බුදු වෙන්නට කරන වැඩ නොව.උපන් බිමට ණය නැතිව මැරෙන්ට කරන වැඩ.
Posted on May 9th, 2026
Ven. Ampitiye Sumanarathana Thero
පූජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි. අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශික මහා නිකායේ මඩකලපුව – අම්පාර දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක ශ්‍රී වාදීභසිංහ සිරි සුජාත ගෞරව ධර්ම කීර්ති ශ්‍රී සමාජ සේවා විභූෂණ විහාරාධිපති, ශ්‍රී මංගලාරාමය – මඩකලපුව, ශ්‍රී පන්ථාරාමය – සින්නවත්ත, ශ්‍රී සුධර්ශනාරාමය – රම්මුල්ල, ශ්‍රී අභිනවාරාමය – කෙවිළියාමඩුව රට ජාතිය බුදු සසුන වෙනුවෙන් සිදුකරනු ලබන අනුපමේය මෙහෙවරට ඔබටත් දායක විය හැක. අමතන්න 077 1791883 / 071 0479695 පූජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි.