කැබිනට් ඇමතිකමක් ගන්න සුදුසුකම හොරෙක් වීමයි.. මාත් හොරෙක් වී කැබිනට් ඇමති වෙනවා..- රන්ජන් [Video]
Posted on May 2nd, 2018

 lanka C news

හොරකම් වංචා කිරීම ඇමති ධුරයක් ගැනීමට සුදුසුකමක් වනු ඇතැයි තමනට මෙවර ඇමති සංශෝධනය අනුව සිතෙන නිසා තමනටද හොරකම් වංචා සිදු කිරීමට සිතෙන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ඇමති සංශෝධනයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress