භාණ්ඩාගාර මංකොල්ලය ගැන මුදල් කාරක සභා වාර්තාව
Sunday, May 10th, 2026පුවත්පත් නිවේදනය -ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න නීතිඥ අතුල ද සිල්වා රජිත් කීර්ති තෙන්නකෝන් — ෆ්‍රී ලෝයර්ස් සංවිධානය 2026 මැයි 10 භාණ්ඩාගාර මංකොල්ලය ගැන මුදල් කාරක සභා වාර්තාව · හුදු කරුණු වාර්තා කිරීමක් පමණයි · මුදල් කමිටුවත් ව්‍යවස්ථාපිත වගකීම පැහැර හැරලා · බලධාරීන්ට නිදහසට කරුණු සොයාගන්න කාලය දීලා · කරුණු සැඟවීමට ආණ්ඩුවේ බළල් අතක් ලෙස […]
More >