අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක්/අතිරේක මුදල් ගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලීමයි.
Wednesday, May 6th, 2026ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, නීතිඥ අතුල ද සිල්වා, රජිත් කීර්ති තෙන්නකෝන් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් 2026 මැයි 06 ගරු කතානායකතුමා,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,කෝට්ටේ. ගරු කතානායකතුමනි, අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක්/අතිරේක මුදල් ගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලීමයි. 2026 අප්‍රේල් 22 දින පෙ.ව. 9.23 ට ඔබතුමන්ගේ jagathw@parliament.lk ඊ මේල් ලිපිනයට මහා භාණ්ඩාගාරයේ ඩො.මිලියන ඩොලර් […]
More >