විජේවීර ඝාතනයෙන් පස්සෙ පළමු දේශපාලන සාකච්ඡාවට සෝමවංශ නාවෙ ඇයි?
Saturday, January 26th, 2019ධර්මන් වික්‍රමරත්න උපුටාගැණීම මව්බිම ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක රෝහණ විජේවීර 1989 නොවැම්බර් 12 උලපනේදී ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්ව පසුදින අලුයම කොළඹදී ඝාතනයට පත්විය. විජේවීර අත්අඩංගුවට පත්වන විටද ජවිපෙ අභියෝග ගණනාවකට මුහුණ දී තිබිණි. උතුරේ බෙදුම්වාදී කැරලිකරුවන්ට පවා ඉතිහාසයේ කිසිම දිනක නොතිබුණු මර්දනයක් ආරක්ෂක අංශ විසින් ජවිපෙ කැරලිකරුවන්ට එරෙහිව මුදාහැර තිබිණි. ආණ්ඩුවේ පොලිසිය සහ ආරක්ෂක අංශ […]
More >