2025 මැයි 31 පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මුවාවී පලාත් සභා කල් දැමීම අතුරුදහන් කර ඇති පළාත් සභා ඡන්ද විමසීම වහා පැවැත්වීය යුතුයි
Sunday, May 31st, 2026ආණ්ඩුකාරවරුන්ගේ සංසදය පුවත්පත් නිවේදනය පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමකින් තොරව ආණ්ඩුකාරවර පාලනය යටතේ පළාත් සභා පවත්වාගෙන යාම පලාත් පරිපාලනය බිඳවැටීමට හේතු වී ඇති බැවින්, වහා පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට රජය පියවර ගත යුතු ය. ක්‍රියාකාරී දේශපාලන පක්ෂ සියල්ලම පාහේ පැරණි දිස්ත්‍රික් ඡන්ද ක්‍රමය යටතේ ඊලඟ ඡන්ද විමසීම පැවැත්වීමට විරැද්ධත්වයක් නොමැති බැවින්, පළාත් සභා මහජන […]
More >