ගල්අඟුරු වංචාව බලහත්කාරී මංකොල්ලයක් බවට පත්වෙයි -MV JOSCO YONGZHOU ‘ගල් අළු නැව’ ගොඩබෑම ආරම්භ කරයි!
Friday, May 29th, 2026නීතිඥ අතුල ද සිල්වා (07777 69787) නීතිඥ පියල් දර්ශන ගුරුගේ (07186 47910 (මාධ්‍ය විමසීම්) ෆ්‍රී ලෝයර්ස් සංවිධානය නොරොච්චෝල බලාගාරය වෙත රැගෙන ආ MV JOSCO YONGZHOU ‘ගල් අළු නැව’ හි ගොඩබෑම් කටයුතු පෙ.ව. 9 ට නැවට ඇතුළු වූ කණ්ඩායම් හතරක් විසින් පෙ.ව. 10.30 ට ආරම්භ කර ඇත. ගල් අඟුරු මෙ.ටො. 59766.000 ක් සහිත නැවත මැයි 28 […]
More >