Author Archive for Dr Ruwan M Jayatunge M.D.

මම රෝගියාගේ ජීවිතය බේරුවෙමි; රෝගියා මගේ ජීවිතය බේරුවේය​.

Friday, May 13th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග මීගමුව රෝහලේ සේවයේ යෙදි සිටි කාලයේදී ලේ වහනය වන තදබල කැපුම් තුවාලයක් සහිතව වයස අවුරුදු 32 පමණ වූ පුද්ගලයෙකු ඇතුලත් කරන ලදි. මම වහාම ලේ ගැල්ම නවතා රෝගියාට අවශ්‍ය නිසි ප්‍රතිකාරය ලබා දුන්නෙමි. ඉන් පසු සති දෙකක් පමණ නේවාසිකව සිටි රෝගියා සුවවී යන්නට ගියේය​. මේ සිදුවීමෙන් මාස අටකට නවයකට පසු මම වෛද්‍ය […]

More >

පලාලි වෙත ගුවනින්

Wednesday, May 11th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  උතුරේ යුද කඳවුරු වල සේවය කරන සොල්දාදුවන් ගේ මානසික සෞඛ්‍යය වර්ධනය කරනු පිණිස වැඩසටහනක් සම්පාදනය කරන ලෙස බ්‍රිගේඩියර් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෛද්‍ය නීල් ප්‍රනාන්දු ගෙන් සහ මගෙන් ඉල්ලීමක් කලේය​. ඒ අනුව උතුරේ යුද කඳවුරු වෙත ගොස් තත්වය සමාලෝචනය කිරීමට අප ඉටා ගතිමු. මේ සමයේ දීර්ඝ කාලයක් උතුරේ සේවය කල සොල්දාදුවන් […]

More >

නවක වදය

Tuesday, May 10th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයන් හී බොහෝවිට කනිෂ්ඨ සිසුන් වෙත වාචිකව, ලිඛිතව සිදුකරනු ලබන සරදමක්, ශාරීරිකව සිදු කරනු ලබන පරුෂ සැලකීමක් හෝ ඔවුන් තුල මානසික අස්ථාවරත්වය, බිය හා චකිතය ඇතිකරවන සුලු, සාමාන්‍ය අවස්ථාවේදී පුද්ගලයෙකු විසින් සිදුනොකරන්නාවූ ක්‍රියාවන් කිරීමටයැයි සිදු කරනු ලබන බලකිරීමක් නවක වදය අර්ථ දැක්වෙයි. අනෙකුත් රටවල් සමග සැළකීමේදී, ශ්‍රී […]

More >

නිර්වින්දන වෛද්‍යවරයා

Tuesday, May 3rd, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස මම වසර කීපයක් සේවය කලෙමි. මම නිර්වින්දන වෛද්‍ය පුහුණුව ලැබුවේ විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්න මහත්මිය යටතේ රාගම රෝහල හෙවත් උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේදීය​. මෙම පුහුණුව ලැබූ කාලය 1999 වසර අග භාගය විය​. මේ කාලයේදී මා සමග වෛද්‍ය ග්‍රේශන් ජයවර්ධන , වෛද්‍ය විරාජ් පෙරමුණ වැනි ජොලි සීයලාද සිටි […]

More >

ව්ලැදිමීර් විසෝස්කි ගේ Koni Priveredlivye”

Monday, May 2nd, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග අසුපිට නැගී මා හැල්මේ යමි   මාර්ගය දුශ්කරය  තරණය අපහසුය   මා මිය යනු නියතය    මගේ කස පහරද නොතකා අසු දිව යයි නොනැවතී  මට අවසානය තෙක්  සිටිය නොහැක​  මට මගේ ගීතය අවසන් කල නොහැක​   අසු සමග මා අද්දර සිටිමි  කිසිදු ඉඩක් නොමැත මාහ​ට  මා සිරවී තනිවී සිටින සේය    […]

More >

ප්‍රේමදාසගේ නෙළුම් මල් දෙලක්‍ෂයේ පූජාව

Monday, May 2nd, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග මල්   පරිසරයේ සමතුලිතතාව සමනය කිරීමට . මීමැස්සන් , සමනලයන් වැනි සතුන් ගේ පැවැත්මට උපකාර වේ. පරිසර සමතුලිතතාව පිළිබඳ නොදත් අඳ බාලයන් අසූහාරදාහේ ලක්‍ෂයේ මල් පූජා කියා මීමැස්සන් , සමනලයන් ගේ පැවැත්ම වඳ කර අන්ධ භක්තිය පෙන්වති. මේ හිටපු ජනාධිපති ප්‍රේමදාසගේ වික්‍රමයකි. එය කියන්නේ හිටපු ජනාධිපති ලේකම් අමල් වික්‍රමතුංගය​.  හිටපු ජනාධිපති […]

More >

කාලි මුත්තු

Thursday, April 28th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  මමත් වෛද්‍ය සුජීව දහනායකත් සිකුරාදා දිනෙක සවස වාට්ටු වල වැඩ කිරීමෙන් පසු  සීමාවාසික නිල නිවාසයට ආවෙමු. අප රාත්‍රී ආහාර ගැනීමට සූදානම්  වූවා පමණි හදිසි රෝගියෙකු ශල්‍ය වාට්ටුවට ඇතුලත් කල බව කියමින් කෝල් බෝයි වාට්ටු පොත ගෙන පැමිනියේය​. මේ නිසා මම ලහි ලහියේ ශල්‍ය වාට්ටුවට ගියෙමි. රෝගියා රත්තොට පැත්තේ ලයිමක මිනිසෙකි. වයස […]

More >

War Trauma in the military, their families and Communities

Wednesday, April 20th, 2016

Dr Ruwan M Jayatunge  M.D.   Combatants Affected by the Prolonged War The 30 year armed conflict in Sri Lanka has produced a new generation of veterans at risk for the chronic mental health problems that resulted following prolonged exposure to the war. Over 200,000 members of the Sri Lanka armed forces and police had […]

More >

ගජමෑන් නිර්මාතෘ කැමිලස් පෙරේරා

Wednesday, April 20th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  හාස්‍ය රසය විශාදයෙන් පෙලෙන රෝගීන් සඳහා ප්‍රතිකාරාත්මක ක්‍රමයක් ලෙස යොදා ගැනීම සුදුසු බව වරක් සායනික මනෝ විද්‍යාඥ පද්මාල් ද සිල්වා මා සමග කීවේය​. මේ නිසා මම හාස්‍ය රසය   ප්‍රතිකාරාත්මක ක්‍රමයක් ලෙස යොදා ගැනීම සඳහා වැඩිදුර අධ්‍යනය කිරීමට කැමිලස් පෙරේරා මහතා ඇමතුවෙමි. කැමිලස් පෙරේරා මහතා අවශ්‍ය සහයෝගය දුන් අතර වෛද්‍යවරුන් ඇමතීම […]

More >

ලෙනින් ගේ සිරුර දුටුවෙමි

Sunday, April 17th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  1987  ග්‍රීෂ්ම කාලයේදී මම මොස්කව් නගරයට ගියෙමි. මොස්කව් හි සුප්‍රකට බල්ශෝයි තියාතරය නැරඹීමෙන් පසුව  ලෙනින් ගේ සිරුර හෙවත් ලෙනින් මවුසලේනියම බැලීමට මම රතු චතුරශ්‍රය වෙත ගියෙමි. රතු චතුරශ්‍රය උතුරා සෙනග සිටි අතර ලෙනින් මවුසලේනියම බැලීම සඳහා දිග පෝලිමක් විය​. මමද මේ පෝලිමේ අගට සම්බන්ධ වූයෙමි. මෙම පෝලිම ඉතා දිග මෙන්ම සෙමෙන් ගමන් […]

More >

යුද සිරකරුවෙකුගේ කතාව

Friday, April 15th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතා විසින් මනෝ ප්‍රතිකාර සඳහා මා වෙත යොමු කරන ලද සෙබලා හිටපු යුද සිරකරුවෙකි. ඔහු 1993 දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වැලිඔය කඳවුරට පහර දීමේදී අල්ලා ගන්න ලද ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායට අයත් සෙබලෙකි. ඔහුව එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් පුරා වසර පහක් සිරගත කොට තබාගන්නා ලදි. […]

More >

එම් ඕ එච් හෙවත් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී

Tuesday, April 12th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  එම් ඕ එච් හෙවත් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ජනතාවගේ සෞඛ්‍යය රැක්ම සඳහා වැදගත් රාජකාරියක් කරයි. එසේම එය  අභියෝගාත්මක  රාජකාරියකි. මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේදී මම විවිධ අත්දැකීම් ලැබුවෙමි. මිනිපේ දිස්ත්‍රික්කය විශාලය එහි බොහෝ ග්‍රාමසේවා වසම් තිබුනේය​. මේ සෑම ග්‍රාමසේවා වසමක්ම ආවරණය වන සේ පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනියන් සේවය කලහ​. […]

More >

71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්

Tuesday, April 12th, 2016

ආචාර්ය ලීල් ගුණසේකර 71 කැරැල්ලේ පුනරුත්ථාපනය පිළිබඳ අතිරේක ලේකම් වෛද්‍ය රුවන් එම්. ජයතුංග  විසින්  71 කැරැල්ල පිළිබඳව අධ්‍යයනයක් කොට කැරළිකරුවන් සම්මුඛ සාකච්ඡාවලට ලක් කරමින් ඉතිහාසයේ සැඟව පැවති සාධකයන් ඉස්මතු කරමින් ඉතා අගනා සමාජ විද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් වටිනා කෘතියක් පාඨකයාට ලබා දීම ප්‍රශස්ත කරුණක් ලෙස මම දකිමි. වෛද්‍ය රුවන් එම්. ජයතුංග මට මුලින්ම හමු වූයේ 1986 […]

More >

ඊ අබේකෝන් මිය -ප්‍රාථමික ගුරුවරියන් අතර සදාතන පරමාදර්ශී ගුරුවරිය

Saturday, April 9th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  1973 වසරේ සිට 1985 වසර දක්වා මම කොලඹ නාලන්දා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවෙමි. ප්‍රාථමික ශ්‍රේණි වලදී මට ඉගැන්වූ ගුරුවරියන් අතර සුවිශේශ ගුරුවරියක් ලෙස මට ඊ අබේකෝන් මිය මතකයට නැගෙයි. ඇය පාසලට පැමිණියේ කළු පැහැති ෆෝඩ් ඇඟ්ලියා රථයකිනි. සිංහල සහ ඉංග්‍රීසි භාශාව මනා සේ හැසිරවූ ඇය ඉතා මනහර ලෙස පියානෝවද වාදනය කළාය​. […]

More >

ප්‍රතිවිරෝධයන් සහ එදිරිවාදීකම්

Wednesday, April 6th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග කුඩා කාලයේ සිට මේ දක්වා විවිධ මිනිසුන් අතර තිබෙන  ප්‍රතිවිරෝධයන් සහ එදිරිවාදීකම් මා නිරීක්‍ෂනය කරමි සමහර විට අත් දකිමි. පාසල් කාලයේදී විවිධ පාසල් අතර තිබූ  ප්‍රතිවිරෝධයන් සහ එදිරිවාදීකම් මට මතකය​. ආනන්දේ සහ නාලන්දේ කොල්ලන්ට රෝයල් සහ තර්ස්ටන් යන විදුහල් සමග එදිරිවාදීකමක් තිබුනේය​. එසේම වරක් අපගේ පාසල් බස් රථය තුම්මුල්ලේ නවතාගත් තර්ස්ටන් සිසුන් නාලන්ද සිසුන්ට පහර දුන් හ​. වාසනාවකට […]

More >

 තුසිත මළළසේකර මහතා ගැන සටහනක් 

Thursday, March 31st, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  පාසල් යන කාලයේදී මම  සිළුමිණ , රිවිරැස පත්තර වල යන  තුසිත මළළසේකර මහතාගේ සහ දෙල්තොට චන්ද්‍රපාල මහතාගේ  සෞඛ්‍යය ලිපි  කියවීමට   ආශාවක් දැක්වූයෙමි.  තුසිත මළළසේකර මහතාගේ ලිපි වල විශේෂ බවක් මා දුටිමි. එනම් ඉතා සරල සහ ආකර්ශනීය අයුරින් කියවන්නාට ගෝචර වන ලෙසට සෞඛ්‍යය කරුණු සඳහන් ලිපි ලිවීමේ හැකියාවයි. මගේ පරම්පරාවේ වෛද්‍යවරු බොහෝ […]

More >

යුද ආතතියේ දෝංකාරය​

Tuesday, March 29th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග යුද හමුදා රෝහලේදී යුද ආතතියට ලක් වූ සොල්දාදුවන් නිලධාරීන් රැසක් සොයා ගැනීමටත් ඔවුනට ප්‍රතිකාර කිරීමටත් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුටත් මටත්  හැකි විය​. සමහර සොල්දාදුවන් සහ නිලධාරීන් ගේ රෝගී තත්වය ඉතා දීර්ඝ  කාලයක් පුරා වර්ධනයව තිබුනද ඔවුන්ව මනෝ ප්‍රතිකාර සඳහා යොමු කොට තිබුනේ නැත​. මට එක් උදාහරණයක් මතක් වේ.  ගැමුණු හේවා […]

More >

මෝල්ඩේවියාවේ සංචාරය​

Monday, March 28th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  මෝල්ඩේවියාව හෙවත්  මෝල්ඩේා්වා ජනරජය යුරෝපයේ පිහිටි රටකි. පෙර කාලයේදී මෝල්ඩේවියාව සෝවියට් දේශයට අයත් වූ සමූහාණ්ඩුවක් වූ අතර සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව එය නිදහස් රටක් බවට පත් විය​. වර්තමානයේ යුරෝපයේ දුප්පත්ම රට ලෙස සැලකෙන්නේ මෝල්ඩේා්වා ජනරජයයි. යූක්‍රයීනය සහ මෝල්ඩේවියාව අසල්වැසියන් වෙති. එහෙත් යූක්‍රයීනයේ මෝල්ඩේා්වා වැසියන් සැලකෙන්නේ මරියන් ලෙසටය​. අප තුම්පනේ මිනිසුන් […]

More >

මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ගැන සටහනක්-

Sunday, March 27th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  මට මුල් වරට මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා මුණ ගැසුනේ 1986 දීය​. ඒ කාලයේ මම උසස් පෙළ විභාගය අවසන් කොට ප්‍රතිඑල එන තෙක් ශ්‍රී ලංකා ගුවන් විදුළි සංස්ථාවේ බාහිර නිෂ්පාදකයෙක් ලෙස සේවය කලෙමි. මේ කාලයේදී මහාචාර්‍ය ලිලී ද සිල්වා , මහාචාර්‍ය ජෝතිය ධීරසේකර යනාදී ධීමතුන් ගේ සහභාගීත්වයෙන් පුනරුප්පත්තිය ගැන වැඩ සටහනක් නිශ්පාදනය කිරීමට […]

More >

පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය

Saturday, March 26th, 2016

( මෙම කෘතිය දැන් ගොඩගේ ප්‍රකාශකයන් වෙතින් මිලදී ගත හැකිය )  පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම  වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ කෘතියක්.  මෙම ග්‍රන්ථය ලෝකය පුරාම මිලදීගැනීමේ පහසුව සලසා ඇත. පහත දැක්වෙන සබඳතාවයෙන් පිවිසෙන්න. මෙතනින් පිවිසෙන්න http://www.amazon.ca/Shell-Palali-Syndrome-Lankan-Experience-ebook/dp/B00MOE1IBA වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience”  ග්‍රන්ථය පශ්චාත් යුද […]

More >

ලැට්ටෝ

Thursday, March 24th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  වෛද්‍ය පීඨයේ සිටි ලතින් ඇමරිකානු සිසුන් අප හැඳින්වූයේ ලැට්ටෝ / ලැට්ටන් නමිනි.කෙල්ලෙක් නම් ලැට්ටියෙකි.  සමහරක් ලතින් ඇමරිකානු සිසු සිසුවියන් මට තවමත් මතකය​. ආජේන්ටිනාවේ කාර්ලොස් මට අමතක කල නොහැකි චරිතයකි. ඔහු හොඳින් පාපන්දු ක්‍රීඩාව කලේය​. මම ඔහුගෙන් ජුවන් පෙරෝන් , ඊවා පෙරොන් ගැන ඇසුවෙමි. බ්‍රසීලයේ එමලියානෝ සහ ඇන්ගෝලාවේ ෆෑරෑන්ක්ලීන් කතා කරනවා මම […]

More >

Serial Killers and the Sri Lankan Society

Wednesday, March 23rd, 2016

Dr Ruwan M Jayatunge M.D.  Serial killers kill for the power and control they experience during the murders and for the added ego boost they get in the aftermath from community fears, media coverage, and the police investigations. –Pat Brown In 1999 I did a study with the help of Dr A.P Waidyasekara Consultant Forensic […]

More >

මව් මරා උපන් කුමරා

Tuesday, March 22nd, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  දරු ප්‍රසූතියෙන් පසු අධික ලේ වහනය වන කාන්තාවක් වාට්ටුවට ඇතුලත් කොට ඇති බව සවස් වරුවක නේවාසික වෛද්‍ය නිලධාරී එෆ් එම් මෙන්ඩිස් මට දැණුම් දුන්නේය​. මම වහාම  වාට්ටුවට ගියෙමි. රෝගියා එවා තිබුනේ දංකොටුව රෝහලෙනි. දරු ප්‍රසූතියෙන් පසු වැදෑමහ ඝර්භාශය  තුල සිරවී තිබේ. එය අත දමා ගැනීමට කරන ලද වෑයමේදී දංකොටුව රෝහලේ වෛද්‍යවරයා […]

More >

කෙමරූජ් භීෂණය

Monday, March 21st, 2016

හැදින්වීම -ගාමිණී වියන්ගොඩ කෙමරූජ් භීෂණය කර්තෘ : වෛද්‍ය රුවන් එම් ජයතුංග  සරසවි ප්‍රකාශනයකි ඔබ ව ජීවත් කැරැවීම වාසියක් නො වේ. ඔබ ව විනාශ කිරීම ද අවාසියක් නො වේ.˜  නූතන ශිෂ්ටාචාරය මහා මිනිස් සංහාර තුනක් අත්දැක තිබේ. එකක්, හිට්ලර් විසින් යුදෙව් වැසියන්  හැට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබීම යි. දෙ වැන්න, කාම්බෝජයේ බලයට පත්  පොල්පොට් එම […]

More >

නවක වදය

Saturday, March 19th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන් නවක වධයට භාජනය කරනු ලැබ තිබීම   නිසා විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් විසින් ජ්‍යෙෂ්ඨ සිසුන්ට දේශන හා ප්‍රායෝගික පන්ති පරීක්‍ෂණ පැවැත්වීමෙන් වැළකී සිටීම පසුගිය සඳුදා සිට ක්‍රියාත්මක කරනු  ලැබීය​. සෑම වසරකම නවක වධ ක්‍රියාවලිය ගැන අසන්නට ලැබේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයන් හී බොහෝවිට කනිෂ්ඨ සිසුන් […]

More >

අප්පුහාමිලාගේ දුක

Thursday, March 17th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග  පහත ලිපිය උපුටා ගත්තේ දිවයින පුවත්පතෙනි. මෙම ලිපියේ අන්තර්ගතය මුසාවක් කියා මම නොසිතමි. මෙවැනි විපරීත ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල වසර 16 තුල මම සහ සුද්දෙන් දුටුවෙමි. අපගේ සමහර බොස්ලාද මෙසේ අසරණ දුප්පතුන් නොතකා චැනල් චිට් රෝගීන්ට ප්‍රමුඛතාව දුන් අයුරු මම දුටුවෙමි. ඒ කාලයේ අපට මෙවැනි අසාධාරනකම් වලට එදිරිව කථා කිරීමට ගටක් […]

More >

සාක්ෂිකරුවන් නොමැතිව

Tuesday, March 15th, 2016

 වෛද්‍ය රුවන් එම් ජයතුංග සාජන් ” ඔව් සර් ” මෑන්ව ගන්ඩ එදා ගිය රාලහාමිලා දෙන්නත් දාගන්ඩ බණ්ඩාරට කියන්ඩ  වාහනේ පිටිපස්සටකරලා නවත්තන්ඩ කියලා  ” ඕකේ සර්” මල්ලි සර් කිව්වා ඔය දෙන්නටත් අද එන්ඩ කියලා මෑන්ව කූඩුවෙන් ගන්ඩ අත් පිටිස්සට කරලාමාංචු දාන්ඩ ” හරි සාජන් මහත්තයා” බැද්දේ පළයං මං එන්නං.  සාජන් මහත්තයා අද මට පොඩි දත් කැකුමක් තියනවා අද මාව තියලාප්‍රියන්තව ගෙනියනවද ? රත්නේ දතේ අමාරුව පුකේ අමාරුව නෙවෙයි හරියට ඩියුටිය කරපං  සාජන් මහත්තයා මීට කලිං මම කොච්චර ඇවිල්ලා තියනවද මේ වගේ ගමං. මේකයි කාරනේ සාජන් මහත්තයා, වයිෆ්ට ළමයෙක් හම්බ වෙන්න ඉන්නවා. මම දැං හරක් මස් වත් කන්නේ නැහැ.මම මේ දවස් ටිකේ ස්ටේ‍ෂන් එකේ රාජකාරි කරන්නද ?” මේ උඹ මගෙන් කුණුහර්ප අහගන්නැතිව බැද්දයා එක්ක ගිහිල්ලා අරූව ජීප් එකට දාගනින්.   උඹටඩියුටිය කරන්ඩ බැහැ කියනව කියලා මම සර්ට කියන්ඩද ? හරි හරි සාජන් මහත්තයා මම එන්නං කවදා හරි දවසක මේවා පබ්ලික් වෙලා අපිටත් කේස්වැටනොත් සාජන් මහත්තයාම අපි වෙනුවෙං උත්තර දෙන්න ” මේ තෝ මගේ යකා අවුස්සන්නේ නැතුව අරූව ජීප් එකට දාගනිං. ආවා මෙතන නීති කතා කරන්ඩ” හරි හරි සාජන් මහත්තයා ඕකට කෑගන්න එපා මම එන්නං” බැද්දේ හරිද වැඩේ , කෝ මූ තාම සෙල් එකේනේ . අඩෝ මෙහාට වරෙං , ඒයි උඹලා පස්සට වෙලාඉඳපල්ලා. බැද්දේ මූට මාංචු දාපං , ඉක්මං කරපං සාජන් මහත්තයට තද වෙලා ඉන්නේ.  සර් මාව කොහේ ගෙනියන්න ද ? කෑගහන්නේ නැතුව හිටපං උඹෙන් තව කට උත්තරයක් ගන්න තියනවා ” අනේ සර් මම ඔක්කොම කිව්වනේ. වෙපන් එක චුල්ලේ ලඟ මීගමු ගියොත් දැන් ඌව අල්ල ගන්නපුළුවන්. හරි හරි ඒකට තමයි අපි යන්නේ කට වහගනිං” බැද්දේ ශේප් එකේ පිටිපස්සට ගෙනිහිල්ලා මූව වාහනේට දාපං,  දැන් සරුත් එනවා. සාජන් හරිද වැඩේ? හරි සර් පොර වාහනේ” ඔකේ එහෙනං දැන් පිටත් වෙමු  ආ කස්ටිය හරිද ? හරි සර් […]

More >

Psychoanalysis in Fiction; D.H. Lawrence’s Sons and Lovers

Tuesday, March 15th, 2016

Dr. Ruwan M Jayatunge We have lost the art of living, and in the most important science of all, the science of daily life, the science of behavior, we are complete ignoramuses. We have psychology instead.  -D. H. Lawrence   Author D.H. Lawrence is one of the most influential writers of the 20th century. Lawrence has […]

More >

ග්‍රාමීය රෝහලකදී

Friday, March 11th, 2016

 වෛද්‍ය රුවන් එම් ජයතුංග  මුල් පත්වීම ගෙන ස්ථාන භාර වෛද්‍ය නිලධාරී ලෙස කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලට පැමිණි මා හට   විශාල දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු විය​. කොලොන්ගොඩ යනු  මිනිපේ දිස්ත්‍රික්කයේ තිබූ නොදියුණු ගමකි. රෝහල ගරා වැටී තිබේ. දුරකථන පහසුකම් නැත​. පිරිසිදු වතුර නැත​. බෙහෙත් හිඟය​. හරි හමන් කඩයක් හෝටලයක් නැත​. පාරවල් චන්ද්‍රයාගේ ආවාට වැනිය​.  මගේ […]

More >

කෙමරූජ් භීෂණය -කර්තෘ : වෛද්‍ය රුවන් එම් ජයතුංග  -සරසවි ප්‍රකාශනයකි

Wednesday, March 9th, 2016

ගාමිණී වියන්ගොඩ ඔබ ව ජීවත් කැරැවීම වාසියක් නො වේ. ඔබ ව විනාශ කිරීම ද අවාසියක් නො වේ.˜  නූතන ශිෂ්ටාචාරය මහා මිනිස් සංහාර තුනක් අත්දැක තිබේ. එකක්, හිට්ලර් විසින් යුදෙව් වැසියන්  හැට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබීම යි. දෙ වැන්න, කාම්බෝජයේ බලයට පත්  පොල්පොට් එම රටේ මුළු ජනගහනයෙන් කාලකට ආසන්න පිරිසක් විනාශ කිරීම යි. තුන් […]

More >

Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress