Short & Sweet Reply From Mahinda: ‘ජනවාරි 09 මගේ භාවිතාවෙන් ඉගෙන ගන්න’.. මෛත‍්‍රීගේ ලිපියට මහින්දගේ පිළිතුරු ලිපිය මෙන්න..
Posted on August 14th, 2015

lanka C news

Short & Sweet : ‘ජනවාරි 09 මගේ භාවිතාවෙන් ඉගෙන ගන්න’.. මෛත‍්‍රීගේ ලිපියට මහින්දගේ පිළිතුරු ලිපිය මෙන්න..තමන් පසුගිය ජනවාරි 09 වන දින ජනාධිපතිවරණයෙන් පැරදුනු පසු ජනමතයට හිස නැමූ අයුරින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙවර මහ මැතිවණයේ ජනතා තීන්දුවට හිස නමනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් ඊයේ යොමු කරන ලද ලිපියට ප‍්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති පිළිතුරු ලිපිය මෙසේය.

 

MR letter2

29,669 Viewers

4 Responses to “Short & Sweet Reply From Mahinda: ‘ජනවාරි 09 මගේ භාවිතාවෙන් ඉගෙන ගන්න’.. මෛත‍්‍රීගේ ලිපියට මහින්දගේ පිළිතුරු ලිපිය මෙන්න..”

  1. Ananda-USA Says:

    To the ALWAYS FAITHFUL Patriots,

    A Heartfelt Tribute in Gratitude!

    Semper Fidelis, Patriots of Lanka

    By Ananda-USA

    Our Motherland, resplendent Sri Lanka,
    Hallowed be thy name!
    Thy children flock today to vote,
    To preserve thy immortal flame!

    The Lion Flag flutters proudly aloft,
    To remind us this freedom’s day!
    Our duty to keep thee, safe and strong,
    As our forefathers did yesterday!

    A Mahinda Rajapaksa by deed and word,
    Strode forth boldly to eternal fame!
    To lead his people to a safer world,
    When all others retreated in shame!

  2. Ananda-USA Says:

    Somarama Sirisena’s DYNAMITE letter BLOWING UP in his own hand!

    ……………….
    Former Sri Lankan president asks his successor to respect people’s mandate

    Aug 14, Colombo: Former Sri Lankan President Mahinda Rajapakse on Friday asked President Maithripala Sirisena to respect the mandate of the people in the upcoming parliamentary election on Monday.

    Responding to the letter sent by President Sirisena yesterday stating that President will not allow appointing him as the prime minister in the event of a UPFA victory at the upcoming election, Rajapaksa said the choice of the people should be respected.

    In his letter, President Sirisena said there were many other senior party members deserving the Prime Minister post if the UPFA forms a government after the election and asked the former president to graciously allow one of them to become the Prime Minister

    The former president vehemently rejected the “baseless criticism” of him made by the President “on information obtained from other sources”.

    Rajapaksa in his letter to the President Sirisena said that he re-entered politics based on a request made by the public and several senior opposition UPFA members by February 2015.

    “I expect you to honor the wishes of the people at the general election in the same way I did after the January election,” Rajapaksa wrote in his letter to President Sirisena.

    The former president said he is happy that President Sirisena has acknowledged that UPFA would obtain a majority in the parliament.

  3. Christie Says:

    ඉන්දියානු ජඩයින්ට සින්හල අපි සක්කිලි (Dalit)යන්ය . උන් එදාත් අදත් අපේ සතුරාය. එක්වන්න මහින්ද වටා රොක්වන්න ඉන්දියානු ජඩයන්ට හා ජඩවාදයට එරෙහිව නැගී සිටින්න
    For Indian Imperialists we are Dalits. Indians are our enemies todaya and yesterday. Unite with Mahinda and stand up to Indian Empire and Indian imperialism.

  4. sarathk Says:

    ලංකා දු පුතුනි අප මෙය දත යුතුය
    නිමකළ යුතුය යමපාලන පර රජය
    රැක ගන්නට අපේ හෙලබොදු රට සමය
    සෙන් පති මහින්දට චන්දය දිය යුතුය

    උපතින් මෝඩයෙකු බඳු වූ රනිල් හොරා
    මහ බැංකුවට කල මගඩිය මුදල් ගරා
    නිමකරවන්න සිංහල ජාතියම මරා
    අර අදිනවා පරගැති ගති හිසින් දරා

    නැණවත් සියලු ලක් වැසියනි දැනගන්න
    රනිල්- චන්ද්‍රිකා උගුලෙන් ගැලවෙන්න
    එක්සත් සිහල බොදු ගති රට රැක ගන්න
    රට රැකි මහින්දට යලි චන්දය දෙන්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress