මනුෂ්‍යත්වය, කාර්ය ශූරත්වය සහ බුද්ධිය එජාපයෙන් ගිලිහී ඇති බව ජාතික සංවිධායක නවීන් කියයි
Posted on October 24th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

මනුෂ්‍යත්වය, කාර්ය ශූරත්වය සහ බුද්ධිය එක්සත් ජාතික පක්ෂයෙන් බොහෝ දුරට ගිලීහි ඇති බව එහි ජාතික සංවිධායක, අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළා.

ගාමිණී දිසානායක 25 වන ගුණානුස්මරණ උත්සවයට එක්වෙමින් ඔහු කියා සිටියේ එය යළි ගොඩනැගිය යුතු බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress