Author Archive for Dr Ruwan M Jayatunge M.D.

කොටින් ගේ පාළන ප්‍රදේශයට ගියෙමි

Friday, July 8th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග 2002 වසරේදී කොටි සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර සමාදාන ගිවිසුම අත්සන් කරන කාලයේදී මම වෛද්‍යවරු කණ්ඩායමක් සමග කොටි පාලන ප්‍රදේශ වූ වෙල්ලාලකුලම් සහ මුලන්ඟාවිල් වෙත ගියෙමු. මෙම ප්‍රදේශ වලදී අප සිවිල් ජනතාව සඳහා වෛද්‍ය සායන පැවැත්වූයෙමු. මෙම ප්‍රදේශ සියල්ලම එල්.ටී.ටී.ඊ අණසක යටතේ තිබුනි. එසේම අපව නිරීක්‍ෂණය කිරීම සඳහා සිවිල් ඇඳුමෙන් […]

More >

දඹාන ගමන

Thursday, July 7th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  1996 කාලයේ මම මහියංගන දඹාන ආදිවාසී ජනතාව බැලීමට ප්ලෑන් ආයතනය හෙවත් ජාත්‍යන්තර සැලසුම් ආයතනයේ  ජයරත්න මහතා සමග ගියෙමි. එවකට මම මිනිපේ ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂකවරයා වූයෙමි. මේ කාලයේ වැදි නායක තිසාහාමිද ජීවතුන් අතර විය​. අප බුලත් දුම්කොළ සහ පුවක් මගදී මිලට ගත්තේ තිසාහාමිට දීමටය​. මේ ගමනේදී දඹානේ ගුනවර්ධන මුණ ගැසීමට මට අවශ්‍යතාවයක්ද තිබුනේය​. දඹානේ ගුනවර්ධන […]

More >

කඳන් තුවක්කු

Sunday, July 3rd, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග මම ග්‍රාමීය ප්‍රදේශ වල රෝහල් වල සේවය කල කාලයේදී කඳන් තුවක්කු හෙවත් ට්‍රැප් ගන් නිසා තුවාල ලැබූ බොහෝ දෙනෙකුට ප්‍රතිකාර කලෙමි. කඳන් තුවක්කු බඳින්නේ සතුන් දඩයම් කිරීමටය​.  මුවා, ගෝනා, ඌරා යනාදී සතුන් දඩයම් කර ගැනීමට විවිධ වර්ග වල කඳන් තුවක්කු තිබේ. මෙම තුවක්කු වලට යකඩ බට  යොදා ගන්නා අතර අහස් කූරු […]

More >

ඩීමන් ආනන්ද ගේ පොත්

Friday, July 1st, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  පාසල් යන කාලයේදී ඩීමන් ආනන්ද  ගේ පොත් කියවීමට අප උනන්දුවක් දැක්වූයෙමු. ජේම්ස් බණ්ඩා 009 නඩු නැත උසාවි නැත ; නීතිය ඇසට ඇසක් , උණ්ඩයට උණ්ඩයක් යන වැකි සහ ඔහුගේ මුවග රැඳුනේ චේරූට් වර්ගයේ සුරුට්ටුවකි යන විස්තර වර්ණනා අප සිත් ගත්තේය​. කෙසේ නමුත් මම මේ පොත් බැලුවේ හොරෙනි. මරදානේ දුමින්ද එරන්ද කලෙයිමගල් […]

More >

කෙටි කතා ලිවීම

Wednesday, June 29th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග කෙටි කතා ලිවීම මා සිදු කරන ලද්දේ කාංසිය මකා ගැනීම සඳහාත් සිතේ තෙරපෙන අදහසක් කෙටි කතා මාධ්‍ය මගින් කීම සඳහාත් ය​. නමුත් කෙටි කතා ලිවීමට දශක  ගනනාවකට පෙර සිට මා බොහෝ කෙටි කතා කියවූයෙමි. දේශීය මෙන්ම විදේශීය ලේඛකයන් ගේ කෙටි කතා මා විසින් කියවා තිබේ.   මේ වන විට මම කෙටි කතා […]

More >

ගන්ධබ්බ

Monday, June 27th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  ගන්ධබ්බයෙකු වූ මා බොහෝ වේදනාවල් විඳ ටයර් සෑයක් හරහා විමුක්තිය ලැබුවෙක්මි මවුබිම නැත්නම් මරණය කියමින් කුණු කයක් දරාගෙන ඝනඳුරු මැදියම අරුණලු දකින්නට කල උත්සහය මට කුණු කය අහිමි කලේය   නන්දා සහ සුනිල් විසින් විප්ලවීය මායාවෙන් අවධි කල බොහෝ ගන්ධබ්බයන් සමග මමද පාවෙමින් සිටිමි පහතින්  පෙනෙන මායා ලෝකය දකිමි   අපට […]

More >

ඕමන්තේ සහ මුහමාලේ

Monday, June 27th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග ඕමන්තේ : වව්නියාව  ඕමන්තේ ආරක්‍ෂක මුරපොළ කඩිගුලක් සේ කාර්‍යබහුලය​. රජයේ හමුදා සහ කොටි සංවිධානය අතර සමාදානය නිසා මිනිසුන් ඕමන්තේ හරහා යති. ලුතිනන් කර්නල් උපාලි ගීගනගේ මහතා සමග ඕමන්තේ මුරපොළ වෙත ගිය මම එහි කටයුතු නිරීක්‍ෂණය කලෙමි. කොටි පාළන ප්‍රදේශයේ සිට එන සහ එකී ප්‍රදේශ වෙත යන මිනිසුන් සහ වාහන සොල්දාදුවෝ පරික්‍ෂා කරති. […]

More >

වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ හරාකිරි කාව්‍ය සංග්‍රහය ගොඩගේ ප්‍රකාශයන් විසින් එළි දක්වා තිබේ. 

Saturday, June 25th, 2016

හරාකිරි    පස් වන ශතවර්ශයේ කවි ලිවූ අප වර්තමානයේ කවි පොතක් ලියන්නට දරන වෙර ඉන් පොත් සියයක් හෝ විකුණා ගැනීමට නොහැකිව ලතවෙන කවීන් ගේ අප්ක්ශා භංගත්වය කවි පොතක් පළ කලා යනු සියතින්ම බඩ කපා ගැනුමක් නොහොත්  එනම් හරාකිරි කර ගැන්මක් ද ?  හරාකිරි කාව්‍ය සංග‍්‍රහය පිළිබඳව……   දෛනික ජීවිතයේදී මිනිසාගේ යහ පැවැත්මට එරෙහි බලවේග ංසිද්ධින් […]

More >

රැඩිකල් ශිෂ්‍ය සටන් වියාපාරය 

Saturday, June 25th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  ශිෂ්‍ය සටන් අතර පේරාදෙණිය සරසවියේ ඉල්ලම් 12 ක අරගලය, 1967 කැළැණි සරසවියේ ඉල්ලීම් 53 ක අරගලය, 1972 ප‍්‍රමිතිකරණ විරෝධී අරගලය, 1975 විශ්වවිද්‍යාල සංශෝදන පනතට එරෙහි අරගලය, වැනි අරගල  පෙන්වා දිය හැකිය​. නමුත් 1971 කැරැල්ල ලංකාවේ ශිෂ්‍ය සටන් වියාපාරය වඩාත් හිංසක තත්වයක් වෙත ගෙන එන ලදි . මෙහි කූටප්ප්‍රාප්තිය වූයේ 1988-89 පවිපෙ […]

More >

අප අතරින් වියෝ වූ වෛද්‍යවරුන් ගැන කෙටි සටහනක්

Thursday, June 23rd, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා මට හමු වන්නේ  1999 වසරේදී පමණය​. ළමා මනෝ විද්‍යාව පිළිබඳව මා විසින් ලියන ලද පොතක් සම්බන්ධයෙන් වෛද්‍ය  ජයලත් ජයවර්ධනට රූපාවාහිනී වැඩසටහනක් කිරීමට අවශ්‍ය වූ අතර ඔහු විසින් කරගෙන යන ලද අයි.ටී.එන් වෛද්‍ය හමුවට  එතුමා මට ආරාධනා කලේය​. 2002 වසරේදී කිලිනොච්චියේ ළමුන් සඳහා මනෝ විද්‍යාත්මක සායනයක් පැවැත්වීම සඳහා ඔහු […]

More >

The Cultural Perspectives on Psychological Trauma in Sri Lanka

Tuesday, June 21st, 2016

Dr Ruwan M Jayatunge M.D. A nation’s culture resides in the hearts and in the soul of its people. Mahathma Gandhi The Sri Lankan society experienced 30 year prolonged armed conflict and the 2004 Tsunami that changed the psychological landscape of the Islanders. A large number people underwent the detrimental repercussions of these manmade and […]

More >

අලිමංකඩ පසුබෑම

Tuesday, June 21st, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  2000 වසරේදී  අලිමංකඩට, එල්ටීටීඊය විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදි. අලිමංකඩ හමුදා කඳවුර මුළුමනින්ම බිඳ දැමීමට  මුලින්ම එල්.ටී.ටී.ඊ. ය  අලිමංකඩ කඳවුරු භුමියේ ජල සැපයුම කපා  දැමීය​. මේ නිසා අලිමංකඩ කඳවුර අත් හැර දැමීමට ඉහල හමුදා නායකත්වය තීරණය කලහ. අසර්ථක නායකත්වය හා අකාර්යක්‍ෂම ක‍්‍රමෝපාය සැලැස්ම නිසා  අලිමංකඩ පසුබැසිම හේතු කොට ගෙන ජිවිත රැුසක් විනාශ විය. […]

More >

ගංජා භාවිතය සහ මානසික සෞඛ්‍යය -Cannabis use and Mental Health

Wednesday, June 15th, 2016

Dr Ruwan M Jayatunge M.D. ගංජා හෙවත් ත්‍රෛලෝක්‍ය විජිනි පත‍්‍ර ශාකය ආයුර්වේද ඖෂධයක් ලෙස අතීතයේ සිට යොදාගෙන ඇත​. ගංජා වල වේදනා නාශක ගුණය , අපස්මාර තත්වයන් සමනය කිරීමේ හැකියාව පරියේෂනාත්මකව පෙන්වා දී තිබේ. නමුත් ගංජා වැඩෙන මස්තිෂ්කයට අහිතකර ලෙස බලපාන බව පරියේෂණ මගින් තහවුරු වී තිබේ. මෑතකදී ගංජා මිශ්‍ර කොට තනන ලද නව වේදනා නාශකයක් ප්‍රංශයේ […]

More >

සරසාලේ මහා සටන

Tuesday, June 14th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  2005 වසරේ මම ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බළකායේ සාජන්වරයෙකු සමග මම හමුදා ඩබල් කැබ් රථයකින් යාපනයේ ගමන් කරමින් සිටියෙමි. “සර් මෙන්න මෙතනදී තමයි  2000 දී අපේ කොල්ලෝ එල්.ටී.ටී.ඊ එකේ ඇටෑක් එක රිවස් කලේ . එදා එල්.ටී.ටී.ඊ එකේ ඇටෑක් එක සාර්ථක උනා නම් යාපනේ වැටෙනවා හමුදාවේ 40,000 කගේ ජීවිත අණතුරේ  ” […]

More >

අරාලි තුඩුව

Sunday, June 12th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග අරාලි තුඩුවට මා ගියේ 2005 වසරේදී වෛද්‍ය බළකායේ කපිතන්වරයෙකු සමගය​.  අරාලි තුඩුව ප්‍රකට ස්ථානයකි. කයිට්‌ස්‌හි අරාලි තුඩුවේදී ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඇතුළු හමුදා නිලධාරීහු නව දෙනකු (මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියාර් අද්මිරාල් මොහාන් ජයමහ, කර්නල් ආරියරත්න, ඒ. පළිපහන, එම්. ආර්. ස්‌ටීවන්, අසංග ලංකාතිලක, සී. බී. විඡේපුර, එන්. එස්‌. අල්විස්‌ )  1992 අගෝස්‌තු 8 වැනිදා […]

More >

2008 මානසික සෞඛ්‍යය දිනය

Saturday, June 11th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  පුත්තලම දිස්ත්‍රික්  මානසික සෞඛ්‍යය  සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී  ලෙස සේවය කරන කාලයේදී මම මානසික සෞඛ්‍යය දිනය සැමරීමට වැඩසටහනක් දියත් කලෙමි. මේ වැඩසටහන සඳහා පුත්තලම දිස්ත්‍රික්  පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා මනා සහයෝගයක් දුන්නේය​. මෙම වැඩසටහනට ආරාධිතයන් ලෙස ආචාර්‍ය තිලෝක සුන්දරී කාරියවසම් මිය සහ මහාචාර්‍ය නාලක මෙන්ඩිස් […]

More >

War Trauma in the military, their families and Communities

Friday, June 10th, 2016

Dr. Ruwan M Jayatunge M.D. Combatants Affected by the Prolonged War The 30 year armed conflict in Sri Lanka has produced a new generation of veterans at risk for the chronic mental health problems that resulted following prolonged exposure to the war. Over 200,000 members of the Sri Lanka armed forces and police had been […]

More >

දිවි නසා ගැනීමේ චර්යාව

Thursday, June 9th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  2016 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වෙන පරිදි ලොව සියදිවි නසා ගැනීම් වැඩිවශයෙන් සිදුවන රටවල් අතරින් ශ්‍රී ලංකාව සිව්වැනි ස්‌ථානයට පත්ව ඇත​. ශ්‍රී ලංකාවේ  ජනගහනයෙන් ලක්‍ෂයකට 28.8 දෙනකු දිවි නසා ගනිති.  දිවි තොර කර ගන්නාවූ  බහුතරය, වයස 15-44 අතර පුද්ගලයන් ය.(ලංකාව නිදහස ලබා ගත් වසර වන  1948   දී […]

More >

Ali Bumaye

Saturday, June 4th, 2016

Dr Ruwan M Jayatunge   He who looks like a butterfly Stings like a bee No scares in his face He is the champion of champions When he was drafted He refused to kill the yellow man He said they did not call me a nigger So I will not go to Nam   He defeated […]

More >

රතු ඉන්දියානුවන්

Sunday, May 29th, 2016

වෛද්‍ය රුවන් එම්. ජයතුංග මුල් වරට මට රතු ඉන්දියානුවෙකු මුණ ගැසෙන්නේ යූක්‍රයීනයේ වෛද්‍ය පීඨයේදීය​. ඔහු පැනමාවෙන් පැමිණි සිසුවෙකි. එහෙත් අනෙකුත් ලතින් ඇමරිකානු සිසු සිසුවියන් මෙන් ඔහුට ස්පාඤ්ඤ සංකලනයක් නොතිබුනු බව මම සිතමි. ඔහු පැනමාවේ ආදි වාසියෙකු විය හැක​. ඔහුගේ මුහුණ දකින විට මට මතක් වූයේ ප්‍රිස්නස් ඔෆ් ද සන් නම් ටින් ටින් පොතේ එන ඉන්කා රජුය​. […]

More >

පී.එම්.සී

Friday, May 27th, 2016

වෛද්‍ය රුවන් එම්. ජයතුංග පී.එම්.සී හෙවත් රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ 1980 දශකයේ මැද භාගයේ පමණය​1985 වසරේ දී මා සමග උසස් පෙළ විභාගය ලියූ හිරාන් චන්ද්‍රසේකර , චන්දික ( බිංජූරා)  උසස් පෙළ ප්‍රතිඑල ඒමත් සමග රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට ගියහ​. අපගේ පන්තියේ සිටි රවී විජේසේකර , හෙයියන්තුඩුව ,සම්පත් රණවීර , සුමුදු හේවාවසම් දේශීය වෛද්‍ය […]

More >

බල්ගේරියාව

Wednesday, May 25th, 2016

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විශාලත්වය අතින්  බල්ගේරියාව යුරෝපා මහද්වීපයේ 16 වන ස්ථානය දරයි. බල්ගේරියාවේ එක පාර්ශවයකින් කළු මුහුදය​. අනෙක් පාර්ශවයෙන් රුමේනියාව , සර්බියාව ග්‍රීසිය සහ තුර්කිය යන රටවලින් වටවී තිබේ. මා බල්ගේරියාවට ගියේ අසූව දශකයේ අග භාගයේදීය. ඒ කාලයේ පෙරෙස්ත්‍රොයිකා ක්‍රියාදාමය නිසා වෙලඳ ආර්ථික ක්‍රමය බල්ගේරියාව වැනි වර්සෝ පාර්ශවයේ රටවලද වියාප්තව තිබුනේය​. මේ හැර සෝවියට් […]

More >

හරාකිරි කාව්‍ය සංග‍්‍රහය පිළිබඳව…

Tuesday, May 24th, 2016

සාහිත්‍යයට පිටුපෑම ජීවන සටන නිසා වල්මත් වී ගිය පොතක් පතක් කියවන්නට ගීතයක් අසන්නට වෙලාවක් කලාවක් නැති ගෙන්දගම් පොළොවට ඇලූණු දෙපා නිදහස් කරගැනීමට වෙර දරණ මැළවුණු මුහුණින් යුත් දනන් හට සාහිත්‍ය්‍ය එපාවීද? හරාකිරි කාව්‍ය සංග‍්‍රහය පිළිබඳව…… දෛනික ජීවිතයේදී මිනිසාගේ යහ පැවැත්මට එරෙහි බලවේග ංසිද්ධින් බොහොමයක් ඔහුගේ විෂය පථයට හසු වී ඇත. මහාචාර්‍ය සෝමරත්න බාලසූරිය කැළණිය විශ්ව […]

More >

වොෂ්බර්න් විශ්ව විද්‍යාලයේදී

Tuesday, May 24th, 2016

 වෛද්‍ය රුවන් එම් ජයතුංග  2006 වසරේදී කැන්සාස් හි තිබෙන සුප්‍රකට විශ්ව විද්‍යාලයක් වන වොෂ්බර්න් විශ්ව විද්‍යාලය විසින් මට පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවය ගැන දේශනයක් පැවැත්වීමට ආරාධනා කරන ලදි. මේ අනුව මම වොෂ්බර්න් විශ්ව විද්‍යාලයට ගියෙමි. එහිදී එම විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්‍ය ඩේවිඩ් ප්‍රවෝස් විසින් මාව පිලිගෙන මා පිලිබඳව කෙටි හැඳින්වීමක් කරන ලදි. විශ්වවිද්‍යාල […]

More >

බඩේ පණුවෝ

Sunday, May 22nd, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  හලාවත රෝහලේදී වරක් මධ්‍යම රාත්‍රියේ වෛද්‍ය වී එස් රොද්‍රිගූ මහතා මට දුරකථනයෙන් කතා කලේය​. එකල ඔහු ශල්‍ය වෛද්‍ය අංශයේ රෙජිස්ට්‍රාර්වරයා විය​. විශේෂඥ ශල්‍ය වෛද්‍ය බී ජී එන් රත්නසේන මහතා නිවාඩු ගොස් තිබූ නිසා වෛද්‍ය වී එස් රොද්‍රිගූ එදින ශල්‍ය අංශයේ වැඩ බැලීය​. වෛද්‍ය  රොද්‍රිගූ කියූ පරිදි රෝගියා වයස අවුරුදු පහක පමණ […]

More >

නවක වදය ; වධකයන් සහ වින්දිතයෝ මනෝ විද්‍යාත්මක උද්දේශයක්

Thursday, May 19th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයන් හී බොහෝ විට කනිෂ්ඨ සිසුන් වෙත වාචිකව, ලිඛිතව සිදුකරනු ලබන සරදමක්, ශාරීරිකව සිදු කරනු ලබන පරුෂ සැලකීමක් හෝ ඔවුන් තුල මානසික අස්ථාවරත්වය, බිය හා චකිතය ඇතිකරවන සුලු, සාමාන්‍ය අවස්ථාවේදී පුද්ගලයෙකු විසින් සිදුනොකරන්නාවූ ක්‍රියාවන් කිරීමටයැයි සිදු කරනු ලබන බලකිරීමක් නවක වදය අර්ථ දැක්වෙයි. අනෙකුත් රටවල් සමග සැළකීමේදී, […]

More >

පොඩි සේකර

Wednesday, May 18th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග පොඩි සේකර කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ සේවය කල උපස්ථායකවරයෙකි. ඔහුගේ පුතුන් දෙදෙනා හමුදාවේ සේවය කලහ​. 1996 දී රිවිරැස ක්‍රියාන්විතයේදී ඔහුගේ පුතෙක් ජීවිතක්‍ෂයට පත් වූයෙන් අප මළගමට ගියෙමු. පොඩි සේකරගේ පුතා ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාන්‍ය සෙබලෙකු වූ අතර මරණින් පසු ලාන්ස් කෝප්‍රල් තනතුරට උසස් කොට තිබුනි. ඔහුගේ දේහය මිනී පෙට්ටියක බහා පොඩි […]

More >

The Palali Syndrome

Monday, May 16th, 2016

Dr Ruwan M Jayatunge  Palali is a well-known area in the Jaffna Peninsula in the Northern Sri Lanka. Palali has an important airport that serves as the main lifeline in the North. A large number of soldiers travel to the Northern Peninsula through the Palali Airbase. During the Eelam War, Palali Air Base played a key role (like the Tan Son Nhut Air Base during the Vietnam conflict) providing essential food items, […]

More >

සැබෑ මිනිසෙකුගේ කතාවක්

Monday, May 16th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  මට ජීවිතයේ සැබෑ මිනිසුන් හමුවී තිබෙන්නේ අතේ ඇඟිලි ගනනටය​. මේ සැබෑ මිනිසුන් අතර එයා චීෆ්මාෂල් හැරී ගුණතිලක මුලින්ම සිටියි.  චීෆ් මාෂල් හැරී ගුණතිලක සැබෑ මිනිසෙකු බව මම කියන්නේ අවංකකම , නිරහංකාර බව , චාම් බව , මානව දයාව මා ඔහු කෙරෙන් දුටු බැවිනි. හිටපු ගුවන් හමුදාපති එයා චීෆ් මාෂල් හැරී ගුණතිලක […]

More >

නියර් ඩෙත් එක්ස්පීරියන්ස් (Near Death Experience / NDE)

Saturday, May 14th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග නියර් ඩෙත් එක්ස්පීරියන්ස් (Near Death Experience / NDE)  හෙවත් මරණය අද්දරට ගිය මිනිසුන් ගැන ලොව නන් දෙසින් වාර්තාවේ. වෛද්‍යවරයෙකු ලෙස සේවය කල කාලයේ මෙවැනි පුදුමාකාර කතන්දර කීපයක් මගේ රෝගීන් ගෙන් මම ඇසුවෙමි. මින් එක් කතාවක් මට කීවේ මාගේ රෝගියකු වූ යුද හමුදා සෙබළ මුණවීරය​. මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සඳහා සෙබළ මුණවීර මා වෙත යොමු කලේ […]

More >

Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress