Author Archive for Nalin De Silva

ආණ්ඩුවේ විජාතික චින්තනය හා සිංහලයෝ

Monday, December 7th, 2015

නලින් ද සිල්වා පසුගිය නොවැම්බර් 29 වැනි ඉරිදා පළවූ ඉංගිරිසි පුවත්පතකට අනුව කුප්‍රසිද්ධ ඩේවිඩ් කැමරන් එංගලන්ත අගමැතිවරයා මෛත්‍රිපාල සිරිසේන මහතාට පවුම් හැටහය ලක්‍ෂයක් දීමට පොරොන්දු වී ඇත. එය අවුරුදු තුනක කාලයක දී ලබාදෙනු ඇත. එහි අරමුණු දෙකක් සඳහන් වෙයි. පළමුවෙන් යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල උන්හිටි තැන් අහිමි වූ ජනයා නැවත පදිංචි කරවීම ය. එහි දී […]

More >

අමරතුංග මහතා වෙනුවෙන් පඹයන් ඉදිකිරීම

Thursday, December 3rd, 2015

නලින් ද සිල්වා ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ක්වොන්ටම් යාන්ත්‍රිකය ගැන ජනප්‍රිය පොතපතට එහා යන පොතක් කියවා නොමැති බව පැහැදිලි ය. ඒ බව උදාහරණ කිහිපයක් පමණක් රැගෙන මම පසුගිය සතියේ ද එයට පෙර සතියේ ද විදූසරෙන් පෙන්වා දුන්නෙමි. දැන් ඒ මහතා නිවැරදි යැයි කීමට කණිටු පාසල් සිසුවකු තරමටවත් වාද කිරීමට […]

More >

ගීත, විනෝද ගමන් හා අයවැය 

Tuesday, December 1st, 2015

නලින් ද සිල්වා  ව්‍යාජ සංඛ්‍යාලේඛන හා බොරු පුරසාරම් සහිත අයවැය කතාව ගැන සිතමින් මම පසුගිය 21 වැනි සෙනසුරාදා ඩ්‍රීම්ස්ටාර් වැඩ සටහන නැරඹීමි. ඉඩක් ලැබෙතොත් මා ඒ වැඩසටහන අවසන් අදියරේ දී නරඹන්නේ විනිසුරුවන්ගේ, විශේෂයෙන් ම දේශපාලන ඉවක් ඇති නදීක ගුරුගේ මහතාගේ, ප්‍රතිචාරවලට ද සවන් දී සංගීතය ගැන යමක් ඉගෙනීමට හැකි බැවිනි. ගුරුගේ මහතා මට එක දවසක් […]

More >

රූපික ලෝකය හා තරමක විද්‍යාව

Saturday, November 28th, 2015

නලින් ද සිල්වා  ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා වැඩි වැඩියෙන් ලියන තරමට වැඩි වැඩියෙන් අසංගත (පරස්පර) කරුණු ප්‍රකාශ කරයි. එසේ ම ඔහු ජනප්‍රිය පොත් තමාට තේරෙන ආකාරයෙන් කියවා ඒවා විදුසර පාඨකයාට තේරුම්” කර දෙයි, එමගින් පාඨකයා අවුල් කරයි. ඔහු ක්වොන්ටම් යාන්ත්‍රිකය ගැන කර ඇති එකම නොමග යැවීම ස්ක්‍රොඩිංජර් යනුවෙන් ලිවීම […]

More >

කපුවෝ කපෝති

Wednesday, November 25th, 2015

නලින් ද සිල්වා  ලංකාණ්ඩුවේ ද අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරුණු ජෙනීවා යෝජනාවෙන් කියැවෙන කරුණුවලින් ශ්‍රී ලංකාව නැවතත් යටත්විජිතයක් බවට පත් කෙරෙන අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අහෝසි කිරීමට යෝජනා කෙරෙයි.  තමන් බලයට පත්කිරීමට උපකාර කළ යටත්විජිතවාදීන්ගේ් අවශ්‍යතාව මත ආණ්ඩුව දෙමළ කොටි ත්‍රස්තවාදීන් 38 දෙනකු දැනටමත් ඇප මත නිදහස් කර ඇති අතර තවත් කණ්ඩායමක් ඊනියා පුනරුත්ථාපනයකට ලක්කර නිදහස් කිරීමට […]

More >

යථාර්ථයේ විශ්වාසය

Friday, November 20th, 2015

නලින් ද සිල්වා  ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි පැන නගින ජීවිතයේ අරුත කුමක් ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට ගොස් තමන් ජනප්‍රිය පොතපතින් පමණක් කියවා ඇති එහෙත් තමන්ට අවබෝධයක් නැති හැමිල්ටෝනිය යාන්ත්‍රිකය ෂ්රොඩිංගර් සමීකරණය ආදිය ගැන කියවමින් විදුසරෙහි පිටු නාස්ති කරයි. ඒ  මහතා ෂ්රොඩිංගර් යන්න ලියන්නේ ස්ක්‍රොඩිංජර් ලෙස […]

More >

නීතියට ස්වාධීන විය  හැකි ද?  

Monday, November 16th, 2015

නලින් ද සිල්වා    ජනවාරි 8 වැනි දා සිට දේශපාලනය කැළඹිලි සහිත වෙයි. ඒ ඇරඹුනේ ම නීත්‍යානුකූලව නො වේ. එක් අගමැතිවරයකු සිටිය දී ම ව්‍යවස්ථාවට පටහැණිව තවත් අගමැතිවරයකු පත් කෙරිණි. තිලක් මාරපන මහතා සහ විජ්යදාස රාජපක්‍ෂ මහතා එකල කොහේ සිටියේ දැයි අපි නො දනිමු. නීතිය බූරුවකු යැයි කියමනක් තිබේ. සමහර විට ඒ මහත්වරුන්ට වෙනත් මතයක් […]

More >

පොලිස් ප්‍රහාර රණවිරුවෝ හා නෛතික මත

Sunday, November 15th, 2015

නලින් ද සිල්වා  මේ ආණ්ඩුවේ ආයුකාලය අවසන් වෙමින් ඇත. තමා පළාත් පාලන මැතිවරණවල දී ශ්‍රී ල නි පක්‍ෂයට නායකත්වය දෙන බව මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ ඊනියා ජාතික ආණ්ඩුව හෙවත් එ ජා ප – මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයේ දීගය අවසන් වෙමින් පවතින බව සනිටුහන් කරමිනි. අප කියා ඇති පරිදි ඉන්දියාව, එංගලන්තය හා ඇමරිකාව […]

More >

බුදුන් වහන්සේ ආත්මවාදියකු කිරීම

Saturday, November 14th, 2015

 නලින් ද සිල්වා  ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා අපෙන් තොරව වාස්තවික ලෝකයක්, යථාර්ථයක් ඇති බව පෙන්වීමට ගෙනෙන උදාහරණ කිහිපයක්් විමසා බලමු.  අගෝස්තු 12 වැනි දා ලිපියෙන් ඒ මහතා මෙසේ කියයි. යථාර්ථය යනුවෙන් හැඳින්වන්නේ කුමක්‌ ද? එය සාර්වත්රත සංකල්පයක්‌ ද? එය සැමට පොදු ද? එය සැමට පොදු විය යුතු ද? නැත […]

More >

සෝභිත හාමුදුරුවෝ

Wednesday, November 11th, 2015

නලින් ද සිල්වා මේ ලිපිය කියවන බොහෝ දෙනකු මා සමග උරණ වීමට ඉඩ ඇත. මා කුහකයකු  යැයි ඇතැම් ජනමාධ්‍යවේදීන් කීමට ඉඩ ඇත. එසේත් නැත්නම් තවත් අය මා කෙළෙහි ගුණ නොදත් අයකු යැයි කියනු ඇත. අයකු මළවුන්ගේ අගුණ කීමෙන් මා සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ක්‍රියා කර ඇති බව ප්‍රකාශ වනු ඇත. මගේ වයස අනුව වුවත් දැන් […]

More >

පොලිස් ප්‍රහාර රණවිරුවෝ හා නෛතික මත

Monday, November 9th, 2015

නලින් ද සිල්වා මේ ආණ්ඩුවේ ආයුකාලය අවසන් වෙමින් ඇත. තමා පළාත් පාලන මැතිවරණවල දී ශ්‍රී ල නි පක්‍ෂයට නායකත්වය දෙන බව මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ ඊනියා ජාතික ආණ්ඩුව හෙවත් එ ජා ප – මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයේ දීගය අවසන් වෙමින් පවතින බව සනිටුහන් කරමිනි. අප කියා ඇති පරිදි ඉන්දියාව, එංගලන්තය හා ඇමරිකාව […]

More >

පොහොර හා වකුගඩු රෝගය

Friday, November 6th, 2015

නලින් ද සිල්වා   කෘෂිකාර්ම අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් සී අයි සී සමාගමේ පොහොර ගබඩාවකට මුද්‍රා තබා ඇත. එයට හේතුව වී ඇත්තේ එකී සමාගම විසින් ගෙන්වන ලද පොහොරවල කැඩ්මියම් ප්‍රතිශතය තිබිය යුතු කැඩිමියම් ප්‍රතිශත උපරිම මට්ටම මෙන් හතර ගුණයකට අධික වීම නිසා ය. මේ මුද්‍රා තැබීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමතිවරයාට,  කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකමවරයාට හා කෘෂිකර්ම […]

More >

හමුදාවට එරෙහි තවත් විභාග අනවශ්‍ය ය

Tuesday, November 3rd, 2015

නලින් ද සිල්වා  පරණගම කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ කෙරී ඇත. පරණගම වාර්තාව කොමිසම් වාර්තාවකි. එය විනිශ්චය සභාවකින් ඉදිරිපත්වූ තීරණයක් නො වේ. පරණගම කොමිසම යනුවෙන් ජනතාව අතර ප්‍රචලිත මෙම කොමිසම පත්කරනු ලැබුයේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශයක් මත එකි වාර්තාවේ ඇතුළත් සමහර කරුණු ගැන ද විභාග කිරීමට ය.  පරණගම වාර්තාවෙන් නැවතත් නිර්දෙශ ඉදිරිපත් කෙරෙයි. වාර්තවෙන් ඒ […]

More >

ඉන්දියාව අපට සම්මුතිවාදයක් පටවයි

Monday, September 7th, 2015

නලින් ද සිල්වා මේ ලිච්ඡවි රජදරුවන්ගේ යුගය නො වේ. මේ මෝදි යුගය යි. මෝදි යුගය ලිච්ඡවින්ට අවුරුදු දෙදහස් හයසියයකට පමණ පසුව ඉංගිරිසි යුගයක් නේරු යුගයක් හා ගාන්ධි යුගයක් පසුකර පැමිණ ඇත්තකි. ඉංගිරිසින්ට පෙර තවත් යුග ගණනාවක් චෝල, චේර පාණ්ඩ්‍ය, මූගල් ආදී වශයෙන් ද අපි පසුකර ඇත්තෙමු. එයට අමතර ව ධර්මාශෝක යුගයක් ද අපි පසු කෙළෙමු. […]

More >

මගේ අසනීප හා අයින්ස්ටයින්ගේ අසනීපය

Thursday, September 3rd, 2015

නලින් ද සිල්වා    ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මා අසනීප ව සිටි කාලයෙහි වැදගත් ලිපියක් දෙකක් ලියා ඇත. ඒ ඊනියා යථාර්ථය සම්බන්ධයෙනි. මේ සාකච්ඡාවේ තේමාව වනුයේ ම ඊනියා යථාර්ථයක් නැතැයි යන්න ය. එබැවින් අමරතුංග මහතා යථාර්ථයක් ඇතැයි පෙන්වීම සඳහා ඉදිරිපත්වීම වැඩදායක ය. එහෙත් ඒ මහතා තවමත් සිටින්නේ ථෙරවාදයෙන් සකස්කරන […]

More >

බටහිර බොරුව තව දුරටත් ගෙන යා යුතු ද?

Monday, August 31st, 2015

නලින් ද සිල්වා අප ජීවත්වන්නේ බොරු ලෝකවල ය. අපි එකිනෙකාගේ ලෝක නිර්මාණය කර ගනිමින් ඒවාහි ජීවත්වෙමු. එහෙත් අපට ඇත්තක් නිර්මාණය කර ගැනීමට නො හැකි ය. අප නිර්මාණය කරන්නේ ම බොරු ය. බොරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපි දනිමු. එපමණට ම නැතත් පට්ටපල් බොරු විද්‍යාව ගැන දනිමු. එහෙත් පට්ටපල් බොරු විිද්‍යාවෙන් වැඩ ගනිමු. බොරු ප්‍රජාතන්ත්‍රවාදයෙන් වැඩ ගත හැකි […]

More >

යමපාවාදීම ඇරඹෙයි 

Monday, August 24th, 2015

නලින් ද සිල්වා අද කෙරීගෙන යන සියල්ල ම මෙන් අපි කල්තියා දුටුවෙමු. ඒ බව එකල ම කීවෙමු. ඊනියා මහින්ද මෛත්‍රී එකතුව විපතක් මිස ජයග්‍රහණයක් නොවන බව අප කියද්දී, වෙන ම තරග කිරීම සුදුසු ම ක්‍රියා මාර්ගය බව අප යෝජනා කරද්දී අපේ පිළේ පඬියෝ ම අපට සිනහසුණහ. අගොස්තු 17 වැනි දා පැවැත්වීමට නියමිත ව තිබූ මැතිවරණය […]

More >

අතේ පත්තු වූ මෛත්‍රිපාල ගේ පක්‍ෂ විරෝධී ව්‍යවස්ථා විරෝධී ලිපිය

Friday, August 14th, 2015

නලින් ද සිල්වා  මෛත්‍රිපාල සිරිසේන මැතිවරණය ඔන්න මෙන්න තියාගෙන මහින්ද රාජපක්‍ෂට ලිපියක් යවමින් තමා මහින්දට අගමැති කම නොදෙන බව ප්‍රකාශ කර ඇත. එයට හේතු ලෙස ඔහු දක්වා ඇත්තේ මහින්ද ශ්‍රී ල නි පක්‍ෂයට කර ඇතැයි කියන වැරදි ය. මේ ලිපිය සාධාරණ වශයෙන් ගත්කල සිංහලයන්ගේ තර්ක ඥානය විදහා දක්වන්නක් මිස අනෙකක් නො වේ. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට […]

More >

රනිල් හදන රට

Thursday, August 6th, 2015

නලින් ද සිල්වා අගෝස්තු 17 වැනි දාට පසු රනිල් අලුත් රටක් හදන බව පුන පුනා කියයි. ඔහු මෙතෙක් තිබූ ලංකාව, සිංහළය, කුඩා කර වෙනත් රටක් තැනීමට යන බව පැහැදිලි ය. ඔහු තනන රටට වත්මන් උතුරු හා නැගෙනහිර පළාත් අයත් නොවනු ඇත. ඔබට ඒ ඊනියා අලුත් රට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ අලියා ඉදිරියෙන් කතිරය ගැසීම […]

More >

බැරිවීමකින් කොටි දිනුවා නම්

Thursday, August 6th, 2015

නලින් ද සිල්වා මේ ලිපිය, රනිල් හදන රට හා ටී එන ඒ මැතිවරණ ප්‍රකාශය වලංගු නැහැ යන ලිපි සමග කියවිය යුතු ය. ඒ ලිපිවලින් අප කියා සිටියේ 2009 මැයි 18/19 දිනට පසුව නැවතත් ස්වයංනිර්ණ අයිතිය, ෆෙඩරල් විසඳූම බලය විමධ්‍යගත කිරීම ආදියට  යා නොහැකි බව ය. ඒ සියල්ල ඊනියා සාම සාකච්ඡාවල දී ප්‍රතික්‍ෂෙප වී නන්දිකඩාල් කලපුවේ […]

More >

ටී එන් ඒ මැතිවරණ ප්‍රකාශය වලංගු නැහැ

Tuesday, August 4th, 2015

නලින් ද සිල්වා අද බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් බවට පත් වී ඇත්තේ දෙමළ ජාතික සංධානයේ මැතිවරණ ප්‍රකාශය ය. එහි දෙමළ ජනයා වෙන ම ජාතියක් බව, ස්වයංනිර්ණ අයිතිය, නිජබිම, උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීම වැනි කරුණු අඩංගු වෙයි. මේ එකක්වත් අලුත් කරුණක් නො වේ. තිම්පු යෝජනා, වඩුකොඩෙයි සම්මේලන යෝජනා ආදියෙහි මෙන් ම එයට පෙර […]

More >

රවිට ප්‍රශ්න කිහිපයක්

Monday, August 3rd, 2015

චින්තන පර්’ෂදය රවි කරුණානායකගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට බලාපොරොත්තු වෙමු.   ඔබේ මවගේ පියා සී සී දිසානායක ද?    ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරය දැරී ද?   පාසල් රජයට පවරා ගැනීමට සිරිමවෝ බණ්ඩාරනායක මහත්මිය ගත් තීරණයට ඔහු විරුද්ධ වි ද?   ඒ තීරණය අදත් කාදිනල්ගේ දෝෂාරෝපනයට හසු නො වන්නේ ද?    සී සී දිසානායක 1962 සිරිමාවෝ බණ්ඩාරනායක […]

More >

මෛත්‍රිගේ ප්‍රෝඩාතන්ත්‍රවාදය

Monday, August 3rd, 2015

නලින් ද සිල්වා චම්පක රණවකට හා රනිල් වික්‍රමසිංහට අනුව මෛත්‍රිපාල සිරිසේන සියල්ල විසඳා ඇත. මැතිවරණයෙන් පසුව මහින්ද අගමැති නොවනු ඇත. ඒ බව කියා ඇත්තේ අන් කිසිවකු නොව මෛත්‍රිපාල සිරිසේන ය. රනිල් වික්‍රමසිංහට  හා ඔහුගේ ගෝලයා වූ චම්පක රණවකට අනුව දහනවවැනි සංශෝධනයෙන් පසුව ද අගමැති පත් කෙරෙන්නේ ජනාධිපති විසින් තම මතය පරිදි ය. ව්‍යවස්ථාවට අනුව ජනාධිපති […]

More >

අනුර දිසානායකගේ යටත්විජිතවාදය

Saturday, August 1st, 2015

නලින් ද සිල්වා ජ වි පෙරමුණේ නව නායක අනුර දිසානායක තරුණයකු නොවූවත් ජ වි පෙරමුණ එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වෙයි. ජ වි පෙ ග්‍රාමීය පක්‍ෂයකට වඩා අද දින නාගරික බාග හා කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත් වී ඇත. එදා ජ වි පෙ කාල්   (1/4) මාක්ස්වාදී  පක්‍ෂයක් විය. අද එය මෙරට කාල් උගතුන්ගේ පක්‍ෂයක් […]

More >

රනිල්ගේ පොරොන්දු

Saturday, August 1st, 2015

නලින් ද සිල්වා 1980 දී රනිල්ගේ වයස අවුරුදු තිහක් පමණ වී යැයි සිතමි. එකල තිබුණේ ඔහුගේ මාමා වූ ජේ ආර් ජයවර්ධනගේ ආණ්ඩුවකි. 1977 දී බලයට පත්වූ ජේ ආර් ධර්මිෂ්ඨ සමාජයක් ඇති කිරීමට පොනේදු විය. මාමා පොරෙන්දු ඉටු කිරීමේ දක්‍ෂයෙක් විය. ඔහු අධර්මිෂ්ඨ භීෂණ රජයක් පිහිටුවී ය. අද යහපාලනය ගැන මැත දොඩන කුලියට කහින ධර්මසිරි බණ්ඩාරනායක […]

More >

මැ කො දේශපාලනයට

Saturday, August 1st, 2015

නලින් ද සිල්වා  මැතිවරණ කොමසාරිස්වරයා දේශපාලනයට අවතීර්ණ වී ඇත. ඔහු එසේ කර ඇත්තේ අද ඊයේ නො වේ. පෞද්ගලික ව ජනමාධ්‍යවෙිදීන් සමග කරන සාකඡාවල දී ඔහු ඇතැම් ජනමාධ්‍යවෙිදීන්ට ජාතික මතවාදවලින් බැහැරවීමට උපදෙස් දී ඇත. ජාතික මතවාදවල ඇත්තේ ජනමාධ්‍යවේදීන්ගෙන් කිහිප දෙනකු පමණ ය. මැතිවරණ කොමසාරිස් තම බලය අයුතු ලෙස යොදා ජනමධ්‍යවේදීන්ට බලපෑම් කරන්නේ ඇයි?  කිසිම පුද්ගලයකු අපක්‍ෂපාති […]

More >

මෛත්‍රිපාලගේ සැලසුම් ජන බලයට යටයි

Thursday, July 30th, 2015

නලින් ද සිල්වා  මෛත්‍රිපාල හැකි කමක් ඇත්නම් ජනවාරි 9 වැනි දා කළ දේ අගොස්තු 18/19 වැනි දා ද කරනු ඇත. ඔහු හැකිනම් රනිල් පික්පොකට් අගමැති කරනු ඇත. එසේ නොහැකි නම් ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද නොවන අයකු අගමැති කරනු ඇත. එහි දී මුදල් ලබාදීම්  ශ්‍රී ල නි පක්‍ෂයෙන්් මන්ත්‍රීන් බා ගැනීම්, ආදිය සැලසුම් කෙරෙන බව […]

More >

ටී එන් ඒ සන්නිය

Wednesday, July 29th, 2015

නලින් ද සිල්වා ටී එන් ඒ හෙවත් දෙමළ ජාතික සංධානය මූලික වශයෙන් මෙහෙයවනු ලබන්නේ එංගලන්තය හා ඉන්දියාව විසිනි. මුළු මහත් රට ම වෙළා ගන්නා සන්නියක් අද දෙමළ ජාතික සංධානයටත්, එදා එහි පූර්වගාමින් වූ පොන්නම්බලම් අරුණාශලම්ගේ හින්දු මහා සභාවේ සිට කොටි සංවිධානයටත් පැතිරවීමටත් හැකි වූයේ ඉංගිරිසින්ගේ දේශපාලන උපක්‍රම හා සිංහලයන්ට ප්‍රශ්නයක් තේරුම් ගැනීමට නොහැකි නිසාත් ය. […]

More >

මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාවට තර්ජන 

Monday, July 27th, 2015

නලින් ද සිල්වා සුදු වෑන් කතා අතනින් මෙතනින් ඇසෙයි. මහින්ද රාජපක්‍ෂ මහතා යෑමට නියමිත මාර්ගවල බෝම්බ තිබී හමුවේ. අකුරැස්සේ දී බීමත් ව සිටි යා යැයි කියන අයකු මහින්ද රාජපක්‍ෂ මහතාගේ අත මිරීකු බවට ප්‍රවෘත්ති හා ඡායාරූප පළවෙයි. එහි දී මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ පුද්ගලයාට පහර දුන් බව දේශදේශාන්තරවල පැතිර ගොස් ඇතැයි ආණ්ඩුවේ ජනමාධ්‍ය හෙළිදරවු කරයි. […]

More >

මෛත්‍රිගේ බම්බු ප්‍රජාතන්ත්‍රවාදය

Monday, July 27th, 2015

නලින් ද සිල්වා චම්පක රණවකට හා රනිල් වික්‍රමසිංහට අනුව මෛත්‍රි සියල්ල විසඳා ඇත. මැතිවරණයෙන් පසුව මහින්ද අගමැති නොවනු ඇත. ඒ බව කියා ඇත්තේ අන් කිසිවකු නොව මෛත්‍රිපාල ය. රනිල්ට හා ඔහුගේ ගෝලයා වූ චම්පකට අනුව දහනවවැනි සංශෝධනයෙන් පසුව ද අගමැති පත් කෙරෙන්නේ ජනාධිපති විසින් තම මතය පරිදි ය. ව්‍යවස්ථාවට අනුව ජනාධිපති තම මතය අනුව පාර්ලිමේන්තුවේ […]

More >

Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress