Author Archive for Security
Saturday, December 17th, 2016
ජ්යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන ‘දෙමළ ඊළාම් නිජබිම් ප්රශ්නය’ නමින් කෘතියක් සහ වාර්තාමය චිත්රපටයක් ‘සිංහල හඬ’ සංවිධානය විසින් පසුගියදා එළිදක්වන ලදී. එහිදී එම කෘතිය සිංහල, දෙමළ සහ ඉංග්රීසි යන භාෂා ත්රිත්වයෙන්ම එළිදැක්වීමට කටයුතු කිරීම විශේෂත්වයකි. එම කෘතිය සම්පාදනය කිරීමේදී ඒ සඳහා දායක වූ පේරාදෙණිය විශ්වවිද්යාලයේ දර්ශන හා මනෝවිද්යා අංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන සමග කළ සංවාදයේ […]
More >
Posted in Security | 5 Comments »
Saturday, December 17th, 2016
ආචාර්ය චන්දන ජයලත් නීතිය කා හටත් එක හා සමානව බලපාන බවත් නීතිය වනාහි ලෝකයේ උසම මිනිසාගේ උසටත් තවත් අඟලක් උසින් පවතින බවත් අපි අසා ඇත්තෙමු. මීටත් වඩා සැලෝලයිට් කියමනක් තවත් නැතිය. ලෝකයේ ලොකුම බොරුවත් එයමය. එය පරමාදර්ශි වුවත් කිසිදා ලඟා කරගත නොහැකි වාස්තවික නොවූ සමාජ අනුභූතියකි. නීතිය හදන තැනම නීතිය කඩති. තවත් පැත්තකින් නීතිය යාන්ත්රිකව […]
More >
Posted in Forum & Letters, Politics, Security, යහපාලන දුෂණ | 2 Comments »
Saturday, December 17th, 2016
A. Patabendige Courtesy The Island December 16, 2016, 9:50 pm Navy Commander Vice Admiral Ravi Wijayagunaratne and his men manhandling The Island correspondent Roshan Gunasekera at the Hambantota Port. Pic by Dilip N Jayasekera ‘The first duty of a serviceman is to his country, then to his countrymen, and last to himself’ Everyone saw or knows what […]
More >
Posted in Forum & Letters, Politics, Ranil, Security, යහපාලන දුෂණ | 3 Comments »
Friday, December 16th, 2016
රංජිත් විතානගේ සභාපති පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය අගමැතිවරයා විසින් දිගින් දිගටම මාධ්ය යවෙත කරනු ලබන බලපෑම් හමුවේ රාජ්ය නිළධාරීන් ඒ මග ඔස්සේ ගමන් කරන ආකාරයක් දැකගත හැකි යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය පවසයි. මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ මාධ්ය නිවේදනය මෙසේය. පාර්ලිමේන්තුව ජනතා ගැටළු පිළිබදව කථා කරන තැනක් […]
More >
Posted in Ranil, Security | No Comments »
Friday, December 16th, 2016
Courtesy The Daily Mirror Former president Mahinda Rajapaksa, yesterday, asked whether the Sri Lanka Navy was asked to intervene in the recent protest at the Hambantota Harbour in order to tarnish the reputation of the Navy. Referring to the Navy Commander’s alleged assault on a journalist who was there to cover the event, Mr. Rajapaksa […]
More >
Posted in Security, යහපාලන දුෂණ | 3 Comments »
Friday, December 16th, 2016
– By Yusuf Ariff Adaderana Former President Mahinda Rajapaksa says that the recent incident at the Hambantota Port can be seen as the first instance of the navy being used to sabotage a strike action. He said that the current Commander of the Sri Lanka Navy, who has been accused of assaulting a journalist during […]
More >
Posted in Security, යහපාලන දුෂණ | 2 Comments »
Friday, December 16th, 2016
හම්බන්තොටදී පහර දීමට එරෙහිව මාධ්යවේදීන් කොළඹදී විරෝධය පළ කරමින්…
More >
Posted in Security, යහපාලන දුෂණ | 1 Comment »
Wednesday, December 14th, 2016
Source: PTI December 14, 2016 11:46 am The International Federation of Journalists today demanded immediate action” against Sri Lankan Navy chief who allegedly assaulted a journalist who was covering a strike by port workers in the country’s southern Hambantota port. The International Federation of Journalists (IFJ) is seriously concerned by the assault of a journalist by […]
More >
Posted in Security | 4 Comments »
Wednesday, December 14th, 2016
Courtesy The Island December 11, 2016, 11:01 pm Peacetime heroics Navy Commander Vice Admiral Ravi Wijayagunaratne and his men manhandling The Island correspondent Roshan Gunasekera at the Hambantota Port. Pic by Dilip N Jayasekera Image from a video footage of Navy commander attacking journalist held by naval ratings As a Sathyagraha launched by the Hambantota port […]
More >
Posted in Security, යහපාලන දුෂණ | 12 Comments »
Tuesday, December 13th, 2016
By PK Balachandran Courtesy The New Indian Express COLOMBO: Leaders of Tamil Nadu, across the political divide, privately but effectively supported the Indian government’s policy of opposing efforts by the US and Norway to rescue Velupillai Prabhakaran so that his Liberation Tigers of Tamil Eelam (LTTE) lived to fight another day, says Shivshankar Menon, India’s […]
More >
Posted in Security, Terrorism | 4 Comments »
Monday, December 12th, 2016
by Ravi Ladduwahetty Courtesy Ceylon Today I will not agree with what you say. But, I will defend to death, your right to say it. I will not agree with what you write, but, I will make every room for you to write – Voltaire Voltaire was the nom de plume of Frenchman François-Marie Arouet (21 […]
More >
Posted in Forum & Letters, Security, Terrorism | 3 Comments »
Monday, December 12th, 2016
Courtesy The Daily Mirror Former defence secretary Gotabaya Rajapaksa commenting on the yesterday’s incident which took place at the protest held at the Hambantota harbour said the government was defending the Navy’s unlawful action. A tense situation prevailed at the Hambantota Port when the navy tried to release the two ships seized by workers staging […]
More >
Posted in Security, යහපාලන දුෂණ | 1 Comment »
Monday, December 12th, 2016
ලංකා සී නිවුස් හම්බන්තොට වරායේ විරෝධතාවයේ යෙදුනු සේවකයින්ට හා එහි සිටි මාධ්යවේදීන්ට නාවික හමුදාව විසින් පහර දීමේදී නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්ර විජේගුණරත්න විසින් අමු කුණුහරුපයෙන් බැණ වදින අයුරු සංස්කරණය නොකල වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් තිබේ. මේ එම වීඩියෝවයි.
More >
Posted in Security, යහපාලන දුෂණ | 6 Comments »
Monday, December 12th, 2016
‘‘ඒ ගහනවා නොවෙයි යන්න කියනවා‘‘ නාවික හමුදා මාධ්ය ප්රකාශක කියයි හම්බන්තොට වරායේ වර්ජනය වර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්යවේදී මත්තල රොෂාන් දිලීප් කුමාරගේ රාජකාරිය අවහිර කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්ර විජේගුණරත්න එම මාධ්යවේදියාට පහර දුන්නේය. හම්බන්තොට වරායේ නැව් දෙකක් යාත්රා කිරීමට නොහැකි වන පරිදි විරෝධතාවයේ යෙදුණු වරාය සේවකයන් විසුරුවා හැරීමට පැමිණි නාවික හමුදා පිරිස අතර […]
More >
Posted in Security, යහපාලන දුෂණ | No Comments »
Sunday, December 11th, 2016
Lanaknewsweb ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ආරක්ෂාව පැය 48ක් ඇතුලත සම්පූර්ණයෙන් වෙනස් කිරිම සදහා රජයේ බුද්ධි අංශ ජනාධිපතිවරයාට අනතුරු අගවා තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව ඉදිරි පැය 48 කලය තුල සම්පූර්ණයෙන් ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන් සහ ආරක්ෂක වැඩපිළිවෙළ වෙනස් කිරිමට නියමිතයි. පසුගියදා ෆේස්බුක් මගින් ජනාධිපතිවරයාට මරණ තර්ජන එල්ල කිරීමත් ජනාධිපතිවරයාගේ ආරක්ෂක කණ්ඩායම හෙවත් […]
More >
Posted in Forum & Letters, Security, Sirisena | 5 Comments »
Saturday, December 10th, 2016
lanka C news | ලංකා සී නිවුස් හම්බන්තොට වරයේ සේවක විරෝධතාවය විසරුවා හැරීමට නාවුක හමුදාව විසින් එල්ල කල ප්රහාරය අතරතුරදී නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්ර විජේගුණරත්න විසින් මාධ්යවේදියෙකුට අසභ්ය වචනයෙන් බැන වදිමින් පහර දීමක් සිදු කර තිබේ. තමන්ට නාවික හමුදාපතිවරයා විසින් පහර දුන් බව එම මාධ්යවේදියා විසින් කියා සිටි අතර එසේ පහර දුන් අවස්ථාව රූපවාහිනී නාලිකා […]
More >
Posted in Security, Terrorism | 1 Comment »
Saturday, December 10th, 2016
රණවිරුවන්ගේ විශ්රාම වැටුප් දීමනාව කඩිනම් කරන ලෙස ආබාධිත රණවිරුවන් ඉල්ලා සිටියි.
More >
Posted in Security | 2 Comments »
Saturday, December 10th, 2016
– By Yusuf Ariff Courtesy Adaderana Sri Lanka’s Constitutional Council (CC) has reportedly decided to inquire into the recent behavior of the country’s Inspector General of Police (IGP) and take suitable action, political sources told Ada Derana. The Constitutional Council, a 10-member constitutional authority tasked with maintaining independent commissions in Sri Lanka and monitoring it […]
More >
Posted in Security | 2 Comments »
Thursday, December 8th, 2016
තෙෂාර ජයසිංහ Sr Lankan Solidarity Movement Sri Lanka Podujana Peramuna’s Message (Mr. Basil Rajapakshe’s new political party). Important, timely and very true. https://www.facebook.com/srilankapjp/ නග්න බෙදුම්වාදී අගපසග ඒකීය සළුපිලි වලින් සගවා , මුළුමහත් ලංකේය ජාතියම රවටා, දෙමල ජාතිවාදී බෙදුම්වාදී නියායපත්රයට අනුව සකසන ලද බෙදුම්වාදී ෆෙඩරල් ව්යවස්ථාව කඩිමුඩියේ සමමත කර ගැනීම 2017 වසරේ පළමු කරිතුවේදී සිදුකිරීමට නියමිතව ඇත […]
More >
Posted in Politics, Security, Terrorism | 6 Comments »
Thursday, December 1st, 2016
Governing Council National Peace Council After a two year lull that followed replacement of the former government through the electoral process, public manifestations of inter community tension have increased in recent months. There are indications of political maneuvering behind these efforts to disturb the peace in the country and to bring ethno-religious nationalism to the […]
More >
Posted in Buddhism, Security | 14 Comments »
Thursday, December 1st, 2016
Colombo, 22 November, (Asiantribune.com): An investigative-research-analyses which discloses Washington’s playbook and machinations that revived Sri Lanka’s domestically-annihilated Tamil Tigers in the global arena as an influential diplomatic-political force is well documented in a book – Tamil Tigers’ Debt To America: US Foreign-policy Adventurism & Sri Lanka’s Dilemma – written by a professional who worked within […]
More >
Posted in Security, Terrorism | 11 Comments »
Wednesday, November 30th, 2016
By Shamindra Ferdinando Courtesy: Island Memoirs of retired Commodore Ajith Boyagoda cannot be compared with those of his colleagues. A Long Watch: War, Captivity and Return in Sri Lanka, authored by Boyagoda and Sunila Galappatti, dealt with the former’s eight-years, in captivity, of the Liberation Tigers of Tamil Eelam (1994-2002) and his subsequent humiliating experience […]
More >
Posted in Security | 3 Comments »
Wednesday, November 16th, 2016
Adaderana November 15, 2016 07:22 pm Former Defence Secretary Gotabaya Rajapaksa says that former President Mahinda Rajapaksa took a ‘politically unfavorable’ decision to disarm the various paramilitary groups, who supported the Sri Lankan government, after the end of the war against the LTTE. He made these comments during the launch of the book ‘Conflict and Stability’ […]
More >
Posted in Politics, Security | 6 Comments »
Tuesday, November 15th, 2016
RANJITH SOYSA The Sinhala people who we living in the East had to face a number of waves of attacks from the LTTE and had to shift their residences from one place to another. Many hundreds were hacked to death while thousands were forced to leave their houseS handing over the control of their lands […]
More >
Posted in Forum & Letters, Politics, Security | 30 Comments »
Wednesday, November 9th, 2016
Continued from yesterday Courtesy The Island November 9, 2016, 12:00 pm If the world of maritime security was murky, the murkiest part of it was the floating armouries. In this article The Island staffer C. A. Chandraprema examines the controversy surrounding the Galle floating armoury of Avant Garde Maritime Services. By 2012, the number of firearms […]
More >
Posted in Security | 1 Comment »
Tuesday, November 8th, 2016
Editorial Courtesy The Island November 8, 2016, 7:56 pm Perhaps, no other country in the world has ill-treated its disabled service and police personnel in a more shameful and despicable manner than Sri Lanka. It was with shock and dismay that we watched the police using water cannon and tear gas to disperse a protest march […]
More >
Posted in Security | 10 Comments »
Monday, November 7th, 2016
by Arun Ambalavanar The memoir penned by Niromi de Soyza calls herself a Tamil Tigress published by Allen & Unwin in Australia seems to be a fake. A critical reading of the book establishes that the author is a foreigner to the subject the Tamil Tigers and the landscape (Jaffna peninsula and the adjacent the […]
More >
Posted in Security, Terrorism | No Comments »
Saturday, November 5th, 2016
කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින ශ්රී ලංකා යුද හමුදා ඉතිහාසය තුල මේ සතියේ සිදුවූ වැදගත්ම සිද්ධිය හමුදා බුද්ධි ප්රධානියා වූ බ්රිගේඩියර් සුරේශ් සැලේ එම ධුරයෙන් ඉවත් කිරීමයි. ඔහුගේ ධුරයට බ්රිගේඩියර් විඡේන්ද්ර ගුණතිලක පත් කර ඇත. බ්රිගේඩියර් සුරේශ් සැලේ යනු වන්නි මෙහෙයුමේදි කොටි ජාත්යන්තර ජාලයට අදාළ තොරතුරු රැසක් සොයාගත් විශිෂ්ට බුද්ධි නිලධාරියෙකි. එහෙත් පසුගියදා මෙරට සිවිල් සංවිධාන […]
More >
Posted in Security | No Comments »
Friday, November 4th, 2016
-කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින මේ අතර ඊයේ (03දා) මැදපෙරදිගින් ප්රකාශයට ඇරෑබ් නිවුස් පුවත්පත පැවසුවේ යාපනයේ සිදුවූ ක්රියාදාමයන් නිසා හමුදා බුද්ධි ප්රධානියාව ධුරයෙන් ඉවත් කර ඇති බවයි. උතුරේ අස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට මොහු ක්රියාකරන බවට සිවිල් සංවිධාන විසින් පැමිණිලිකර තිබූ බවද එම පුවත්පත වැඩිදුරටත් හෙළි කළේය. ශ්රී ලංකාවේ යුද හමුදාවේ බුද්ධි සේවා ප්රධානියා ලෙස කටයුතු කළ […]
More >
Posted in Security, Terrorism, යහපාලන දුෂණ | 2 Comments »
Wednesday, November 2nd, 2016
Gamini Gunawardane I refer to the letter by a group of University dons under the title Killing of Undergrads Must be Condemned” that appeared in ‘The Island” of 29th October. Death is undoubtedly sad occurrence. But it does happen. When it occurs due to police shooting, it is really serious. When the victims happen to […]
More >
Posted in Security, Terrorism | 1 Comment »