සැක කටයුතු දිවිනසාගැනීම හා ඩොලර් මිලියන 2.5ක වංචාව: කුමන්ත්‍රණ න්‍යාය, පශ්චාත් මරණ පරීක්ෂණ හා මහජන අවිශ්වාසය
Saturday, May 9th, 2026(සේන තෝරදෙනිය විසින් “Alleged Suicide and the $ 2.5 Million Scam: Conspiracies, Autopsies and Public Distrust” නමින් ඉංගිරිසියෙන් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය: පරිවර්තනය ශ්‍රීමත් පුංචිහේවා විසිනි.) හැඳින්වීම ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක සයිබර් වංචාවට සම්බන්ධ බව කියන භාණ්ඩාගාරයේ සහකාර අධ්‍යක්ෂවරයෙකුගේ සැක කටයුතු සියදිවි නසාගැනීම, කුමන්ත්‍රණ න්‍යායන්ගේ කුණාටුවක හඹා යාමක් ඇතිකොට තිබේ. සති දෙකකට වැඩි […]
More >