විනිමය හුවමාරුව මහ බැංකුව – රේගුව රට පටලවයි!-නාමික හුවමාරු අගය නොතකා රේගුවෙන් ඩොලරයට රු.354.17 ක හුවමාරු අගයක්
Tuesday, May 26th, 2026Free Lawyers පුවත්පත් නිවේදනය 2026 මැයි 26 1.20 PM ශ්‍රී ලංකා මහ බැංකුව සහ වානිජ්‍ය බැංකු විසින් නිවේදනය කර ඇති නාමික විනිමය අනුපාතය කුමක් වුවත්, ශ්‍රී ලංකා රේගුව 2026 මැයි 25 සිට මැයි 29 දක්වා ඩොලරයකට රු. 351.17 ක විනිමය හුවමාරු අගයක් මත සියළු ගණුදෙනු කරන බව […]
More >