනවද මං ගැන මතක ? අපේ කෙඩෙටිං ප්ලැටූන් එකේ හිටියනේ. ප්ලැටූන් එකේ කතා කරලා නිතරම සාජන් නානායක්කාර ගෙන් ආර් එස් එම් රුවන් කුලතුංග ගෙන් පනිෂ්මන්ට් කාපු එක්කෙනානේ. මට මතකයි ඔයාව. හරි හරි අපි එහෙනම් පස්සේ ඒවා […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, December 15th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග ලංකාව විසින් මෙතෙක් බිහි කර තිබෙන විශිෂ්ටතම මනෝ විද්‍යාඥයා පද්මාල් ද සිල්වා මහතාය. ඔහු මනෝ විද්‍යාඥ ස්ටැන්ලි රැක්මන් , මනෝ විද්‍යාඥ විලියම් යූල් වැනි පතාකයන් ගේ ගෞරවයට ලක් වූ පුද්ගලයෙකි. එහෙත් වරක් මා ඉදිරියේ එක් මනෝ වෛද්‍යවරියක් පද්මාල් ද සිල්වා මහතා උපහාසයට ලක් කලේ ඔහුගේ ප්‍රථම උපාධිය සිංහල සහ බෞද්ධ දර්ශනය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Monday, December 10th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග නලීන් ද සිල්වා සහ ගුණදාස අමරසේකර යනු බටහිර ලෝකය සියළු අයහපතේ මූලය ලෙස සිතන්නෝය. ඔවුන්ට බටහිර අජීර්ණය. එහෙත් ඔවුන් තම දරුවන් උසස් අධ්‍යාපනය සඳහාද ජීවත් වීම සඳහාද යැව්වේ බටහිරටය. ගුණදාස අමරසේකර යනු ශ්‍රී ලංකාව නම් කුඩා දිවයිනට පමණක් සීමාවූ හිටපු දන්ත වෛද්‍යවරයෙකි. ඔහු ගැන අනුරාධපුරයෙන් එහාට මිනිසුන් දන්නේ නැති තරම් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 9 Comments »
Wednesday, December 5th, 2018
මහාචාර්ය සිරි හෙට්ටිගේ සමාජ විද්‍යාව පිළිබද සම්මානිත මහාචාර්ය කොළඹ විශ්ව විද්‍යාලය 1971 වසරේ, අප්‍රේල් මස ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීම යටතේ ලංකාවේ දකුණු පළාත මුල් කරගෙන දියත් කෙරුණු, රාජ්‍ය විරෝධී ආයුධ සන්නද්ධ තරුණ කැරැල්ල ශ්‍රි ලංකාව 1948 නිදහස ලැබීමෙන් පසු රට තුළ ඇතිවූ ප්‍රථම දේශපාලන අර්බුදය සනිටුහන් කළේය. දින ගණනාවක් තිස්සේ සිදුවු ප්‍රචන්ඩ ක්‍රියා රටතුළ හදිසි තත්වයක්, දේශපාලන […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, November 20th, 2018
Dr Ruwan M Jayatunge The term mindfulness” has been used to refer to a psychological state of awareness, a practice that promotes this awareness, a mode of processing information, and a characterological trait (Brown et al., 2007; Davis & Hayes, 2011). According to Bodhi (2000) the word mindfulness originally comes from the Pali word sati, […]
More >
Posted in Buddhism, Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, November 17th, 2018
Dr Ruwan M Jayatunge Empathy is a crucial component in healthy living. Empathy is a complex construct, thought to contain multiple components (Bonfils et al., 2017). Empathy is a basic prosocial behavior which is referred to as an ability to understand and share others’ emotional state and also a social-behavioral basis of altruism (Chen et […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, November 13th, 2018
Dr Ruwan M Jayatunge Freddie Mercury ‘s musical hit Bohemian Rhapsody carried a numerous metaphors and symbolism that transformed the band into a global phenomenon. Bohemian Rhapsody” song was written by Freddy Mercury which had no chorus but consisted of six sections: introduction, ballad, guitar solo, opera, rock and outro. Bohemian Rhapsody could be considered […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Sunday, November 11th, 2018
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග රෝහිත මුණසිංහ සුප්‍රකට ලේඛකයෙකි. ඔහු ජවිපෙ හිටපු ක්‍රියාධරයෙකි. මීට මාස කීපයකට උඩදී මට රෝහිත මුණසිංහව ප්‍රංශයේ පැරිස් නගරයේදී හමු විය. පහත සාකච්ඡාව හරහා ඔහු ජවිපෙ අභ්‍යන්තරය පිලිබඳව කතා කරයි. ඔබ ජවිපෙ සාමාජිකයෙකු වන්නේ ඇයි? එය හේතූන් කිහිපයක එකතුවෙන් සිදුවෙන්නක්. මම හැදුනේ වැඩුණේ විශාල ඥාති මිත්‍රාදීන් පිරිසක් නිතර ආව ගිය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 3 Comments »
Saturday, November 10th, 2018
පරිකල්පන අතික්‍රමණය ; වෛද්‍ය රුවන් එම් ජයතුංග වින්සන්ට් ලංකාතිලක ගේ දෙනෙත් යළිත් වරක් ඔරී රෙයිස්මාන් ගේ චිත්‍රය වෙත ගියේය. එහි දුඹුරු පැහැති ගස් වල කඳන් සහ විශාල කහ පැහැති කොල දෙස ඔහුගේ අවධානය යොමු විය. කුඩා ත්‍රිකෝණයක් ලෙස ගස් අතරින් නිල් පැහැති අහස දකින්නට තිබේ. ගුරු පැහැති පාර ඇඳ තිබෙන්නේ බුහුටි ලෙස නොවේ. මෙම චිත්‍රයේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, November 8th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග එළියකන්ද වධකාගාරයේ සිටි රැඳවියෙකු වූ අජිත් පැරකුම් ජයසිංහගේ කේ පොයින්ට් නවකතාව පදනම් වන්නේ සත්‍ය අත්දැකීම් මතය.එය මිනිස් අත්දැකීම් වලින් ඔබ්බට ගිය කතාවකි. නට්සීන් ගේ වධ කඳවුරු , ස්ටාලින් ගේ ගුලාග් වධ කඳවුරු, පොල් පොට් ගේ Tuol Sleng මරණයේ ගොවි බිම් ආශ්‍රිත වධ කඳවුරු, ඇමරිකානු හමුදාව විසින් පවත්වාගෙන ගිය Abu Ghraib සහ , ග්වන්තනමෝ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, October 20th, 2018
Dr. Ruwan M Jayatunge Jack the Ripper was an unidentified serial killer who terrorized the Whitechapel district in London’s East End by committing a number of murders in 1888. According to the official figures Jack the Ripper had killed five female prostitutes between August 31 and November 9, 1888. However some experts believe that his […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, October 19th, 2018
Professor Tatyana Titarenko Corresponding Member of the National Academy of Pedagogical Sciences of Ukraine Head of the Laboratory of Social Psychology of the Person Institute of Social and Political Psychology Dr. Ruwan M . Jayatunge’s PTSD in the USSR” amazes the reader primarily with its original design. The author, step by step, reveals the underlying psychological causes […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, October 14th, 2018
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග කැප්ටන් ජයන්ත කොතලාවල (පසුකාලීනව ලුතිනන් කර්නල්) සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකි. ඔහු යාපනය කොටුව එල්.ටී.ටී.ඊ ග්‍රහණයට අසු නොවීමට ඉඩ නොදී සටන් කල නිලධාරියෙකු විය. මුහුණ පුරා රැවුල වවාගෙන සිටි කැප්ටන් කොතලාවල හයයි හයේ පුරුෂයෙකු විය. ඔහු සහ එවකට යාපනයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ රහීම් ( ශ්‍රී කුමාර් කනගරත්නම්) අතර අපූරු […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, October 12th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග චාමර වන්නිආරච්චි අපේ කාලයේ වීරයෙකි. රුදුරු පිළිකාවකින් පීඩා විඳිමින් සිටියද ඔහු අප්‍රමාණ ධෛර්‍යයකින් යුතුව මරණය දක්වා රෝගය සමග සටන් කලේය. රෝගය සමග සටන් කරමින් අන් අයවද දැණුවත් කලේය. පිළිකා රෝගය නිසා චාමර වන්නිආරච්චි මිය ගියද ඔහු අපට ඉගැන්වූ දෑ බොහෝය. තමාගේ මරණයට සුළු කාලයකට පෙර චාමර විසින් ලියා ලද මෙම සටහන […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, September 25th, 2018
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග රෝහිත මුණසිංහ යනු එළියකන්ද වධ කඳවුර පිළිබඳව මුල් වරට තතු හෙළි කල පුද්ගලයාය. ඔහු එළියකන්ද වධ කඳවුරේ සිටි වින්දිතයෙකි. පසුකාලීනව ඔහු එළියකන්ද වධ කඳවුර නමින් පොතක් ලිවීය. 2003 වසරේදී මනෝ ප්‍රතිකාරයන් සඳහා මනෝවෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා මට හමුදා සෙබලෙකු යොමු කරන අතර ඔහු එළියකන්ද වධ කඳවුරේ සිටි රැකවලෙකි. ඒ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, September 22nd, 2018
Ruwan M Jayatunge M.D. The term psychosis was first introduced in the mid-19th century (Thomas, 2001) and this term was first used by the Austrian medical doctor Ernst von Feuchtersleben in 1845(Gaebel & Zielasek, 2015). The term psychosis was soon used by others and the German psychiatrist Emil Kraepelin differentiated between ‘dementia praecox’ and ‘manic […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, September 18th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වල පවතින නවක වධය අහඹු සිදුවීම් නොවේ. මේ වන විට නවක වධය යනු ඉතා සැලුසුම් සහගතව කරනු ලබන පර පීඩක කර්තව්‍යකි. හිටපු විශ්ව විද්‍යාල නවක වධකයෙකු විසින් හෙළි කරන ලද තොරතුරු අනුව මේ සඳහා දේශපාලන ඉලක්කයක් තිබේ. විශ්ව විද්‍යාල නවක වධය පවත්වාගෙන යාම සඳහා එක්තරා අන්තවාදී දේශපාලන […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Sunday, September 16th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග පසුගිය සතියේ පැරීසියේදී මට ප්‍රන්ස මනෝ වෛද්‍යවරයෙකු මෙන්ම මනෝ විශ්ලේෂකයෙකු වන වෛද්‍ය එරික් ස්මඩ්ජා හමු විය. මනෝ වෛද්‍යවරයෙකු වීම සඳහා මනෝ විශ්ලේෂණය පිලිබඳ දැණුම අනිවාර්‍ය වෙයි. එහෙත් ලංකාවේ මනෝ වෛද්‍යවරු බහුතරයට මනෝ විශ්ලේෂණය පිලිබඳ දැණුමක් නැත. දීප්ති කුමාර ගුණරත්න වරක් කීවේ ලංකාවේ මනෝ වෛද්‍යවරුන්ට මනෝ විශ්ලේෂණය පිලිබඳ තිබෙන්නේ මොන්ටිසෝරි දැණුමක් බවයි. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Saturday, September 8th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ බිරිය වන චිත්‍රාංගනී විජේවීර මහත්මියගේ සොහොයුරා වූ දොස්තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා වනවාසල තෙලඟපාත දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇත. වෛද්‍ය සුභාෂ් චන්ද්‍රා ප්‍රනාන්දු 71 කැරැල්ලේදී හා ඉන් පසුව දීර්ඝ වදබන්ධන […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, August 22nd, 2018
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග අජිත් පැරකුම් ජයසිංහ ලේඛකයෙකු , බ්ලොග් රචකයෙකු , ගුරුවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරී පුද්ගලයෙකි. ඔහු කුප්‍රකට එළියකන්ද වධ කඳවුරේ සිටි රැඳවියෙකි. නොබෝදා ඔහු තමන් ගේ අත්දැකීම් අළළා පොතක් පළ කලේය. මේ අජිත් පැරකුම් ජයසිංහ සමග කෙරෙන සංවාදයයි. 1) කේ පොයින්ට් හෙවත් එළියකන්ද පිලිබඳ කතිකාවක් වර්තමානයේ අවශ්‍ය වන්නේ මන්ද? 1960 ගණන්වලින් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, August 18th, 2018
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග මේජර් ජාලිය ඈපා ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිලධාරියෙකි. ඔහු 1988-89 භීෂණ කාලයේදී ඇඹිලිපිටිය ප්‍රදෙශයේ සේවය කලේය. ඔහු ලොව පුරා ආන්දෝලනයට ලක්වූ ඇඹිලිපිටිය පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිලිබඳ සිද්ධියේ එක් චූදිතයෙකු වූ අතර ඒ සඳහා අධිකරණයෙන් වරදකරුවෙකු වී සිරදඞුවම් ද ලැබීය. වර්තමානයේ සිරෙන් නිදහස්ව නිහඞ ජීවිතයක් ගත […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, August 16th, 2018
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග, 1) නාලක ඔබ මගේ සමකාලීනයෙක් – ඒ කාලේ ඔබ ඉතා දීප්තිමත් සිසුවෙක්. බොහෝ දෙනාගේ ප්‍රාර්ථනය වූයේ ඔබ උසස් පෙළ විභාගයෙන් පසු නියත ලෙසින්ම වෛද්‍ය විද්‍යාලයට යනු ඇත කියායි. එහෙත් ඒ දේ එලෙස සිදු නොවූයේ ඇයි? මට ලාබාල වියේ පටන් මා යම් දිනෙක කරන්න කැමති කුමක්ද යන්න ගැන දැක්මක් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, August 14th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග මම පරමාදර්ශී වෛද්‍යවරයෙකු හෝ පරමාදර්ශී මිනිසෙකු නොවෙමි. එහෙත් මාගේ වෘත්තිය හරහා මට මිනිස් ජීවිත රැසක් බේරා ගැනීමට හැකි විය. ඉන්ටර්න්වරයෙකු ලෙස මාතලේ රෝහලේ ජීවිත අවදානම් සහිතව රෝහල් ගතවූ රෝගීන් බොහෝ දෙනෙකු හට පළමු ප්‍රතිකාරය රෝහලේදී ලබා දී ඉන් පසු විශේෂඥ වෛද්‍යවරු හරහා අදාල දිර්ඝ ප්‍රතිකාරයන් ලබා ගැනීමට සලස්වා ඔවුන් ගේ ජීවිත […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, August 13th, 2018
Dr Ruwan M Jayatunge M.D. ඔවුන් එන්නේ කුමන පාසල් වලින්ද ? – නාගරිකද/ ග්‍රාමීයද ? ඔවුන් පාසලේදී සමාජශීලීව හිටපු අයද / නැද්ද? ඔවුන් පාසලේදී ක්‍රීඩා කරපු අයද / නැද්ද ? ඔවුන්ට තමන් උගත් පාසල පිලිබඳ තිබෙන්නේ අභිමානයක්ද ? / හීනමානයක්ද ? ඔවුන් ගේ සමාජ ආර්ථික මට්ටම මොකක්ද ? – […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Thursday, August 9th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග මෑත යුගයේ අති ධාවනකාරී දුර දිග නොබලන අන් අයගේ මෑනවීම් මත කටයුතු කිරීමට ගොස් අමාරුවේ වැටුණු චීවරධාරීන් කිහිප දෙනෙකු සිටිති. ඔවුන් අතරින් සෝමාරාම , භද්දිය සහ ඥාණසාර ප්‍රධාන වෙයි. කැළනියේ බුද්ධරඛිත කියූ නිසා සෝමාරාම අගමැති බණ්ඩාරනායකට වෙඩි තැබුවේය. කැළනියේ බුද්ධරඛිත විසින් සති දෙකක් තුලදී තමාව බේරා ගන්නා බවට සෝමාරාම විශ්වාස කලේය. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Wednesday, August 8th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග රැකියාවක් ඉල්ලා උපාවාස කරන පාරවල් වහන ශ්‍රී ලාංකික උපාධිධාරීන් රැකියාව සඳහා අවශ්‍ය කුසලතාවන් වර්ධනය කර ගැනීම පිලිබඳ සිතීම අවමය. ඔවුන් බොහෝ දෙනෙකු සිතන්නේ උසස් පෙළ සහතිකය සහ උපාධි සහතිකය ඉදිරිපත් කල පමනින් ඔවුන්ට රැකියාවක් ලබා ගැනීම සඳහා අයිතිවාසිකමක් තිබන බවයි. එහෙත් දියුණු රට වල තත්වය බොහෝ සෙයින් වෙනස් ය. උපාධි සහතික […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »